ICT With Rumesh Deshan

Directions

ICT With Rumesh Deshan ' Sipwan ' Education Institute
Swaradhari Music Academy
ICT With Rumesh Deshan
WAVE PRO Studio

26/08/2026

මෙහෙයුම් පද්ධති
(Operating System)

English Medium & Sinhala Medium

Pencil Opera - Kurunegala

සුභ දවසක් 🤍
26/08/2026

සුභ දවසක් 🤍

*ඔයා 10 වසර හෝ 11 වසර ලමයෙක්ද?*🎯වාර විභාගෙට ලකුණු අඩුද ??? 🥺🎯උගන්වපු පාඩම් තේරුනේ නැද්ද ? එහෙනම්*බ්‍රහස්පතින්දා උදේ 8.00...
24/08/2026

*ඔයා 10 වසර හෝ 11 වසර ලමයෙක්ද?*

🎯වාර විභාගෙට ලකුණු අඩුද ??? 🥺
🎯උගන්වපු පාඩම් තේරුනේ නැද්ද ?

එහෙනම්

*බ්‍රහස්පතින්දා උදේ 8.00 ට රිදීගම OASIS එකට එන්න.*

🔻*එදිනට, එක් එක් විශයට අදාලව වටිනා *නිබන්ධනයක්* හා *ප්‍රශ්න පත්‍ර කට්ටලයක්* සියලුම දරුවන්ට ලබා ගත හැක..

🔲එක් එක් විශයන් වල අමාරු ඒකක වෙන වෙනම සාකච්ඡා කිර්‍රීම සිදුකෙරේ.

යාලුවෝ එක්ක එන්න...

සම්පූර්ණයෙන් නොමිලේ.🔥
OASIS -රිදීගම

කුරුණෑගල 𝟏𝟎/𝟏𝟏 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ICT සම්මණ්ත්‍රණය.⭕️මෙහෙයුම් පද්ධති ( Operating Systems )(සිංහල මාධ්...
24/08/2026

කුරුණෑගල 𝟏𝟎/𝟏𝟏 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ICT සම්මණ්ත්‍රණය.

⭕️මෙහෙයුම් පද්ධති ( Operating Systems )

(සිංහල මාධ්‍ය සහ English medium)

අගෝස්තු 25 අගහරුවාදා
උදේ 8.30 - 2.00 දක්වා

🛑Pencil Opera - කුරුණෑගල

ප්‍රවේශය - 500 /=

ඔබගේ අසුන වෙන්කරවා ගැනීමට නම පාසල ශ්‍රේණිය 0768597747 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.

https://chat.whatsapp.com/FOokOWsny3KFvgpaAkSEwN?s=cl&p=i&ilr=2
Whatsapp Group එකට Join වෙන්න 👆

24/08/2026

තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය
( English medium & Sinhala medium )

⭕️Seminar

Pencil Opera - Kurunegala

කුරුණෑගල 𝟏𝟎/𝟏𝟏 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ICT සම්මණ්ත්‍රණය.අගෝස්තු 18 අගහරුවාදා උදේ 8.00-12.00 දක්වා සම්පූර...
13/08/2026

කුරුණෑගල 𝟏𝟎/𝟏𝟏 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ICT සම්මණ්ත්‍රණය.

අගෝස්තු 18 අගහරුවාදා
උදේ 8.00-12.00 දක්වා
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

Pencil Opera - කුරුණෑගල

ඔබගේ අසුන වෙන්කරවා ගැනීමට නම පාසල ශ්‍රේණිය 0768597747 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.

https://chat.whatsapp.com/FOokOWsny3KFvgpaAkSEwN?s=cl&p=i&ilr=2
Whatsapp Group එකට Join වෙන්න 👆

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Rumesh Deshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share