Miyu Miyu

Miyu Miyu හැමදාම හොදම දේ අඩුම මිලට 🥰🌹
All Under One Roof 💗
(291)

08/09/2026

කියපු දවසටත් කලින් ලුනුගම්වෙහෙර ආච්චිට රුපියල් ලක්ෂ 20ක් වටිනා රත්තරන් ගෙයක් හදලා දුන්නා ❤️🏡🙏
අද තමයි ගෙට ගෙවදීම..

මේ ලස්සන වැඩේ අගය කරන හැමෝගෙන්ම ❤️ එකක් ඕනේ. පුලුවන් හැමෝම අනිත් අයටත් බලන්න මේ වීඩියෝව අනිවාර්යයෙන් Share කරමු🙏❤️
fans

07/09/2026

දෙයියනේ! මේකට මෙච්චර ඉල්ලුමක්!😱🤐
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඉවරයි නේ..🥹☺

ජීවිත කාලෙටම මේකෙන් එකක් ගත්තනම් ඇති 🥰🔥 වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න..

අපිට ආදරේ අයගෙන් ❤️ එකක් ඕනමයි 🥰 පුලුවන් හැමෝම මේ වීඩියෝ එක හැමෝටම පේන ශෙයා කරන්න 😇🙏

06/09/2026

දෙයියනේ ඒ ගවුමේ ලස්සන🥹😰
එකපාර බලන්නෙපා හොරෙන් බලන්න අර ගහ ගාව 😒😒

Rainbow Creations හැමෝම අනිවාර්යයෙන්ම ගිහින් බලන්න... අපිට ආදරේ ඔයාලා ඒ පේජ් එක Follow කරන්න කියලා ඔයාලා හැමෝගෙන්ම හරීම ආදරෙන් ඉල්ලනවා🥰
හැමෝම ෂෙයාර් කරමු. fans

❤️🥰

06/09/2026

ආයෙනන් තොපිත් එක්ක සිල් ගන්න යන් කිව්වත් එන්නෙ නෑ අම්මාපා… 😭🥲😂

හිනා වෙනවා නෙමේ යකූ… මේ අඩනවා! තේරුම් ගනින්! 😭🤣
බැන්නෙ නැත්තෙ ජනාධිපතිට විතරද කොහෙද😂🤦‍♀️

බොස් ආයේ නම් Staff Trip ඕන්නෑ! 🤦‍♀️🥲
හිනා වෙන්න එපා හලෝ… විපතක්නෙ වෙලා තියෙන්නෙ! 🥹🥹🥲

05/09/2026

Family Trip කොහෙද ආතල්😒 කියන අය👇
එහෙනම් මේක බලන්නකෝ 🥹🫂❤️✨️

❤️✨ fans

මං අම්මා වගේද තාත්තා වගේද කියන්න බලන්න 😍👇
05/09/2026

මං අම්මා වගේද තාත්තා වගේද කියන්න බලන්න 😍👇

03/09/2026

අම්මෝ! මේවා ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඉවරයි! 😱❤️
වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න!

ඊයේ ආපු Shipment එකේ ආවේ මොනාද? මෙන්න ලංකාවේ අඩුම මිලෙන් හොදම බඩු වල විස්තරේ 😍🔥 වීඩීයෝ එකේ අන්තිමට මිල ගනන් දාලා තියෙනවා.. ඇවිල්ලා බලලා ගන්නත් පුලුවන් 🇱🇰💪🌹

අපිට ආදරේ අයගෙන් ❤️ එකක් ඕනමයි 🥰 පුලුවන් හැමෝම මේ වීඩියෝ එක හැමෝටම පේන ශෙයා කරන්න 😇🙏

ඊලඟට පෙන්නන item එක මීටත් වඩා සුපිරියක් Miyu Miyu පේජ් එක අනිවාර්යයෙන්ම Follow කරලා තියාගන්න...

❤️🔥

03/09/2026

රට වටේම ඉන්න මගේ සහෝදරයෝ එක්ක ගත කරපු ජීවිතේ ලස්සනම දවස 😇🙏
රට වටේ කොහේ ගියත් හැම පලාතකම, හැම නගරෙකම මගේම සහෝදරයෙක් ඉන්නවා කියන ගැම්ම ජීවීතේ කිසිම කෙනෙකුට නොලැබෙන පිනක් 🙏
අපිට ඉන්නවා කටපුරා පුතේ කියල කතා කරන, මුළු හදවතින්ම අපිට ආදරේ කරන, අපි ගැන විතරක්ම හිතන, තුන් හිතකින්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන ආදරණීය නායකයෙක්, සෙනෙහබර ගුරුවරයෙක්, අපේ හාමුදුරුවෝ 🇱🇰💪🌹

දස දහස් වාරයක් පින් අපේ Gangasiripura Dhammaloka Thero හාමුදුරුවනේ ඔබ වහන්සේ නිසා අපි හරිම වාසනාවන්තයි 🙏

02/09/2026

බුදු අම්මේ! මේවා ඉල්ලලා දවසකට මට ආපු Comment & Messages තොගේ! 😱❤️
වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න!

අපිට ආදරේ නම් හිත පිරෙන ❤️ එකක් ඕනමයි 🥹🙏 මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න අපිට ශක්තියක් වෙන්නේ ඔයාලගේ ආදරයයි.. අපිට ආදරේ ඔයාලා මේ වීඩියෝ එක හැමෝටම පේන ශෙයා කරයි කියලා අපිට හිතෙනවා 😇🙏

ඔන්න අදත් අපේ Shipment එකක් ආවා🇱🇰💪 පෝලිමට ලෑස්ති වෙලා ඉන්න සුපිරි බඩු ටිකක් ගන්න.Miyu Miyu පේජ් එක අනිවාර්යයෙන්ම Follow කරලා තියාගන්න...

fans

01/09/2026

අද කෙට්ටු වෙන්න කන කෑමක් හදන්නේ අපේ Fry pan එකේ.

එන්න කිසි මහන්සියක් නැතුව මාසෙන් කිලෝ 7ක් අඩු කරලා කෙට්ටු වෙන කෑම එක හදාගත්ත විදිහ බලන්න...

゚viral

Address

Colombo

Telephone

+94777009626

Website

Alerts

Be the first to know and let us send you an email when Miyu Miyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Miyu Miyu:

Shortcuts

Share