Tiona's Store

Tiona's Store 💋Making magic happen with Makeup💋

අපෙන් orders අරන් ඉල්ලන්නෙවත් නැතුව එයාලා ආසාවෙන් එව්ව feedbacks ❤️
22/05/2026

අපෙන් orders අරන් ඉල්ලන්නෙවත් නැතුව එයාලා ආසාවෙන් එව්ව feedbacks ❤️

ඔබේ Makeup දිවා කාලය පුරාම ලස්සනට තබා ගන්න! ✨ඔබත් බලාපොරොත්තු වෙන්නේ දිලිසෙන, නැවුම් සහ පළුදු නොවන Makeup එකක් ද? එහෙනම්...
22/05/2026

ඔබේ Makeup දිවා කාලය පුරාම ලස්සනට තබා ගන්න! ✨
ඔබත් බලාපොරොත්තු වෙන්නේ දිලිසෙන, නැවුම් සහ පළුදු නොවන Makeup එකක් ද? එහෙනම් මේ "Topface" සුපිරි කට්ටලය අනිවාර්යයෙන්ම ඔබ ළඟ තිබිය යුතුමයි! 😍
🌸 Topface Illuminating Face Primer:
ඔබේ Makeup එක ආලේප කිරීමට පෙර මූලික පියවර ලෙස මෙය භාවිතා කරන්න. මෙය ඔබේ සම සිනිඳු කර, අලංකාර දිලිසෙන ස්වභාවයක් (Glow) ලබා දෙමින් දිගු වේලාවක් Makeup එක රඳවා තබා ගැනීමට උදවු වේ.
🌸 Topface Oil Control Fixing Spray (Rose Extract):
Makeup එක අවසන් වූ පසු මෙය ස්ප්‍රේ කරන්න. රෝස මල් සාරය අඩංගු මෙය, ඔබේ සමේ තෙල් ගතිය පාලනය කරමින්, දවස පුරාම Makeup එක "Fresh" ලෙස තබා ගැනීමට උපකාරී වේ.
ඇයි ඔබ මෙය තෝරා ගත යුත්තේ?
✅ සම සිනිඳු කරයි.
✅ අලංකාර දීප්තියක් ලබා දෙයි.
✅ දවස පුරා Makeup එක ස්ථාවරව තබයි.
✅ තෙල් ගතිය පාලනය කරයි.
🛍️ අදම ඔබේ කරගන්න!
මිල සහ ඇණවුම් කිරීමට අවශ්‍ය විස්තර දැනගැනීමට "GLOW" කියා පහළින් කමෙන්ට් කරන්න, නැතිනම් අපට කෙලින්ම Message (DM) එකක් එවන්න.

21/05/2026

Rs.2500/=ට makeup package එකක්

02/05/2026

රැවටෙන්න එපා ❌

26/04/2026

Budget makeup 🦋🎁

26/04/2026

Lipstick offer 😍

24/04/2026

Full makeup package 🎁

17/04/2026

Gift box order 🎁

11/04/2026

Budget full makeup package 🎁

අපෙන් makeup items මිලදී ගත්තු ආදරනීය customersලගෙ ආදරනීය comments තමයි මේ තියෙන්නෙ😍❤️ මම ඉල්ලන්නෙවත් නැතුවම එයාලා ආසාවෙ...
03/04/2025

අපෙන් makeup items මිලදී ගත්තු ආදරනීය customersලගෙ ආදරනීය comments තමයි මේ තියෙන්නෙ😍❤️ මම ඉල්ලන්නෙවත් නැතුවම එයාලා ආසාවෙන් මේ makeup items වල quality එක ගැන සහ අපේ service එක ගැන එයාලම මට photos එක්කම ඒ experience එක share කලා. ඒ විශ්වාසය නිසාම එයාලා ආපහු ආපහු අපෙන් orders දැම්මා. ඉතින් ඒ වගේ ආදරයක් ලබන්න ඇත්තටම මම ගොඩක් වාසනාවන්ත වුනා. කාටහරි අපේ products ගැන අවිශ්වාසයක් තියෙනවා නම් ඒක නැති කරගන්න මේ සාක්ශි ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියල මන් හිතනවා. මේ ඒවයින් කිහිපයක් විතරයි ඇත්තටම. අපේ මේ ගුණාත්මක සේවාව ඉදිරියටත් ඔයාලට අපි අනිවාරෙන් ඒ වගේම අරන් එන්න පොරොන්දු වෙනවා.ආදරෙයි 😍❤️

Make up packages offer ⭕️⭕️ඔබට අවශ්‍ය සියලුම make up items දැන් අඩුම මුදලට අපෙන් 30% off Make up combo pack 🎁simple make...
19/10/2024

Make up packages offer ⭕️⭕️
ඔබට අවශ්‍ය සියලුම make up items දැන් අඩුම මුදලට අපෙන් 30% off

Make up combo pack 🎁
simple make up package Rs.1490/=
1.Huda beauty eye liner pen
2.Huda beauty eyebrow pencil
3.Dulhan mascara
4.Huda beauty lipstick
5.Huda Beauty BB cream
6.pouch

ඔබට අවශ්‍ය පරිදි customize කර ගත හැක.
Primer
Concealer
Foundation
Compact powder
Eye shadow pallette
Brush set
Lip gloss
Beauty Blender
Kajal
Blusher
Lip liner
Makeup fixer spray

මෙම දීමනාව තොග අවසන් වනතූරැ පමනි.
📩whatsapp 0762170676
Cash on delivery ඇත.

Address

Kottawa
Colombo

Telephone

+94762170676

Website

Alerts

Be the first to know and let us send you an email when Tiona's Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tiona's Store:

Share