23/09/2026
🌸 Longer Coverage • More Protection 🌸
සාමාන්‍ය පෑඩ් එකකට වඩා දිගින් වැඩි 30cm Reusable Cloth Pad එකක් 💗
වැඩි coverage එකක් ලබාදෙන නිසා දවස පුරා වඩාත් ආරක්ෂිතව සහ සුවපහසුවෙන් ඉන්න ඔබට උපකාරී වේ. විශේෂයෙන් වැඩි රුධිර වහනයක් ඇති දිනවලටත් දිගු ආවරණයක් අවශ්‍ය අයටත් සුදුසුයි. 🌷
♻️ සෝදා නැවත නැවත භාවිත කළ හැකියි
🌿 100% Cotton material
💗 මෘදු හා සුවපහසු
🩷 Wings + Snap buttons සමඟ secure fit
🌎 පරිසර හිතකාමී
💰 දිගුකාලීනව මුදල් ඉතිරි කරගත හැකියි
ඔබේ Period Days වඩාත් සුවපහසු කරගන්න — සෙනාරා Fashion Reusable Cloth Pads. මිලදි ගන්න.
ඇනවුම් කිරීමට 070 571 4677 whatsapp අංකයට පනිවිඩයක් යොමු කරන්න