Lak Ru Collection

Directions

Lak Ru Collection Gift Items, Gift Box, Clothing

23/05/2024
පුද්ගලික මතිමතාන්තර ළඟඔබ කලාවට දැක් වූ මෙහෙයඅමතක වූ අතලොස්සක් ඉදිරියෙ ...රිදුණු තැවුණු රසික හිත් ඇත්ත' වුන්අතර ...මමත් ඒ...
09/10/2023

පුද්ගලික මතිමතාන්තර ළඟ
ඔබ කලාවට දැක් වූ මෙහෙය
අමතක වූ අතලොස්සක් ඉදිරියෙ ...
රිදුණු තැවුණු රසික හිත් ඇත්ත' වුන්
අතර ...
මමත් ඒ එකෙකු විය ....,
ඔබ නැවත කලා ලොවේ දැක ගන්නට
බලාපොරොත්තු දැල්වුවෙමි...💔ආයෙමත් මහා සිංහලේ වංශ කතාව
හෙලි කරන්න ට ,
ගඟ දිගෙ ගොස් සමනල කන්ද කරුණා
කරන්න ට ....
වේදිකාව,පුංචි තිරය, සිනමාවෙන් පමණක්
නොව ,
ගැයුම ,වැයුම රැඟුම ,සිතුවම,ලේඛන කලාව
අතික්‍රමණය කරනා හැටි ...
දකින්න ට ,
ඔබට ලොබ බඳිමින් බලා හිඳියෙ මු ....!
ඉඳින් දැන් ,
දැනුම් කෝෂාගාරයන් බඳු මිනිසුන්
මෙලොව හැර දමා වේලාසනින් යන දෙස
කම්පිත ව බලා හිඳිමු .... #අසහාය_කලා_කරුවාණෙනි ,

පැතු යම් ලොවක් ඇත් ද ඔබට එහි සැනසුම අඩු
නොවේවා ....!!!

#උතුම්_නිර්වාණය_ලැබේවා !!!
_______________
…………………………

🌸💔
#අචී. - ✍️
A©hi Obeysekara .
2023 /10/ 09
------------

💜️😍
09/08/2023

💜️😍

" ඔයාට ඇයි බැරි එයාට පොතක් Gift කරන්න😍" 😋😋
01/07/2023

" ඔයාට ඇයි බැරි එයාට පොතක් Gift කරන්න😍" 😋😋

💜️🥀
24/06/2023

💜️🥀

"  ------- මිහිමඬල මත දරුවන් රකින ,කැනිමඬල නුඹ ...! "🌸🌸🌸 ____   #තාත්තා  🖤💌 ____🌸🌸🌸
18/06/2023

" ------- මිහිමඬල මත

දරුවන් රකින ,

කැනිමඬල නුඹ ...! "

🌸🌸🌸 ____ #තාත්තා 🖤💌 ____🌸🌸🌸

-   - 💞💐💐💐💐💐💐💐 වෙනස් ම රුචිකත්වයක් ,විනෝදාංශයක් තමයි   ලා අතර තියෙන්නෙ .....🥰📒පොතක් හා ආත්මයක් අතර බැඳිම නම් හරිම බැරෑරු...
17/06/2023

- - 💞

💐💐💐💐💐💐💐 වෙනස් ම රුචිකත්වයක් ,විනෝදාංශයක් තමයි ලා අතර තියෙන්නෙ .....🥰📒

පොතක් හා ආත්මයක් අතර බැඳිම නම් හරිම බැරෑරුම් දෙයක් ....💘

ඒ නිසා ම එයාල මේ ලෝකෙ ආස දේවල් අතරින් #පොත් වලට ඉහල වටිනාකමක් දෙනවා .....

ඉතින් ..... ආයෙ මොකට කියනවද ....??😋

එයාල කැමති ම Gift තමයි පොත්....📚💝

ඒත් එකිනෙකා ට ගැලපෙන පොතක් තෝරන එක නම් ටිකක් සංකීර්ණ වැඩක්... 🤗 වැඩි වෙලාවක් වැය වෙන එකත් සාමාන්‍යය යි....🙀

ඔයාට පුළුවන් තමන්ගෙ #ආදරණීයයන්ගෙ කියවීමෙ රුචිය ගැන පොඩි අදහසක් අපිට දෙන්න....🥰

අපි ⁣එයාල වෙනුවෙන් ම ඔයා කියන පොතත් එකතු කරලා වටිනාකමෙන් වැඩි Gift Box එකක් හදලා දෙන්නම් ....🖤💪

• Classic Books ( Including Translations)
• Romance (Sinhala Novels /translation)
• Science Fiction
• Fairy tale
• Horror
• Thriller
• Adventure

📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚

අනිත් Items වගෙ නෙවෙයි පොත්පත් වල Stock එකක් Maintain කරන එක අපහසු වුණත් මේ දේ කරන්නෙ පොත් වලට ආස අය වෙනුවෙන් එක පොතක් හරි අනිත් Gift එක්ක ම තෝරල දෙන්න හරිම ආසාවෙන් බලන් ඉන්න නිසා .....💝😘

⁣සතියක් ඇතුලත ඔයා කියන #පොතත් එවන්න අපි සූදානම් .....😍💐 (සතියෙ දින හතරක් වත් අවම ... )

🤳 Massage කරන්න අපිට .....!
. 🤩❤️

_________ / ______

එතෙක් ,

Follow us : Lak Ru Collection FB Page

👉 වැඩි විස්තර සඳහා අප අමතන්න ➡️ 076 2445742 / Whats'app 0762445742

, , ,

12/06/2023

💯👍✍️

" G🌸🌸d morning .. 🖤."
12/06/2023

" G🌸🌸d morning .. 🖤."

Gift Box Package for your loving ones ..💜️💐Order Now 076 2445742 👈  ආදරණීය සහෝදරියක්  /මිතුරියක් / දියණියක් වෙනුවෙන් ඔයා...
09/06/2023

Gift Box Package for your loving ones ..💜️💐

Order Now 076 2445742 👈

ආදරණීය සහෝදරියක් /මිතුරියක් / දියණියක් වෙනුවෙන් ඔයාලා Gift Box එකක් දෙන්න කැමති නම් Lak Ru වෙතින් ඔන්න අවස්ථාව තියෙනවා ....❤🎁

👇⁣කැමති නම් මේ පැකේජ් එකකට යන්න පුළුවන් .....😁

නැත්නම් ඔයාල කැමති Items Add කරලා (Customized / Printed ) තව ටිකක් වෙනස් කරල ලස්සන Gift Box එකක් හදන්නත් පුළුවන් ....🎀😍
කැමති විදියට ලස්සන ගිෆ්ට් එකක් ඔබ වෙනුවෙන් ඔබෙ ආදරණීයයන් වෙත බෙදා හරින්න ඉතින් අපි සුදානම් ... !
.....
Pls contact us :

Whats'app : 0762445742

Gmail : [email protected]

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lak Ru Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category