Note Birds by Lilac_

Note Birds by Lilac_ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Note Birds by Lilac_, Shopping Service, Colombo.
(1)

Journaling and Stationery items seller📚🖌️
3800+ orders Done ✅

Whatsapp 0711611970 to order🌼
Please note that usually we will take 7-10 days to deliver an order❤️

Retail ✅
Wholsale ✅

NO COD😶
No reselling😶

❤️✨
29/07/2026

❤️✨

ඉස්සර... ඔෆිස් එකේ වැඩ වැඩිවෙලා රෑ වෙනකල් ඉන්නකොට, ඒ රස්සාව එපා වෙන හැම මොහොතකම මම හිතුවෙ "කවදාහරි ඉක්මනටම මගේම දෙයක් පටන් ගන්නවා" කියලා.

අද පෝය දවසක්. හැමෝම නිවාඩු පාඩුවේ ඉන්නකොට මම අදත් වැඩ. උදේ ඉඳන් ගෙදරට වෙලා වැඩ කරලා ටිකක් මහන්සි දැනුණ නිසා, energy එක පොඩ්ඩක් අලුත් කරගන්න හිතාගෙන කෝපි එකක් බොන ගමන් වැඩ කරන්න මම කැෆේ එකකට ආවා. ☕💻

ඇත්තම කතාව මේකයි... 8-5 රැකියාව එපා වෙලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ, 24/7 වැඩ කරන්න වෙන එකට කැමති වෙන එක. දැන් නිවාඩු දවස්, පෝය දවස් කියලා වෙනසක් නැහැ.

හැබැයි මේකේ තියෙන එකම, වටිනාම වෙනස තමයි... කොච්චර නිදි මැරුවත්, කොච්චර වැඩ කළත් ඒ මහන්සිය අපිට දැනෙන්නේ නැති එක. මොකද මේ හැම දහඩිය බිඳුවක්ම, හැම තත්පරයක්ම කැප කරන්නේ වෙන කාගෙවත් නෙවෙයි, "මගේම හීනයක්" ගොඩනගන්න නිසා. ✨

තමන්ගේම ගමනක් යන්න මහන්සි වෙන හැමෝටම ජය වේවා!

29/07/2026

Double OFFER Alert‼️ 🚨

July 30 රෑ 12 වෙනකන් ආයෙත් Double Offer එක ඔයාලට ලැබෙනවා😌🍃 කලින් සැරේ orders දාන්න බැරි උන අය මේ සැරේ අනිවාර්යෙන්ම orders දාන්න🫢❤️ A/L planners, Uni year planners, Women’s 200 pages year planners වලට මේක ලැබෙනවා

ගොඩක් අය ඉල්ලපු නිසා තමයි ආයෙත් දෙනවා කියලා හිතුවේ🥹

Offer item - Free 100 pages A5 notebook, Sticker card and 12 sticker sheets for 12 months (value එකෙන් 1675/= වෙන pack එකක්✨)

Planner prices -
2850/= - inner coloured pages
2650/= - inner black and white pages
350/= - Delivery charges

මේ Offer 2 එක දෙන්නේ July 30 රෑ 12 වෙනකන් pay කරන orders වලට විතරයි😌✨

Whatsapp - 0711611970
071 161 1970
https://wa.me/c/94711611970

Whatsapp channel
https://whatsapp.com/channel/0029Vb0sHrM5Ejy2a7Jm5X2v

Note Birds by Lilac_

26/07/2026

Double OFFER Alert‼️ 🚨

July මාසේ ඇතුලත payments කරන year planners, A/L planners, University Year planners වලට මේ Offers 2න් එකක් select කර ගන්න පුලුවන්❤️✨

Offer 1- Free notebook and Sticker card ( 750/= worth)🍃
Offer 2- 12 sticker sheets for 12 months (850/= worth)🍃

Offer එක ඉවර වෙන්න කලින් order එක දාන්න😌❤️

Order through whatsapp
071 161 1970
https://wa.me/c/94711611970

Note Birds by Lilac_

24/07/2026

Double OFFER Alert‼️ 🚨

July 24th කියන්නේ මට Special day එකක්🫢💕 ඒ නිසා ඔයාලට special offer එකක් ලැබෙනවා අද payments කරන year planners, A/L planners වලට.

Offer 1- Free notebook and Sticker card ( 750/= worth)🍃
Offer 2- 12 sticker sheets for 12 months (850/= worth)🍃

මේ Offer 2 එක දෙන්නේ නම් අද( July 24) රෑ 12 වෙනකන් pay කරන orders වලට විතරයි😌✨මොකද ඒක special day offer එකක් නිසා ආයෙත් දෙන්න වෙන්නේ next year July වල තමයි🫢😌

Order through whatsapp
071 161 1970
https://wa.me/c/94711611970

Note Birds by Lilac_

13/07/2026

Behind every single milestone we hit is a loyal community of customers who believe in us.
Thank you for choosing to trust and support our small business long after your very first purchase. Your loyalty keeps our dream alive.

Customers’ feedbacks are the most valuable thing for a small business ❤️🥰Year Planners - 2027✨🍃Thank you so much for tru...
06/07/2026

Customers’ feedbacks are the most valuable thing for a small business ❤️🥰

Year Planners - 2027✨🍃

Thank you so much for trusting my business 🍀🌼

Note Birds by Lilac_

28/06/2026

Year Planner for A/L students✨

මාස 12ක් පුරාවට ඔයාගේ Life එක success කර ගන්න, studies වලට focus වෙන විදියට ඔයාගේ පුරුදු වෙනස් කර ගන්න, plan කරලා ලස්සන අවුරුද්දක් ගත කරන්න තමයි මේ book එක අපි හදලා තියෙන්නේ🌷

Inner pages colours 3කින් තියනවා
200 pages
A5 size
Laminated Hard Cover

A/L Study planners වර්ග දෙකක් තියනවා✨🍃

ඔයා 2027 වල නම් A/Ls කරන්නේ Subjects 3ට වෙන වෙනම වෙන් කරපු study planner එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඒ වගේම 10 days study challenges, paper review pages, paper trackers මේ හැම දෙයක්ම මේකේ include කරලා තියනවා🌷

ඔයා A/Ls කරන්නේ 2028 නම් ඔයා තාමත් school යන නිසා, book එක Terms 3කට වෙන් කරලා හැම Term එකක්ම subjects 3කට වෙන් කරලා තමයි මේ planner එක හදලා තියෙන්නේ🌷 5 Days Study challenges, paper trackers වගේ දේවල් මේකෙත් include වෙනවා🌷Terms 3ක් මේ book එක use කරන්න පුලුවන්✨

Inner pages colours 3කින් තියනවා
200 pages
A5 size
Laminated Hard Cover

Whatsapp to order
071 161 1970

Whatsapp catalogue
https://wa.me/c/94711611970

Whatsapp channel
https://whatsapp.com/channel/0029Vb0sHrM5Ejy2a7Jm5X2v

19/06/2026

දවසේ සිද්ධ වෙන හැමදෙයක්ම අතරින් නරකම දේ වෙනුවට,
සිද්ධ වුණු හොඳ දේවල් දිහා කොච්චර දුරට ඔයා බලනවද,

ඔයා කරන හැමදෙයක් ඇතුළෙම මඟහැරුණු දේ ගැනම හිතනවට වඩා ඔයාට ලැබුණු දේ ගැන කොච්චර දුරට හිතනවද,

ඔයා යන මේ ගමනේ ඔයාව රිදවන දේම දකිනවට වඩා ඔයාව සතුටින් තියන දේ ගැන කොච්චර දුරට ඔයා දකිනවද කියන එක මත,

ඔයාගේ හෙට දවස,
ඔයාට ලැබෙන්න තියෙන දේවල්,
ඔයාට හමුවෙන අය,
ඔයාගෙ අනාගතය තීරණය වෙනවා.

සරලවම කිව්වොත්,
"ඔයා තවමත්, මේ මොහොතෙත් ජීවත් වීම" කියන එක කෙතරම් දුරට සමරනවාද,
ඒ තාක් දුරටම තවත් සමරන්න බොහෝ දේ ජීවිතය ඔයාට ලබා දෙන්න පටන් ගන්නවා.

ජීවිතය ගැන මැසිවිලි නඟනවාට වඩා
කෘතඥ වෙන්න පුරුදු වෙන්න.
මොකද, කෘතඥතාවය පිරුණු මනසකට පුළුවන් ජීවිත වලට සමෘද්ධිය ළඟා කරවන්න. 💫🖤🌻

✍ Ishara Somarathna -
(උපුටා ගැනීමේදී කරුණාකර කතෘ අයිතිය සුරකින්න)

❤️
10/06/2026

❤️

ඔබේ දුවට ඉහළින්ම උගන්වන්න. ඔබ දුවෙක් නම් හැකි උපරිමයෙන් ඉගෙන ගන්න.

මන්ද, දවසක ඒ උගත්කම ඔයාව ආරක්ෂා කරනවාමයි!"

මන්ද, ජීවිතයේ දවසක
ඔබ රැකගන්නේ ඔබේ ලස්සන පෙනුමවත්,
ඔබේ ධනයවත් නොවෙයි...
ඔබ ලබාගත් දැනුම,
ඔබ ගොඩනඟාගත් අධ්‍යාපනය,
ඔබ තුළ ඇති ආත්ම විශ්වාසයයි. 🌸
අධ්‍යාපනය කියන්නේ රැකියාවක් ලබාගැනීමට පමණක් නොව,
තමන්ගේ ජීවිතය තමන්ගේම ශක්තියෙන් ගොඩනඟා ගැනීමට ඇති විශාලතම ආයුධයයි.

"දුවෙක්ට දායාද කළ හැකි වටිනාම දේ,
දේපළ නොව අධ්‍යාපනයයි."

දවසක ඒ උගත්කම ඔයාව ආරක්ෂා කරනවාමයි!"

ඔයාගේ කියලා කවුරුවත්ම නැතිවෙන දවසක වුණත් ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට ජීවත් කරන්න උදව් වේව් කියලා කියන්න❤️

අවසානයේ මෙසේ කියම් ❤️


ජීවිතයේ ඕනෑම මොහොතක, කාන්තාවක් බේරා ගන්නේ ඇගේ අධ්‍යාපනයයි.

ඒ හැම මොහොතක දීම

ඇගේ අධ්‍යාපනය ඇයව රැකගන තියෙනවා දැක ඇත්තෙමි❤️

The Parenting Hub

10/06/2026

2027 Women’s Year Planner Collection එක🌷🍃

මේ සැරේ අපේ Women’s year planner collection එකේ books 3ක් තියනවා✨

1. Year planner for working women
2. ⁠Year planner for working and studying women
3. ⁠Common year planner (anyone can use)

මේවා ඔක්කොම 200 pages planners. Content එක එකින් එකට වෙනස්. Cover designs 20ක් තියනවා🌼🍃 Inner pages themes 3කින් යනවා. කැමති එකක් ගන්න පුලුවන්💕

මීට අමතරව,

4. Common year planner එකේ විතරක් budget version එක
100 pages තියන planner එකක් විදියට ගන්න පුලුවන්✨

Order කරන්න
Whatsapp 0711611970
https://wa.me/c/94711611970

අපේ whatsapp channel එකට join වෙන්න🍃
https://whatsapp.com/channel/0029Vb0sHrM5Ejy2a7Jm5X2v

Note Birds by Lilac_

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Note Birds by Lilac_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share