EasyLine.lk

EasyLine.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EasyLine.lk, Shopping & retail, colombo Road, colombo, Colombo.

ලෙදර් ඔරලෝසුව රු 750 යිඅපි හැමදාම අදින ඇදුම තමා ඩෙනිම .ඕනෑම තැනකට අදින්න පුළුවන්නේ ,ඔන්න අපි ගේනවා ඩෙනිමට සෙට් වෙන ලේදෙර...
06/11/2019

ලෙදර් ඔරලෝසුව රු 750 යි
අපි හැමදාම අදින ඇදුම තමා ඩෙනිම .ඕනෑම තැනකට අදින්න පුළුවන්නේ ,ඔන්න අපි ගේනවා ඩෙනිමට සෙට් වෙන ලේදෙර් බෙල්ට් වොට්ච් එකක් , මේක හොද මෙෂින් එකක් තියෙන වොට්ච් එකක් , 750යි වෙන්නෙත්

අදම ඇනවුම කරන්න W550 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය සදහන කරන 0713703861ට කෙටි පණිවිඩයක එවන්න. වැඩි විස්තර සදහා අමතන්න 0713703861

බඩ වැඩිද ? බඩ වැඩි වෙලා අග කතා වෙලා කපු කට්ට දැන් ඉවරයි.ගන්න අපෙන් හොට් බෙල්ට් එකක් .හරිම ලේසි එදිනෙද වැඩ වලදී බෙල්ට් එක...
06/11/2019

බඩ වැඩිද ?
බඩ වැඩි වෙලා අග කතා වෙලා කපු කට්ට දැන් ඉවරයි.ගන්න අපෙන් හොට් බෙල්ට් එකක් .හරිම ලේසි එදිනෙද වැඩ වලදී බෙල්ට් එක පලද සිටින්න විතරයි ඕනේ .ඔබගේ අනවශ්‍ය මේද තට්ටු නිසි ආකාරව අඩු කර ලස්සන සිහින් සිරුරක් ඔබට හිමි කර දෙයි .වෛද්‍ය වරුන්ද අනුමත කර ඇත .ඔබට අවශුයනම් අමතන්න 0713703861 ,නැතහොත් E 540 සමග ඔබගේ නම ලිපිනය ,දුරකථන අංකය සදහන් කර 0713703861ට එවන්න ,එහෙමත් නැත්තම් පහත 'SEND MESSAGE' බොත්තම ඔබන්න

රෑට හෙඩ් ලයිට් එකක් ඇහැට වැදුනම අමාරුයි නේද ? මෙන්න විසදුවම, ඕනෙම කෙනෙක්ට පැළදිය හැකි කන්නාඩි කුට්ටම,800 පමණයි ,දැන් දවල...
05/11/2019

රෑට හෙඩ් ලයිට් එකක් ඇහැට වැදුනම අමාරුයි නේද ? මෙන්න විසදුවම, ඕනෙම කෙනෙක්ට පැළදිය හැකි කන්නාඩි කුට්ටම,800 පමණයි ,

දැන් දවල්ට පළදින කන්නාඩියක් නොමිලේ

අදම ඇනවුම කරන්න E505 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය සදහන කරන 0713516410 ට කෙටි පණිවිඩයක එවන්න. වැඩි විස්තර සදහා අමතන්න 0713516410

ඔන්න අද අපි ගේනවා තවත් ඔයාලට ඕනෙම භාණ්ඩයක් මේකනම පුරුෂ පක්ෂයට තම හුගක් වැදගත් කියල මට හිතෙන්නේ . ගෙදර දොරේ හම්තනකදිම උදව...
05/11/2019

ඔන්න අද අපි ගේනවා තවත් ඔයාලට ඕනෙම භාණ්ඩයක් මේකනම පුරුෂ පක්ෂයට තම හුගක් වැදගත් කියල මට හිතෙන්නේ . ගෙදර දොරේ හම්තනකදිම උදව් වෙන දෙයක් තම ටුල් බොක්ස් එක . මේකේ කැලි 40 ක් තියෙන ඉතාමත් වටිනා ටුල් බොක්ස් එකක් , මේක වෙන්නෙත් රු 990යි , ඔයාලම හිතන්න ගෙදර හදිසියකදී ඇනයක් තද කරගන්න වාහනේ හදිසියේ හුලන් ගියාම රෝදේ ගලවගන්න අපිට ටුල් බොක්ස් එකක් ඕනෙමයි නේද ? .ඔයාට මේක ඕනෙනම් ඔයාගේ නම,ඔයාගේ ලිපිනය ,ඔයාගේ දුරකථන අංකය හා E 511 යන කෝඩ් එක 0713516410 නොම්බරයට එවන්න

Address

Colombo Road, Colombo
Colombo
11300

Website

Alerts

Be the first to know and let us send you an email when EasyLine.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share