26/10/2020
🧑Oriflame Wellness hair and nail nutri complex
ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවක් සතු වටිනාම ආභරණයක්. ශක්තිමත් අලංකාර නිය පෙල පෞරුෂත්වය විදහාපාන සාධකයක්.
👉හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම
👉හිසකෙස් වර්ධනය දුර්වල වීම
👉හිසකෙස් තුනී වීම
👉කෙස් කළඹ පිරිපුන් නොමැති බව
👉අග පැලුණු සහ කැඩී යන හිසකෙස්
👉හිසකෙස් දුර්වර්ණ වීම
👉නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව
👉නියපොතු අවපැහැ ගැන්වීම
මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම Wellness Hair and Nail nutri complex ;
🌸මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි .
🌸සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ..
🌸හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
Hair & Nail NutriComplex is a food supplement with zinc, selenium, iron, vitamin C, amino acids and plant extract. Selenium contributes to the maintenance of normal hair. Zinc contributes to the maintenance of normal nails. Take two tablets capsule daily.Take 2 tablets daily, over a course of 12 weeks. You can repeat the 12-week course again if needed, but take a 3 week break before starting again. Hair & Nail NutriComplex can be taken together with WellnessPack.
👉දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් කෙස් හා නිය ආශ්‍රිත සියලු ගැටලු වලට ව්සදුම ලබාගන්න.
මෙය මාස 3ක් පසු භාවිතයෙන් පසු නැවත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් මාස 3ක භාවිතයෙන් පසු සති 3ක භාවිතයෙන් වැලකී නැවත භාවිතා කරන්න.මෙය wellness pack එක සමගද භාවිතයට ගත හැක.
Island wide delivery
To order inbox📩 0773639685
,