Fairybay

Fairybay Feel great with our great gifts

15/12/2024
30/12/2022

Thank you so much Siththari Arts 😍♥️

Hello everyone 😍Plzz pay attention‼️We suddenly thought of posting this post, many people message us and ask how we can ...
11/12/2022

Hello everyone 😍

Plzz pay attention‼️

We suddenly thought of posting this post, many people message us and ask how we can sell products at such a low price?🤔

Are they fake?🤔 something like this.. After hearing things like.. we thought it is really reasonable to ask that..😌 because on many pages the prices of these products are higher than ours..

But we responsibly say that our products are original products..😍

You can check it by searching the barcode after purchasing the product from us.. After purchasing the our product, if it prove that our product is fake, Dont worry we will refund your cash.🤗♥️

🦄 අපේ page එකට හැමදාම එන ප්‍රශ්නයක් ගැනයි දැන් මේ කතා කරන්න යන්නේ 😐
Page එකේ තියෙන products වල price දකින හැමොම අහන්නේ කොහොමද මෙච්චර අඩු ගානකට මේ products දෙන්නේ කියලා☺️
එතකොට ආයේ අහනවා මේවා වල price අඩු නිසා මේවා Fake products ද කියලත් 🤔

🦄 ඔබ මේ අසන සියලුම ප්‍රශ්න ඉතාමත් සාධාරණයි😙
මොකද ඔබ කලින් products මිලදි ගත්ත තැන් වලට වඩා අපේ prices සැලකිය යුතු ප්‍රමානයකින් අඩුයි😐

🦄 ඉතින් ඔයාලා අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නයි මම ආවේ☺

🦄 Fairybay තුලින් ඔබ වෙත ලබාදෙන සෑම product එකක්ම original product එකක් බව මම වගකීමෙන් කියනවා 😙 මම ඒ පිලිබදව 100% ම සහතික කරනවා 😍
මේ හැම දෙයක්ම සමට භාවිතා කරන නිශ්පාදන . Fairybay සමගින් එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාගේම සම නීරෝගිව බලාගන්න ඔයාලට උදව් කරන්න අපි බැදිලා ඉන්නවා 😙

🦄 ඉතින් මේක විශ්වාස කරන්නත් බැරි නම් ඔබගේ අතට order එක ලැබුන පසුව barcode search කරලා ඔයාට පුලුවන් ඔයාගෙ product එක original ද fake ද කියලා හොයාගන්න 😍
ඔබට පුලුවන් වුනොත් අපේ product එක fake කියලා ඔප්පු කරන්න Fairybay අපි ඔබගේ මුදල් නැවත ඔබ වෙත ලබා දෙනවා😙🦄


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fairybay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fairybay:

Shortcuts

Share

Category