15/12/2025
𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗼𝗮𝗿𝗱 – 𝟮𝟬𝟮𝟲
𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗼𝗮𝗿𝗱 එකක් කියන්නෙ මොකද්ද?
අපිට අපේ ජීවිතේ Achieve කරගන්න ඕන කියලා අපේ හිතේ තියෙන හීන, ඉලක්ක, වගේ දේවල් එකතු කරලා අපි අපේ ඇස් මානේ තියාගන්න පුළුවන්, නිතරම දකින්න පුළුවන් විදිහට හදාගන්න Board එකක් තමයි 𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗼𝗮𝗿𝗱 එකක් කියන්නෙ.
හීන, හීන විදිහට විතරක් අපේ හිතේ තියාගන්නේ නැතුව, ඒවා හඹායන්න ඔයාට ශක්තිය දෙන්න, මේ 𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗼𝗮𝗿𝗱 එකකට පුළුවන්.
ඔයා ජීවිතේ කොච්චර Busy වුනත්, ඔයාගේ හීන අමතක වෙන්න නොදී, ඔයාට ඕන Dream Life එක මතක් කරවන 𝑳𝒂𝒘 𝒐𝒇 𝑨𝒕𝒕𝒓𝒂𝒄𝒕𝒊𝒐𝒏 වල තියෙන ගොඩක් Powerful tool එකක් තමයි අපි හදාගන්න යන්නේ. 𝑳𝒂𝒘 𝒐𝒇 𝑨𝒕𝒕𝒓𝒂𝒄𝒕𝒊𝒐𝒏 කියන Theory එකට අනුව Universe එකේ හැම දේකටම තියෙනවා Vibration එකක්.
ඉතිං, ඔයා හැමදාම ඔයාගේ මේ හීන, ඉලක්ක දිහා බලලා එ් වෙනුවෙන් වැඩ කරන එකෙන් ඔයාගේ මේ Vibration එක වැඩි වෙනවා වගේම, ඒ දේවල් ඔයා වෙතට ආර්කෂනය කරනවා.
කොහොමද හදාගන්නේ?
2026 වෙනුවෙන්, ඔයාගේ 𝗩𝗶𝘀𝗶𝗼𝗻 𝗕𝗼𝗮𝗿𝗱 එක හදාගන්න මුලින්ම ඔයා ඔයාගේ, 2026 අවුරුද්දේ ලඟා කරගන්න ඉන්න Goals හරියටම වෙන් කරගන්න ඕනේ.
ඒකට,
✨ 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗼𝗿 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗚𝗼𝗮𝗹𝘀 🎓
✨ 𝗡𝗲𝘄 𝗛𝗼𝗯𝗯𝗶𝗲𝘀 🎨
✨ 𝗙𝗶𝘁𝗻𝗲𝘀𝘀 💪
✨ 𝗪𝗲𝗹𝗹𝗻𝗲𝘀𝘀 🧘
✨ 𝗙𝗶𝗻𝗮𝗻𝗰𝗶𝗮𝗹𝘀 💰
✨ 𝗥𝗲𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽𝘀 ❤️
✨ 𝗧𝗿𝗮𝘃𝗲𝗹 ✈️
මේ වගේ ඔයාට ඕන Life Goals, Plans හරියටම හදුනගෙන ඒවාට අදාල Photos Collect කරලා, Print කරගෙන ඔයාගේ Board එක ලස්සනට හදාගන්න පුලුවන්.
මේ Board එක හදාගන්න පුලුවන් හොඳම විදිහ තමයි Photos වෙන වෙනම Print කරලා ගන්න එක. මොකද එතකොට ඔයාට පුලුවන් ලස්සනට Arrange කරලා ඔයාගේ කාමරේ හරි ඔයා නිතරම ඉන්න තැන හරි තියාගන්න, සහ ඔයාට ඔයාගේ හීන, ඉලක්ක තව එකතු කරගන්නත් පුලුවන්.
අපි ඔයාට හදවතින්ම සුභ පතනවා ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා.
කොහොමද 𝐏𝐫𝐢𝐧𝐭 කරගන්නේ?
හරිම ලේසියි, ඔයාට කරන්න තියෙන්නේ, තෝරගන්න Photos අපිට එවන්න. අපි ඒවා 𝐏𝐫𝐢𝐧𝐭 කරලා ඔයාට එවන්නම්. ඒ වගේම Photos තෝරගන්න අමාරුනම් අපිට පුලුවන් ඒකට ඔයාට උදවු කරන්න.
wa.me/+94778375505
077 837 5505
Simply,
A vision board is a simple way to turn your goals into something you can actually see.
Instead of keeping dreams only in your head, a vision board puts them in front of you every day - your goals, your future plans, the life you’re working towards. When you see them often, your mindset changes. You stay focused, motivated, and more aware of the choices you make. That’s how the law of attraction works: what you focus on, you slowly start to attract.
At Cholee, we make this personal.
You send us the pictures that represent your goals - career, self-growth, confidence, lifestyle, anything that matters to you. We turn them into custom vision board cards that are made just for you.
These cards act as daily reminders of what you’re capable of and where you’re headed. Keep them on your desk, wall, or mirror - small cards, big meaning.
If you’re ready to take your dreams seriously and surround yourself with the right energy, Cholee is here to help you visualize it 🤍
wa.me/+94778375505
077 837 5505