Lakwin Enterprises

Lakwin Enterprises Importers, wholesale & retail dealers in stationery, paper & fancy items.

🙏🙏🙏🙏🙏
03/09/2022

🙏🙏🙏🙏🙏

02/09/2021

❤️❤️❤️❤️

🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
19/08/2021

🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

ලක්වින්  අප විසින් සිලුමිනි පිරිවෙන මේ වෙසක් පුන් පොහෝ දින ආලෝකවත් කරන ලදී. 🙏🙏🙏
25/05/2021

ලක්වින් අප විසින් සිලුමිනි පිරිවෙන මේ වෙසක් පුන් පොහෝ දින ආලෝකවත් කරන ලදී. 🙏🙏🙏

ලක්වින් අප සිලුමිනි පිරිවෙනෙ මෙසේ  විදුලි ලබා දී ආලෝකවත් කරනලද්දේය. සිලුමිනි පිරිවෙන දිනෙන් දින බැබලේවා. 🙏🙏🙏
25/05/2021

ලක්වින් අප සිලුමිනි පිරිවෙනෙ මෙසේ විදුලි ලබා දී ආලෝකවත් කරනලද්දේය. සිලුමිනි පිරිවෙන දිනෙන් දින බැබලේවා. 🙏🙏🙏

04/05/2021
11/01/2021
ලක්වින් එන්ට්‍රප්‍රයිසස් ආයතනය විසින් පුරා වසර 23ක් තිස්සේ වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ඇඹිලිපිටිය සහ කොලොන්න ප්‍...
07/05/2020

ලක්වින් එන්ට්‍රප්‍රයිසස් ආයතනය විසින් පුරා වසර 23ක් තිස්සේ වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ඇඹිලිපිටිය සහ කොලොන්න ප්‍රදේශය අවට දුප්පත් දෙමාපියන් දූදරුවන් වෙනුවෙන් වියලි ආහාර, පොත්පත්,ඇදුම් පැලදුම් බෙදා දෙමින් සිදුකල උතුම් පිංකම් මාලාව කොරෝනා උවදුර හේතුවෙන් මෙවර සිදු කිරීමට නොහැකි වුවත් අප නිවස පිහිටා ඇති ප්‍රදේශය අවට අසල්වැසි සියලු දෙනා වෙනුවෙන් එම පිංකම් මාලාව සිදු කිරීමට අපට හැකිවිය. ඊට සමගාමීව ජීවායු ප්‍රතිජීවක ඖෂධයද ඔවුන් වෙත ලබා දෙන ලදී.

Different colours of •Tissue papers•Cellophane papers•Oil papers•විවිධ වර්ණ වලින් ඔබට අවශ්‍ය පරිදි තොග සහ සිල්ලර ලෙසින් ...
02/05/2020

Different colours of
•Tissue papers
•Cellophane papers
•Oil papers

•විවිධ වර්ණ වලින් ඔබට අවශ්‍ය පරිදි තොග සහ සිල්ලර ලෙසින් අඩුම මිලට ලබාගන්න. අදම අමතන්න. ☎ 0778960860
ලක්වින් එන්ට්‍රප්‍රයිසස්.
අංක 14,
ලයනල් එදිරිසිංහ මාවත,
කොළඹ 5.

•Easy Fixing Reusable Plastic Vesak Lanterns (Sizes-   6"x6",  8"x8", 10"x10")•Readymade Vesak lanterns with various des...
02/05/2020

•Easy Fixing Reusable Plastic Vesak Lanterns (Sizes- 6"x6", 8"x8", 10"x10")
•Readymade Vesak lanterns with various designs

•විවිධ වර්ගයේ වෙසක් කූඩු තොග සහ සිල්ලර ලෙසින් අඩුම මිලට ලබාගන්න. අදම අමතන්න. ☎ 0778960860
ලක්වින් එන්ට්‍රප්‍රයිසස්.
අංක 14,
ලයනල් එදිරිසිංහ මාවත,
කොළඹ 5.

Variety of branded pastels and water colours at special discounts.
04/12/2019

Variety of branded pastels and water colours at special discounts.

විවිධ වර්ගයේ බෝල්පොයින්ට් පෑන් සහ හයිලයිට් පෑන් සුවිශේෂි මිල ගණන් යටතේ,ඔබත් අදම පියනගන්න.ලක්වින් එන්ටප්‍රයිසස්,නො:53,කුම...
04/12/2019

විවිධ වර්ගයේ බෝල්පොයින්ට් පෑන් සහ හයිලයිට් පෑන් සුවිශේෂි මිල ගණන් යටතේ,ඔබත් අදම පියනගන්න.
ලක්වින් එන්ටප්‍රයිසස්,නො:53,කුමාර වීදිය,කොළඹ.

Address

No 53, Prince Street
Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

0714294343

Website

Alerts

Be the first to know and let us send you an email when Lakwin Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakwin Enterprises:

Share