Pahan Poth

Pahan Poth Book Publisher & Seller

ඕෂධී නවරත්න කතුවරිය විසින් රචිත මාගේ ස්නේහයේ උන්මාදනී කෘතිය අද දින KCC හිදි පහන් ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා.  සුපැතුම්...
29/06/2026

ඕෂධී නවරත්න කතුවරිය විසින් රචිත මාගේ ස්නේහයේ උන්මාදනී කෘතිය අද දින KCC හිදි පහන් ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා. සුපැතුම්!

රිනූෂා හිල්මි කතුවරිය විසින් රචිත රැයක තිළිණය කෘතිය අද දින KCC හිදි පහන් ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා.  සුපැතුම්!
29/06/2026

රිනූෂා හිල්මි කතුවරිය විසින් රචිත රැයක තිළිණය කෘතිය අද දින KCC හිදි පහන් ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා. සුපැතුම්!

Waiting
18/04/2026

Waiting

දෙකම පහන් පොත්
25/03/2026

දෙකම පහන් පොත්

පහන් පොතක්
22/02/2026

පහන් පොතක්

ඉකිගායි (Ikigai): දීර්ඝායුෂ ලැබීමේ ජපන් රහස

"ඉකිගායි" යනු ජපන් භාෂාවෙන් "ජීවත් වීමේ අරමුණ" යන්නයි. සෑම උදෑසනකම ඔබව උද්යෝගයෙන් අවදි කරවන හේතුව ඔබේ "ඉකිගායි" එකයි.

• ඔබේ අරමුණ සොයා ගැනීම: ඔබ දක්ෂ දේ, ඔබ ආදරය කරන දේ, ලෝකයට අවශ්‍ය දේ සහ ඔබට ආදායමක් ලැබිය හැකි දේ යන කරුණු හතරේ එකතුව ඔබේ ඉකිගායි එකයි.

• ක්‍රියාශීලී විශ්‍රාම දිවිය: ජපන් වැසියන් කිසිවිටෙකත් වැඩ කිරීම නවත්වන්නේ නැත. ඔවුන් තමන් කැමති දෙයක නිරත වෙමින් සැමවිටම ක්‍රියාශීලීව සිටිති.

• සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ව්‍යායාම: ජපන් වැසියන්ගේ නිරෝගී දිවියේ රහස වන "හරා හචි බු" (බඩෙන් 80%ක් පිරුණු පසු ආහාර ගැනීම නැවැත්වීම) සහ සරල ව්‍යායාම මෙහි විස්තර කෙරේ.

• වර්තමානයේ ජීවත් වීම: අතීතය ගැන පසුතැවෙන්නේ නැතිව සහ අනාගතය ගැන අනවශ්‍ය ලෙස බිය නොවී, වර්තමාන මොහොතේ සතුටින් ජීවත් වීමට මෙය මග පෙන්වයි.

🔴 මිල - රු.700/=

✅ නිවසට පැමිණි පසු මුදල් ගෙවන්න. (Cash on delivery)
✅ දිවයින පුරා බෙදාහැරීමට රු.350/= ක් පමණයි. 📚📖

✅ ඇණවුම් කිරීමට
• ඔබේ නම
• ලිපිනය
• දුරකතන අංකය
Inbox මැසේජ් කරන්න. නැතිනම් කමෙන්ට් (comment) කරන්න.

🌸 නැතිනම් 0781956012 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

22/02/2026

29/12ක් පහන් පොත්

With Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ – I just got recognized as one of their top fans! 🎉
21/02/2026

With Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ – I just got recognized as one of their top fans! 🎉

Address

717/1, MARADANA Road, COLOMBO 10
Colombo
010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94760314085

Alerts

Be the first to know and let us send you an email when Pahan Poth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pahan Poth:

Shortcuts

Share

Category