Babbu

Babbu Collection of adorable and affordable baby items to celebrate their milestones 💝
(312)

Stretch Marks වලට ආදරෙන් care කරන්න පුංචි miracle එකක් ✨Pregnancy, postpartum සහ body changes නිසා වෙනස්වන සම soft, nour...
04/09/2026

Stretch Marks වලට ආදරෙන් care කරන්න පුංචි miracle එකක් ✨

Pregnancy, postpartum සහ body changes නිසා වෙනස්වන සම soft, nourished & hydrated තබාගන්න.

Mantra Miracle Stretch Marks & Scars Repairing Oil 🌿

100ml | රු. 2290/-
📩 Order කරන්න Inbox කරන්න.

Pregnancy කාලයේ ඉඳන් babyට feed කරන කාලය දක්වා පහසුවෙන් අඳින්න පුළුවන්, soft & comfortable Maternity & Feeding Gowns දැන...
04/09/2026

Pregnancy කාලයේ ඉඳන් babyට feed කරන කාලය දක්වා පහසුවෙන් අඳින්න පුළුවන්, soft & comfortable Maternity & Feeding Gowns දැන් ලස්සන colours සහ designs වලින් ලබාගන්න පුළුවන්. 🌿

💗 Easy feeding access
💗 Comfortable fit
💗 Stylish everyday wear

රු. 2,990/-
Sizes: M / L / XL / XXL
📩 Order කරන්න Inbox කරන්න.

Made for every beautiful stage of motherhood 🤍🌿

From pregnancy to nursing, our Maternity & Feeding Gowns are made to give mums the comfort they need without compromising on style. Easy to wear, easy to feed in, and perfect for everyday moments.

Rs. 2,990/-
Sizes: M / L / XL / XXL
📩 Inbox us to order.

අම්මා කෙනෙක් වුණාම සමත් එක්කම වෙනස් වෙන ශරීරයටත් ටිකක් extra care එකක් ඕනේ 💚Aloe Vera & Shea Butter එක්ක සම මෘදු කරලා, ත...
04/09/2026

අම්මා කෙනෙක් වුණාම සමත් එක්කම වෙනස් වෙන ශරීරයටත් ටිකක් extra care එකක් ඕනේ 💚
Aloe Vera & Shea Butter එක්ක සම මෘදු කරලා, තෙතමනය රඳවාගෙන සනීපෙන් තියාගන්න උදව්වෙන Mothers Lotion එක අම්මලාටම හදපු must-have එකක්! 🤰🏻✨

300ml | Rs. 2,990/-
📩 Order කරන්න Inbox කරන්න.

අම්මා කෙනෙක් වෙන සුන්දර ගමනේ හැම අදියරකටම සුවපහසුවත් ලස්සනත් එකට 🤍🌿Pregnancy කාලයේ සිට babyට feed කරන කාලය දක්වා පහසුවෙන...
04/09/2026

අම්මා කෙනෙක් වෙන සුන්දර ගමනේ හැම අදියරකටම සුවපහසුවත් ලස්සනත් එකට 🤍🌿

Pregnancy කාලයේ සිට babyට feed කරන කාලය දක්වා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්, ලස්සන colours සහ designs වලින් අපේ Maternity & Feeding Gowns දැන් ලබාගන්න පුළුවන්.

රු. 2,990/-
Sizes: L / XL / XXL
📩 Order කරන්න Inbox කරන්න.

Comfort through every stage of motherhood 🤍🌿

Our Maternity & Feeding Gowns are designed to keep mums comfortable, confident and stylish — from pregnancy to nursing. Available in beautiful colours and prints with easy feeding access.

Rs. 2,990/-
Sizes: L / XL / XXL
📩 Inbox us to order.

Baby Bodysuits! 🥰ලස්සන designs තියෙනවා.. 🤭💗 තද පාට , ලා පාට, ලස්සන බබාලා කැමති cartoon characters ඉන්න, හිරුබුහුටි චුටි ...
04/09/2026

Baby Bodysuits! 🥰ලස්සන designs තියෙනවා.. 🤭💗 තද පාට , ලා පාට, ලස්සන බබාලා කැමති cartoon characters ඉන්න, හිරුබුහුටි චුටි හා පැටව්, කුරුල්ලෝ අලි පැංචලා ඉන්න designs ගොඩායි..🧸
අපිට දැන්ම inbox ඇවිත් බබාගේ වයස message එකක් දාන්න අපි ඔක්කොම designs එවන්නම් 💜💛

Price: රු.500/- පමණයි
Sizes: Newborn, 0-3 Months & 3-6 Months
Material: පුළුන් වගේ සිනිඳු කපු රෙද්දෙන්

Baby Bodysuits🔥 So many designs to choose as you wish😍 light colors, dark colors, prints with cartoon characters, cute little animals which your lil one will adore 🐇🐻 Hurry and Inbox is NOW 👶🏻

Price: Rs.500/-
Sizes: Newborn, 0-3 Months & 3-6 Months
Material: Cotton: Super soft, Comfy and Breathable

Cozy nights, happy little dreams 🌙🧸💤Our new Baby & Toddler Pajama Collection is here! 🤍Soft, comfy & perfect for your li...
03/09/2026

Cozy nights, happy little dreams 🌙🧸💤

Our new Baby & Toddler Pajama Collection is here! 🤍
Soft, comfy & perfect for your little one’s sweetest sleep ✨

👶 Up to 2 years – Rs. 990/-
🧒 2–4 years – Rs. 1,350/-

Lots of adorable designs available! 🥰
📩 Inbox us to order

පුංචි පැටවුන්ගේ සුවපහසු නින්දට ලස්සනම Pajamas 🌙🤍
මෘදු, සුවපහසු සහ හරිම cute designs ගොඩක් දැන් available! ✨

👶 අවුරුදු 2 දක්වා – රු. 990/-
🧒 අවුරුදු 2–4 – රු. 1,350/-

📩 ඇණවුම් කිරීමට Inbox කරන්න

✨ අලුත්ම Stock එක ඇවිල්ලා! ✨ඔයාගේ පොඩ්ඩන්ට ලස්සනම, සුවපහසුම Baby & Toddler Pyjamas දැන් Babbu වෙතින්! 🧸💗හොඳ quality එකක්...
03/09/2026

✨ අලුත්ම Stock එක ඇවිල්ලා! ✨

ඔයාගේ පොඩ්ඩන්ට ලස්සනම, සුවපහසුම Baby & Toddler Pyjamas දැන් Babbu වෙතින්! 🧸💗

හොඳ quality එකක් එක්ක, තෝරගන්න ලස්සන designs ගොඩක් තියෙනවා! 🌈
👶 අවුරුදු 2 දක්වා – රු. 990/-
🧒 අවුරුදු 2–4 – රු. 1,350/-

පොඩ්ඩන්ට සුවපහසු නින්දක් එක්ක cute look එකක් දෙන්න perfect! 😴💕
📩 කැමති design එක ඉවර වෙන්න කලින් order එක දාන්න DM කරන්න!

✨ NEW STOCK ALERT! ✨

The cutest little PJs have arrived at Babbu! 🧸💗
Soft, comfy and perfect for your little ones — with lots of adorable designs to choose from! 🌈

👶 Up to 2 years – Rs. 990/-
🧒 2–4 years – Rs. 1,350/-

Good quality, super comfy & made for the sweetest little dreams. 😴💕

📩 DM us to order your favourite design before they’re gone!

Silk Route - Extreme Hair Growth Hair Mask 💜🌱 100% උසස් ආයුර්වේද ඖෂධීය සාරයන්ගෙන් නිපදවූ ආරක්ෂිත Hair Mask එකක්.🤱🏻 ගර්භණ...
31/08/2026

Silk Route - Extreme Hair Growth Hair Mask 💜

🌱 100% උසස් ආයුර්වේද ඖෂධීය සාරයන්ගෙන් නිපදවූ ආරක්ෂිත Hair Mask එකක්.

🤱🏻 ගර්භණී සමයේදීත් සහ මවුකිරි ලබාදෙන කාලයේදීත් භාවිතයට සුදුසුයි.

✨ අම්ලා
✨ ෂිකකායි
✨ ඇවකාඩෝ බටර්
✨ ජින්ජර් සාරය
✨ කළුදුරු තෙල්
✨ රයිස් ඔයිල්
✨ විටමින් E
✨ ඇතුළු වටිනා ඖෂධීය අමුද්‍රව්‍ය 22ක සම්මිශ්‍රණයකින් නිපදවා ඇත.

💜 දෘශ්‍යමාන ප්‍රතිඵල…

✔️ සති 2කදී හිසකෙස්වලට ස්වභාවික දිලිසීමක් ලබාදෙයි.
✔️ සති 3කදී හිස්හොරි පාලනයට උපකාරී වේ.
✔️ සති 4කදී හිසකෙස් ගැලවී යාම අවම කර, නව හිසකෙස් වර්ධනයට සහාය වේ.
✔️ සති 6කදී හිසකෙස් අඩු ප්‍රදේශ පිරුණු බවක් පෙනෙන්නට උපකාරී වේ.
✔️ නිතිපතා භාවිතයෙන් ඝන, ශක්තිමත් හා නිරෝගී හිසකෙස් ලබාගැනීමට උපකාරී වේ. 🌿

💜 Silk Route - Extreme Hair Growth Hair Mask
📦 200ml
💰 රු. 2,990/-

📩 INBOX පණිවිඩයක් එවා අදම ඔබේ Hair Mask එක ඇණවුම් කරන්න!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Babbu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Babbu:

Shortcuts

Share