25/03/2024
❤️පුංචි දරුවන්ගෙ සම කොයිතරම් සංවේදී ද කියල අපි හැමෝම දන්නවනෙ.😍
❤️ඉතිං මේ වගේ තද අව් රස්නෙ තියෙන පායන කාලෙ පොඩි දරුවො ඉන්නෙම ඉස්කෝලෙ පිට්ටනියෙ sports meet වල.💥
💥ඒව ඉතිං නතර කරන්න අපිට බෑනෙ.
❤️ඒත් ඔයාට පුලුවන් දරුවාගෙ සමට අහිතකර හිරු කිරණින් වන හානිය අවම කරගන්න.
ඒ කොහොමද ?🤔
👉ඒකට උත්තරයක් Oriflame වෙතින් ඔබට ගෙනැල්ල තියෙනව.
❤️Kids Body + Face Cream SPF 50 HIGH❤️
💥Sweat Resistant
💥Fragrance Free
Artificial ingredients අඩුම ප්‍රමාණයක් යොදාගෙන නිෂ්පාදනය කරන මේ product එක ඔබට නොවරදින විසදුමක් බව විශ්වාසයි.
අදම ඔබේ ඇණවුම අප වෙත යොමු කරන්න