Kingsway Style

Kingsway Style Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kingsway Style, Shopping & retail, 8/6, Galpoththa 1st Lane, Nawala, Colombo.

හදවතින්ම. ♥️
21/06/2023

හදවතින්ම. ♥️

IMPORTED PERFUMES Made in France More than 10 Brands Rs1,990/=Wholesale price (72+)35% Discount 0716444666
15/03/2020

IMPORTED PERFUMES
Made in France
More than 10 Brands
Rs1,990/=
Wholesale price (72+)
35% Discount
0716444666

IMPORTED SLIPPERS More than 10 brands More than 20 styles Rs890/=Wholesale price (72+)35% Discount 0716444666
15/03/2020

IMPORTED SLIPPERS
More than 10 brands
More than 20 styles
Rs890/=
Wholesale price (72+)
35% Discount
0716444666

 #හෙලයේ_සෑම_නිවසක්ම_නිරෝධායන  #මධ්ධයස්ථානයක්_කරගමු.වෛරස් රෝග වලට අපි කිව්වේ දෙයියංගේ ලෙඩ කියල . එවැනි වසංගත වලට මීට කලින...
15/03/2020

#හෙලයේ_සෑම_නිවසක්ම_නිරෝධායන #මධ්ධයස්ථානයක්_කරගමු.

වෛරස් රෝග වලට අපි කිව්වේ දෙයියංගේ ලෙඩ කියල . එවැනි වසංගත වලට මීට කලිනුත් හෙලයන් වූ අප ඔනෑ තරම් මූණ දීල තියෙනව
ඒවාට මූණ දෙන්න හෙලයන් වූ අපිට තිබුනා අපේම කියල ඕනෑ තරම් කෙම් ක්‍රම....

වසංගත වලට බිය වී පලාගිය ජාතියක් නෙවෙයි අපි

ඒ කාලේ අපි කරපු දේවල් මීට කාලෙකට ඉස්සර ගොඩේ දේවල් කියල උපහාසයෙන් අත් හැරපු චාරිත්‍ර ටිකක්...

ස්භාවික නිරෝධායන ක්‍රම...

* කොරහට වතුර පුරවල ඒකට කහ මිශ්‍ර කරල, ගැට දෙහි කපල දාලා ගෙදර දොරකඩින් තියල තියෙනව .

* කොහොඹ අත්තකින් ගේ වටේ ට ත් ඇතුලටත් කහ වතුර ඉහල කොහොම අත්ත ගේ දොරකඩ එල්ලනව

* උදේ හවස පහන් දල්වනව...

* ගේ දොරකඩ තල තෙල් පහන් දල්වනව

* මදුරුතලා කොල, හල්දුම්මල දුම් ගහනව..

* දුම්මල සාම්බ්‍රානි දුම් ගේ පුරා අල්ලනව

*:සෑම කෙනෙක් ම පෙරුකායම් හෝ වදකහ අත්වල හෝ ඉනේ බදිනව

* පැගිරි කොල දුම් අල්ලනව

* කොත්තමල්ලි, ඉගුරු, සුදු ලූණු වෙනිවැල් රසකිද තම්බා පානය කරනව

* අල බතල පලා වර්ග කරවිල වැනිදෑ ආහාරයට ගත් නිසා ප්‍රතිශක්තිකරණ අඩූවක් තිබුනේ නෑ.

* වැඩිහිටියන් නිවසේ සිට රතන සූත්‍රය කියනව.

* පිරිත් පැන් නිවස වටා ඉහිනව... පිරිත් පැන් නිවැසියන්ට පානය කරන්න දෙනව.

හිතන්න,
අදටත් මේ ක්‍රම වලංගුයි....
කාටත් කරන්න පුලුවන්
සරල නමුත් කාර්‍යක්ෂම නිරොධායන ක්‍රම...

එක් එක් පලාත් වලට වෙනත් නොයෙක් නොයෙක් කෙම් ක්‍රම තිබුනා ඒකාලේ...

දැන් ආයෙත් අපිට මුලට යන්න කියල සොබාදහම අපිට කියනව..

අපි දැන්වත් සොබාදහම ට අවනත වෙමු

හෙලයන් වන අපිට පුළුවන්

ආඩම්බරකම් ලොකුකම් පැත්තක තියල සෑම නිවසක් ම නිරෝධනය මධ්‍යස්ථානය ක් කරන්න...

ඔබේ පවුලේ අය එක්ව ඔබේ නිවස නිරෝධන මධ්‍යස්ථානක් කරන්න පුළුවන් ....

ඔබ ආරක්ෂා වෙනව වගේම නිවසින් පිට අනෙක් අයත් ආරක්ෂා වෙත්වා කියන කරුණාබර හැගීමෙන් නිවෙස නිරෝධනය කරන්න එක් වන්න පුළුවන් ...

ඒක ජාතියක් විදියට හිතල නිවසක් නිවසක් ගානේ කරන්න අවශ්‍ය ජාතික යුතුකමක්....
අදම පටන් ගන්න පුලුවන්

උතුම් වූ බුද්ධ ශක්තියේ බෙලෙන් රෝ බිය දුරු වෙත්වා
ලෝවාසී සියලු දෙනාම නිරෝගී වෙත්වා

( මේ ලිපිය හැකි තරම් මිතුරන් අතර ශෙයාර් කරන්න)

© සිරිමෙවන් මොලගොඩ
2020/03/14

TSHIRTS Sizes S,M,L,XL4 Colours Rs890/=Wholesale price (60+)35% Discount 0716444666
13/03/2020

TSHIRTS
Sizes S,M,L,XL
4 Colours
Rs890/=
Wholesale price (60+)
35% Discount
0716444666

LEVIS DENIMS SIZE 28,30,32,34,364 COLOURS Rs2,190/=WHOLESALE PRICE (60+)20% DISCOUNT0716444666NAWALA
13/03/2020

LEVIS DENIMS
SIZE 28,30,32,34,36
4 COLOURS
Rs2,190/=
WHOLESALE PRICE (60+)
20% DISCOUNT
0716444666
NAWALA

TOMMY HILFIGER DENIMS Size 28,30,32,34,363 COLOURS Rs2,490/=Wholesale (60+) Price 20% Discount
13/03/2020

TOMMY HILFIGER DENIMS
Size 28,30,32,34,36
3 COLOURS
Rs2,490/=
Wholesale (60+) Price 20% Discount

U.S. POLO DENIMS Size 28,30,32,34,363 colours price Rs2,990/=Wholesale Price(60+)35% Discount0716444666NAWALA
13/03/2020

U.S. POLO DENIMS
Size 28,30,32,34,36
3 colours
price Rs2,990/=
Wholesale Price(60+)
35% Discount
0716444666
NAWALA

Address

8/6, Galpoththa 1st Lane, Nawala
Colombo
12345

Telephone

+94716444666

Website

Alerts

Be the first to know and let us send you an email when Kingsway Style posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share