Summer Luxury Cosmetics

Summer Luxury Cosmetics Bring Out the Perfect Beauty in You
💎 High-Quality | Innovative | Effective Beauty Products.
(1)

To all the amazing mothers,thank you for your endless love, strength, and sacrifices.You make life more beautiful with y...
10/05/2026

To all the amazing mothers,
thank you for your endless love, strength, and sacrifices.
You make life more beautiful with your care and kindness 💖
Wishing you a day filled with love, happiness & relaxation.
You truly deserve it 💐✨

සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

විවිධ chemicals වර්ග පාවිච්චි කරලා ,එහෙම නැත්තම් whitening cream එකක් use කලාට පස්සෙ ඇගිලි වල මේ වගේ කලු පාට වෙන්න පුලුව...
07/04/2026

විවිධ chemicals වර්ග පාවිච්චි කරලා ,එහෙම නැත්තම් whitening cream එකක් use කලාට පස්සෙ ඇගිලි වල මේ වගේ කලු පාට වෙන්න පුලුවන් ..එහෙම වෙන්නේ මේ වල තියෙන chemicals ස්කින් එක irritate කරන විට අපේ සම ස්භාවයෙන්ම වැඩිපුර මෙලනින් නිපදවනවා ඒ ත්ත්වයෙන් ආරක්ෂා වෙන්න..ඉතින් අපි කියනවනේ සති දෙකක් තුල අපි මේ තත්වයන් 50% කටත් වඩා අඩු කරනවා කියලා..එහෙනම් සතිදෙකකින් බලමු මේ girlගේ අත්දෙකට මොකද උනේ කියලා

Happy Easter! May your day be filled with peace, joy, and beautiful moments 🌷
05/04/2026

Happy Easter! May your day be filled with peace, joy, and beautiful moments 🌷

21/03/2026

Eid mubarak

Pimple treatment pack එකෙන් මේ වගේ වෙනසක් මාස දෙකකින් ගන්න නම් ඔයාට ලොකු ඉවසීමක් තියෙන්නෙ ඕනේ...පටන් ගත්ත ගමන් සතියක් වග...
12/03/2026

Pimple treatment pack එකෙන් මේ වගේ වෙනසක් මාස දෙකකින් ගන්න නම් ඔයාට ලොකු ඉවසීමක් තියෙන්නෙ ඕනේ...පටන් ගත්ත ගමන් සතියක් වගේ යනකම් ලොකු ලොකු pimples එයි..ඒවගේ තියෙන සැරව,ලේ නිකන්ම ඒවා පිපිරිලා එලිය එයි..ඒක දරාගන්න වෙයි..ඒ වගේම තව තව තැන් වලින් ,යාලුවෝ social media වල දකින දේවල් නොගා ඉන්න තරම් හිත හදාගන්න වෙයි...නමුත් ඉවසීමෙන් ඒ ගෙවාගන්න කාලය මුලු ජීවිත කාලේම ඔයාට clear skin එකක් healthy glowing skin එකක් ලබා දෙයි..ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් පාවිච්චි කරලා බලන්න..ඒවගේම ඔයාට step by step උදව් කරන්න අපිත් එක්ක ඉන්න අපේ skin doctor ,esthatian ,beauty therapist ලා ඔයාගේ ප්‍රශ්න වලට whatsapp එකෙන් උපදෙස් දෙනවා..ඔයාගේ කරදර කාර පිම්පල්ස් වලින් නිදහස් වෙන්න නම් මේක ඔයා try කරන්නම ඕනේ pack එකක්..

Pimple clear journey After 6 weeksProducts : Tea tree face wash+ Clear mark cream Active pimples නැතිවෙලා පිම්පල්ස් dry ...
12/03/2026

Pimple clear journey
After 6 weeks
Products : Tea tree face wash+ Clear mark cream

Active pimples නැතිවෙලා පිම්පල්ස් dry වෙලා දැන් අලුත් පිම්පල්ස් එන්නේ නැති තරම්..හිමින් හිමින් pimple patches ටික අඩුවෙලා clear skin එකක් ලබාගන්න පුලුවන් තව සති 8 කින් වගේ...
ඉතින් මීටත් වඩා miracle එකක් එකක් බලන්න තව ටිකක් ඉවසමු..
Thank you for sharing these pictures with us...

Hyperpigmantation සහ melasma දෙකේම ප්‍රතිඵලය තමයි uneven skin tone එක...මුහුනේ තැන් තැන් වල පැතිරුනු තද දුබුරු පැහැයක් ග...
12/03/2026

Hyperpigmantation සහ melasma දෙකේම ප්‍රතිඵලය තමයි uneven skin tone එක...මුහුනේ තැන් තැන් වල පැතිරුනු තද දුබුරු පැහැයක් ගන්නා ලප..මේවා අඩු කරගන්න කියා ඔබ භාවිතා කරන දේවල් නිසා ඔබේ සම තවත් damage uneven බවට පත්වෙනවා..එහෙම වෙන්නේ ඔබ හරි විදියට ඒවා භාවිතා නොකිරීම සහ ඔබට හරි උපදෙස් නොලැබීම..
ඉතින් ඔබට මේ මොන තත්වය තිබ්බත් ඔබේ skin care journey එක දැන්නම් පටන් ගන්න කාලය හරි..යොමු කරන්න අදම ඔබගේ ප්‍රශ්නය අපි ඔයාට දෙන්නම් හරිම විසදුම..

08/03/2026

Struggling with acne and breakouts? Try our Anti-Bacterial Pimple Face Wash for clearer and healthier skin.
✨ Helps reduce pimples and acne
✨ Deeply cleans dirt and excess oil
✨ Fights acne-causing bacteria
✨ Keeps your skin fresh and smooth
Perfect for daily use if you have oily or acne-prone skin.
Healthy skin starts with the right cleanser! 💚

Today we celebrate the strength, beauty, and grace of every woman.At Summer Luxury Cosmetics, we believe every woman des...
08/03/2026

Today we celebrate the strength, beauty, and grace of every woman.
At Summer Luxury Cosmetics, we believe every woman deserves to feel confident, radiant, and empowered every day.
Because beauty is not just about looking good — it’s about feeling powerful, strong, and proud of who you are.
Celebrate yourself today and always. 💛
Happy Women’s Day to all the amazing women out there!

Address

No 437/1/1, Havelock Road
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Summer Luxury Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share