Rasakatha.lk - Rasakatha Pvt Ltd

Rasakatha.lk - Rasakatha Pvt Ltd Rasakatha Online Bookstore by Rasakatha (Pvt) Ltd
(2)

මැයි වැහි පොතට අදාලව යෙදෙන birth flowers නම් කර තෑගි දිනාගන්න අවස්ථාවක් 🎁😍ඔයාලට කරන්න තියෙන්නේ👇1. පහත සදහන් මාසවලට අදාල ...
08/09/2026

මැයි වැහි පොතට අදාලව යෙදෙන birth flowers නම් කර තෑගි දිනාගන්න අවස්ථාවක් 🎁😍

ඔයාලට කරන්න තියෙන්නේ👇

1. පහත සදහන් මාසවලට අදාල birth flower නම් කරන්න

2. යාළුවො තුන්දෙනෙක්ව මේ පෝස්ට් එකට mention කරලා Share කරන්නත් අමතක කරන්න එපා

3. ඒ විතරක් නෙවෙයි තරඟකරුවා/ තරඟකාරිය අපේ Rasakatha.lk - Rasakatha PVT Ltd, Rasakatha publishers, Rasakatha Poth Fb Pages සහ https://www.instagram.com/rasakatha.lk අපේInstagram එක Follow කරලා තියෙන්නත් ඕනෙ. ඒ විතරක් නෙවෙයි අපේ tik tok page - https://www.tiktok.com/.lk?_r=1&_t=ZS-93Ootnjlo9J එකත් ඔයා follow කරල තියෙන්න ඕනි.

4 . ඒවායෙහි screen shots comment එකක් ලෙස පහතින් සදහන් කළයුතු ය.

🛑2026 සැප්තැම්බර් 15 දක්වා මේ තරගය ක්‍රියාත්මකයි.

ඉක්මන් කරන්න, දැන්ම තරගයට එකතු වෙන්න,
තෑගි දිනන්න ! 🥳🎁

08/09/2026
08/09/2026

පාසල් ප්‍රේමය මුසුකොට ලියවුණු මැයි වැහි ...... ✨🫶

@මැයි වැහි 💜🌸

08/09/2026

Positive විදියට හිතන්න කැමති නම් , ඔයා මේ පොත් අනිවාර්යයෙන්ම කියවන්න ඕනි 🤩🫶

සන්තෝශ තාරකා එළි - galappaththi
සංසාර ආරණ්‍යය - Sansara Aranya
දිවිමං සදහම් - Kathnoruwe Siridhamma Hamuduruwo
5 minutes in the morning - banneheka

සෙමියොට ඔලිවියාව ආයෙ හමුවෙයිද ? , නැතිනම් කවදාවත් හමු නොවෙයිද ? ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ ?ඔයාල ලග තියෙන diary of olivia ප...
07/09/2026

සෙමියොට ඔලිවියාව ආයෙ හමුවෙයිද ? , නැතිනම් කවදාවත් හමු නොවෙයිද ? ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ ?

ඔයාල ලග තියෙන diary of olivia පොතේ photo එකක් දාගෙන යමුද බලන්න 🤗

Diary Of Olivia

H -108 🤗තව දින 18 යි ... 🫶
07/09/2026

H -108 🤗

තව දින 18 යි ... 🫶

නුමුතු වර්ණකුලසූරිය  විසින් රචිත ෆැන්ටසි කෘතියෙහි කවරය එළිදැක්වීම සහ පෙර ඇණවුම් භාර ගැනීම හෙට රාත්‍රී 7 ට ... 😍🎁 මුදල් ග...
07/09/2026

නුමුතු වර්ණකුලසූරිය විසින් රචිත ෆැන්ටසි කෘතියෙහි කවරය එළිදැක්වීම සහ පෙර ඇණවුම් භාර ගැනීම හෙට රාත්‍රී 7 ට ... 😍

🎁 මුදල් ගෙවා පෙර ඇණවුම් කරන 100 දෙනාට විශේෂ ත්‍යාගයක්

📝පෙර ඇණවුම් සදහා කතෘ අත්සන සහ කතෘ සටහන හිමි වේ.

🔖 සෑම ඇණවුමක් සදහාම book mark එකක් හිමි වේ.
..........................................................................
" මිනිසුන්ට කෙදිනකවත් ප්‍රථම ප්‍රේමයේ සුවඳ අමතක කළ නොහැක. මරණ මංචකයේදී පවා ඔවුහු ප්‍රථම ප්‍රේමයේ සුවඳම සොයති.

ප්‍රථම ප්‍රේමය සංසාරගතය. සසර බැමි සිඳ භවයෙන් භවයට ගලායන කුළුඳුල් පෙම් සුවඳ පිවිතුරුය, ඒ අවිහිංසක ප්‍රේම සුවඳ රහසින් විඳිමින් මිනිසුන් ලබන්නා වූ මානසික තෘප්තිය දිව්‍යමය අමෘතයක් වැනිය "

- ෆැන්ටසි -

Numuthu Warnakulasuriya

නිසල් , ඉරැස්මා ආදර කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?  🤍                         .............................................
07/09/2026

නිසල් , ඉරැස්මා ආදර කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ ? 🤍 ..........................................................

ඔයාල ලග තියෙන අවපසට ආවඩම් පොතේ photo එකක් comment කරගෙන යමුද ? 🤗

Ti Na Wewalage

07/09/2026

බොහෝ කවි ලියවුණේ ඔබටය ..... 🤍

Video credit -

fernando

07/09/2026

Address

47, Ananda Mawatha, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94777728727

Alerts

Be the first to know and let us send you an email when Rasakatha.lk - Rasakatha Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasakatha.lk - Rasakatha Pvt Ltd:

Shortcuts

Share

Category