15/09/2023
Heyy 😎💕
ඔන්න අලුත් අලුත් chocolate රසවල් ගොඩාක් අරගෙන තමයි මේ පාරත් අලුත් මුහුනුවරකින් අපි ඔයාලා ගාවට එන්නේ ...
ඔයා ආදරය කරන කෙනාගේ විශේෂම දවසක් ළග ලගම එනවාද ...
එයාව පුදුම කරන්නේ කොහොමද කියලා තාම හිතනවද😒...
මෙන්න එහෙනම් රසම රස ආදරනීය රස රහසක් අපෙන් 🙈🍫
එයා ආසම රසම රස චොකලට් වලින්ම එයාගේ හිත අපි සතුටු කරමු ..
එකට CHOCO PLANET අපි සූදානම් ......
ඔබත් මේ රස රහස විදින්න😌♥️🍬
අදම අපට කතා කරන්න
Messenger මගින් message එකක් දාලා ඔබේ අදරනීය ඇනවුම ලබා දෙන්න🍬♥️🍫