27/09/2021
ඔබට අවශ්‍ය ආහාර ඉතා පහසුවෙන් පොඩි කර ගැනීමට, ඔබට අවශ්‍ය පළතුරක ඉතා පහසුවෙන් යුෂ බවට පත් කර ගැනීමට අනඟි උපකරණයක් දැන් Double E වෙතින්...
මෙම උපකරණය අනර්ඝතම වර්ගයේ මල නොබැඳෙන වානේ වර්ගයකින් නිපදවා ඇති හෙයින් දීර්ඝ කාලයක් එක සේ භාවිත කිරීමේ හැකියාව ඇත.
කුඩා දරුවන්ගේ ආහාර පොඩිකරගැනීම සඳහා ද සුදුසුය.
ඉතා පහසුවෙන් පිරිසිදු කර ගත හැක.
භාණ්ඩ ලබා ගැනීමෙන් පසුව මුදල් ගෙවිය හැක.
ඇණවුම් කිරීම සඳහා ඔබගේ නම, ලිපිනය, ජංගම දුරකථන අංකය , ඔබට ආසන්නතම නගරය සඳහන් කර 075- 7187792 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.
කොළඹ අවට බෙදාහැරීම් සඳහා ගාස්තුව රුපියල් 250 ක් පමණයි.
කොළඹින් පිටත බෙදාහැරීම් ගාස්තුව රුපියල් 300 කි.
මැසෙන්ජර් හරහාද ඔබට අප හා සම්බන්ධ විය හැක.
•This large potato ricer and masher is made with heavy and high-quality stainless steel, which gives it a long life and prevents rusting.
•Stainless potato ricer and masher comes with filter hole design, create fluffy and soft mashed potatoes & carrot. Also great for straining fruits citrus, lemon, orange, or make finely mashed baby food.
•With this handheld potato masher squeezer, put your hands on its handle then squeeze cooked potato easily, designed for easy leverage so your hands won’t get sore or tired using it.
•Easy to use and clean up with running water, and keep this manual potato ricer dry after use, to prevent rust.
With this hand press potato masher maker, each dish you make becomes a tasty treat. It’s a little helper for your kitchen.
Features:
This large potato ricer and masher is made with heavy and high-quality stainless steel, which gives it a long life and prevents rusting.
Stainless potato ricer and masher comes with filter hole design, create fluffy and soft mashed potatoes & carrot. Also great for straining fruits citrus, lemon, orange, or make finely mashed baby food.
With this handheld potato masher squeezer, put your hands on its handle then squeeze cooked potato easily, designed for easy leverage so your hands won’t get sore or tired using it.
Easy to use and clean up with running water, and keep this manual potato ricer dry after use, to prevent rust.
With this hand press potato masher maker, each dish you make becomes a tasty treat. It’s a little helper for your kitchen
To place your valuable order mention your name, adress , Telephone number and your closest town and send a messege or call to 075 - 7187792.
Within Colombo delivery charges will be 250 Rupees.
Out of Colombo delivery charges will be 300 Rupees.