The daily Horizon

The daily Horizon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The daily Horizon, Makola, Kiribathgoda, Colombo.

බබාට Diaper වෙනුවට අන්දන්න දෙයක් නැද්ද?මුදල් ඉතිරි කරගන්න වගේම බබාගේ සමේ ආරක්ෂාවටත් රෙදි නැපි නැවත සෝදා පාවිච්චි කළ හැකි...
28/08/2026

බබාට Diaper වෙනුවට අන්දන්න දෙයක් නැද්ද?

මුදල් ඉතිරි කරගන්න වගේම බබාගේ සමේ ආරක්ෂාවටත් රෙදි නැපි නැවත සෝදා පාවිච්චි කළ හැකි නවීන මාදිලි දැන් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේවා පාවිච්චි කිරීම පරිසරයටත් හිතකරයි.ඔයාගෙ සල්ලිත් ඉතිරියි.

අලි එකේ වගේ ම ලංකාවෙ සමහර shopes වලත් තියනවා.එක දිගට පාවිච්චි කරන්න නම් අමාරුයි.ඒත් මේක හොද විසදුමක්. බබාට ටිකක් තේරෙන වයසට එනකොට නිශ්චිත වේලාවන්ට බබාව නාන කාමරයට ගෙන ගොස් වැසිකිළි යෑමට හුරු කරන්න පුළුවන්. මේ ක්‍රමයට ඩයපර් භාවිතය ගොඩක් අඩු කර ගන්න පුළුවන්.

නිතර ඩයපර් ඇන්දවීම නිසා බබාලාට ඇති වන ඩයපර් රැෂ් වලින් බබාගේ සම ආරක්ෂා කරගන්න පුළුවන්.Doctors ල recommend කරන ක්‍රීම් එක තමයි No rash cream එක.

බබලාට ඕන කරන පොඩි පොඩි දේවල් ගැන විස්තර අරන් එන්නම්.👩‍🍼🙂

25/10/2025

little sweetie are my sunshine 🌞

Address

Makola, Kiribathgoda
Colombo
11600

Telephone

+94712936889

Website

Alerts

Be the first to know and let us send you an email when The daily Horizon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The daily Horizon:

Shortcuts

Share