Tharu Dreamy Hut

Tharu Dreamy Hut 100% handmade
COD ✅
bank deposit ✅
money transfer ✅

Labubu Hand Bag
24/06/2026

Labubu Hand Bag

22/09/2025

දේවදූතියක්❤️🌸🌸

මල් වලින් ආදරේ මනින්න බැරි උනාට, දන්නවද මල් වලට පුළුවන්ආදරෙයි නොකියා ආදරෙයි කියන්න...ආදරය කරන කෙනෙක්ට මලක් තෑගි කරන්න ඒක...
16/09/2025

මල් වලින් ආදරේ මනින්න බැරි උනාට, දන්නවද මල් වලට පුළුවන්
ආදරෙයි නොකියා ආදරෙයි කියන්න...

ආදරය කරන කෙනෙක්ට මලක් තෑගි කරන්න ඒක පුංචි කැලෑ මලක් හරි කමක් නෑ.

මිනිස්සු මැරෙන්න කලින් ජීවිතේ එකම එක පාරක් හරි ඒ සතුට විදින්නම ඕනෙ.

මල් කියන්නෙ භාෂාවක්....💐

පරවෙන්නැති මලක් තෑගි කරලා මතකය හැමදාම තියාගන්න....

අපිට කතා කරන්න....

0771801572


゚viralシfypシ゚viralシalシhighlights

ලඟම එන Teacher's Day එකට ⁣ඔයාගේ ගුරුවරයාට අමතක නොවෙන තෑග්ගක් දෙන්න කැමතිද....ඒක පර නොවෙන මලක් උනොත් හුඟක් කල් මතකයක් වෙය...
09/09/2025

ලඟම එන Teacher's Day එකට ⁣ඔයාගේ ගුරුවරයාට අමතක නොවෙන තෑග්ගක් දෙන්න කැමතිද....
ඒක පර නොවෙන මලක් උනොත් හුඟක් කල් මතකයක් වෙයි නේද....
එහෙම මලක්,මල් පොකුරක් දෙමුද......

එහෙනම් අපිට කතා කරන්න...
ඔයාගේ order එක ඔයා හිතනවටත් වඩා ලස්සනට කරගන්න...

0771801572

゚viralシfypシ゚viralシalシhighlights

🎐දන්නවාද ගොඩක් ගෑණු ළමයි හරි ආසයි මල් වලට , කැලෑ මල්වලට හරි ආසයි 🥺❤️💐🌷 කීදෙනෙක් තමන්ටත් කාගෙන්ම හරි මලක් හම්බවෙනකන් මග බ...
09/09/2025

🎐දන්නවාද ගොඩක් ගෑණු ළමයි හරි ආසයි මල් වලට , කැලෑ මල්වලට හරි ආසයි 🥺❤️💐🌷 කීදෙනෙක් තමන්ටත් කාගෙන්ම හරි මලක් හම්බවෙනකන් මග බලාගෙන ඇති..😍

✨️මල්වලට ආස ඔයාගෙ Girlfriendට ,අක්කට,නංගිට,අම්මාට,තාත්තට

🌷Birthday එකට
🌷Anniversary එකට
🌷Graduation එකට
🌷Teacher's day එකට
🌷Bride to be
🌷විශේෂ ඕනිම අවස්ථාකට දෙන්න පුලුවන් ලස්සන gift එකක් තමයි 💐ලස්සන මල් bouquet එකක් කියන්නෙ..🥰

0771801572

゚viralシfypシ゚viralシalシhighlights

09/09/2025

රැජිනකට අයිති පාට දම්පාට....💜️💜️💜️💜️💜️💜️💜️
ඔයාටත් මේ වගේ flower bouquet එකක් හදාගන්න ඕනි නම් අපිට කතා කරන්න....

0771801572

💜️💜️💜️💜️
09/09/2025

💜️💜️💜️💜️

"මල් කියන්නේ මං දැකපු සමකාමීම හැඟීම"මල් කියන්නේ මතක...මල් කියන්නේ නැවුම් ආරම්භය...මල් කියන්නේ අගය කිරීම්...මල් කියන්නේ ස...
21/08/2025

"මල් කියන්නේ මං දැකපු සමකාමීම හැඟීම"

මල් කියන්නේ මතක...
මල් කියන්නේ නැවුම් ආරම්භය...
මල් කියන්නේ අගය කිරීම්...
මල් කියන්නේ සමාව ඉල්ලීම්...
මල් කියන්නේ මිත්‍රත්වය...
මල් කියන්නේ ආදරය...
මල් කියන්නේ හිනාව ...

මේ කොයි ආකාරයකින් හරි මලක් ලැබෙනවා කියන්නේ |
ඔයා කාගේ හරි ජිවිතයක හොද මතකයක්
කියන එක....!! 🌸🦋

ඔයා ආදරේ කරන,ඔයාට ආදරේ කරන එයා වෙනුවෙන් පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද...
ගෙදර,වාහනේ,වැඩ කරන තැන ලස්සනට හැඩ කරලා තියන්න මල් පෝච්චියක් හොයනවද...
විශේෂ දිනේකට දෙන්න අමතක නොවෙන වටිනාකමක් තියෙන මලක් දෙමුද...

ඒ හැමදේටම විසඳුම අපෙන්....

ඔයාට ඕනේ විදිහට,
ඕනේ පාටට
Customized කරගන්නත් පුලුවන්....

කතා කරන්න...
ඔයාගේ ඇනවුම අපිට බාර දෙන්න...

20/08/2025

Address

Kelaniya
Colombo

Telephone

+94781401836

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu Dreamy Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category