12/03/2023
guys ඔයාලගෙන් හෙල්ප් එකක් ඔනේ🖤🇱🇰...
අපි, ශ්‍රි ලංකාවේ අධ්‍යාපනික ක්‍රමය වෙනස් කරනවා මෙන්ම, වත්මන් ශ්‍රී ලංකාවෙ තත්වය හේතුවෙන් විඩාවට පත්ව ඇති, ශ්‍රී ලාංකිකයන්ට උපකාරයක් වෙන,Mobile application එකක් Develop කිරීමට ප්ලෑන් කරනවා...
මෙ ඇප් එක, Develop කරන්න කලින්, මේ Application එකට ඉන්න, Audience එක අදහසක් ගන්න, මම Google Form එකක් හැදුවා, පුලුවන් නම් ඔයාලගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන්,මට මේක Fill කරලා දෙන්න...
මේ Application එකෙන්, අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්...
🖤ආර්ථික අපහසුතා මෙන්ම, භාශාමය අපහසුතා පවතින, දුවා දරුවන්ට... සිංහල හා ඉංග්‍රීසි යන,භාශා දෙකෙන්ම ඔනෑම අධ්‍යාපනික හා වෙනත් පොතක්, නොමිලේ කිසිදු Google ad හෝ Member Subscription එකක් නොමැතිව ලබා ගැනීමට හැකි Platform, එකක් නිර්මානය කිරීම.
🖤වර්ථමාන, අර්ථික තත්වය හේතුවෙන්, තමන්ට, Stress එක Relieve කර ගැනීමට පොතක් පතක් ගැනීමට මුදලක් වෙන් කිරීමට අපහසු කාලයේ, මේ සියලු පොත්පත් සියල්ල නොමිලේ ලබා දීම.
🖤PDF සොරකම හා අනීතිකව බෙදා හැරීමට සම්පූර්ණ විසදුමක් ලබාදී, ලේඛකයකුට තමන්ගේ පොතක් කිසිදු මුදලක් නොමැතිව Publish කිරීමටද, තමන්ගේ නිර්මානයට පෙරට වඩ හතර පස් ගුනයක වටිනා කමක් ලබා දීම.🛑🛑
🖤යමෙකුට විනෝදයෙන්, කැමති පොත පතක් නොමිලේ කියවන අතරම, You tube විඩියෝ බැලීමෙන්ද... මුදල් උපයාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
🖤ඉදිරී Updates වලදි... එකිනෙකා සමගින් කතා කරමින් ක්‍රීඩා කල හැකි, ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව පුරා Travel කිරීමටද සිදුවන, Online Multipalyer Game එකක්, Play to Earn අකාරය ඔස්සේ, සමාජ ගත කිරීම.
🖤අවසානයේ Global Scale එකට, මෙම Mobile application එක, ව්‍යාප්ත කර, ශ්‍රී ලංකාවට ඩොලර් ලබා ගත හැකි, නව මාර්ගයක් නිර්මානය කිරීම.
🖤Depression හා Anxiety කියන්නෙ, සමාජයේ ඔනේම පුද්ගලයෙකුට යම් යම් මට්ටම් වලින් තියෙන, සාමාන්‍ය තත්වයක්, එහිම නැතුව එක පිස්සුවක් නෙමෙ කියන දේ සාමාන්‍ය ජනතාවට එත්තු ගැන්වීම...
🖤කෙනෙක්ට Depression හා Anxiety යන තත්ව තියෙනවාද කියන දේ, හදුනා ගැනීමට උපකාරි කිරීම
🖤ජිව්තයෙ අදිකව Stress එකට ලක්වූ කෙනෙක්, Depression හා Anxiety යන තත්ව වලට පත්වීමට පෙර, ගලවා ගැනීම...
🖤Stress එක Relieve කර ගැනීමට, කියවීමට හැකි පොත්පත් සියල්ල, නොමිලේ ලබා ගත හැකි, content එකක් කිරීම, මොකද වර්තමාන තත්වය අනුව, කෙනෙක්ට, පොතක් මිලදී ගන්න, මුදලක් වැය කරන්න අමාරුයි...
🖤ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්, තමා විවිද ආර්තික අපහසුතා, එනිසා, Stress එක, නැති කරන ගමන්ම, මුදල් හම්බ කල හැකි, මාර්ගයක් එකතු කිරීම.
🖤 Depression හා Anxiety තත්ව වලට ලක්වූවන්ට, තනි වීමට ඉඩ නොදි, ඔවුන් සමාන්‍ය ජනතාව සමග, මුසු කිරීම...
මේ වගෙ ගොඩක් දේවල් තියෙනවා... මීට අමතරව, ADHD, වගෙ තත්ව තියෙන අයට උපකාර වන Mobile Games,
Depression හා Anxiety හේතුවෙන් නිවසේ තනිව සිට, තත්වයක් භයානක අතට හැරවීම වැලක්වීමට, ඔවුන්ට Travel කිරීමට ආස හිතෙන, විදිහෙ, Mobile Games මේ Application එක තුලින් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා...
එ සමග, ආර්තික අපහසුතා නිසා, හා භාශා ප්‍රශ්නය නිසා, අධ්‍යාපනය කඩාකප්පල් වන, දරුවන්ට, ඉගෙනීමට පවතින පොත්පත්, නොමිලේම ලබා ගත හැකි, Mobile application එකක් කිරීම, මගෙ බලාපොරොත්තුවයි,
🛑🛑එනිසා ඔබගේ වටිනා කාලයෙන්, බිදක් වැය කර, මේ Google Form එක, Fill කරලා Support එකක් දෙන්න...
https://docs.google.com/forms/d/e/1FAIpQLSeLRT1i4tUTZTNFO9lEOkkHpHShMWfStRyfvWEVViUBuLt-lA/viewform?usp=sf_link