The Chocolate Queen

The Chocolate Queen Chocolates Shop & Gift Shop

Shop Location - thechocolatequeen.lk
📌️ Katunayake (Near Airport) [ 24hours Open]
Airport ළඟ පැය 24ම Open එකම චොකලට් ශොප් එක✈️🌍

𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 -📞 0769 817 843 | 0706220531
𝗚𝗼𝘃𝗲𝗿𝗺𝗲𝗻𝘁 𝗔𝘂𝘁𝗵𝗼𝗿𝗶𝘇𝗲𝗱 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆

08/09/2026

ඇස් වහක් කට වහක් නම් වදින්නෙපා
The Chocolate Queen 🙏❤️

මේවා අපි දාන්නෙම නෑ.😍නොදැම්මොත් කොන් වෙන සීන් එකක් තියෙන නිසා පොඩි මොහොතක්.🥲

එලිවෙනකොට ශොප් එක 75%ක් හිස්. 🤗💔 අනේ ඉතිම් එක ටොෆියක් හරි අරන් ගිය ඔයාලට ගොඩක් ස්තූතියි.ගත්තා වගේ දෙතුන් ගුනයක් ලැබෙන්නම ඕනී...

මතකයිනේ..කටුනායක රේල්ගේට් එක ලග.🤗✈️🌍 👉 0706220531

#කටුනායකචොකලට්කඩේ

07/09/2026

හෙට උදෙන්ම Top Fan Winner තෝරමු.😍මේ ටිකේ පොඩ්ඩක් Busy වුනා.🥲😴

07/09/2026

අලුත් එකක් ආවොත් ඒක කනකන් නින්ද යන්නෑහ්..🤣🫤😴

The Chocolate Queen
#කටුනායකචොකලට්කඩේ

07/09/2026

කොහෙ ඇවිද්දත් හොයාගන්න බැරි,අපි ලග විතරක් තියෙන ඒවා 😍🤗✈️🌍
අපි ලග තියෙන්නේ Imported Original Product පමණයි.🫠😴

#කටුනායකචොකලට්කඩේ

07/09/2026

රට ඉදන් එන හැමෝම බඩු ගන්න හොයාගෙනම එන තැන🌍✈️

Italy,Uk,Malaysia,Switzerland,Netherlands,Dubai,Turkey වගේ රටවල් ගනනාවකින් Import කරන ලද 100%ක් ඔරිජිනල්ම චොකලට් ගන්න ඔයාලා විස්වාසයෙන් යනඑන තැන.. 💯❤️

The Chocolate Queen | 0706220531

#කටුනායකචොකලට්කඩේ

 #ඉතාලියෙන් ආව අලුත්ම අලුත් ඒවා හලොව් 🌍✈️❤️Price 1st Comment බලන්න.🤗ඉන්දියන් කෑලි පෙන්නලා ගාන අඩුයි කියලා අපි ඔයාලව රවටන...
06/09/2026

#ඉතාලියෙන් ආව අලුත්ම අලුත් ඒවා හලොව් 🌍✈️❤️

Price 1st Comment බලන්න.🤗
ඉන්දියන් කෑලි පෙන්නලා ගාන අඩුයි කියලා අපි ඔයාලව රවටන්නේ නෑ..😴 ඔරිජිනල් චොකලට් විතරක් ගන්න ඕනී අය අපි ලගට එන්න.. 100%ක් වගකීම ගන්නවා.😍💯

The Chocolate Queen | 076 981 7843 | 070 622 0531

#කටුනායකචොකලට්කඩේ

06/09/2026
05/09/2026

මං දන්නෑහ්හ් අනෙහ්හ් 🤣❤️🤗

The Chocolate Queen
#කටුනායකචොකලට්කඩේ

Address

Katunayake
Colombo

Alerts

Be the first to know and let us send you an email when The Chocolate Queen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Chocolate Queen:

Shortcuts

Share