PothMee Publication

PothMee Publication PothMee Publication established on November 16, 2021 under the Muthumudalige Holdings pvt Ltd.
(1)

මුතුමුදලිගේ සමූහ ව්‍යාපාර යටතේ 2021 නොවැම්බර් 16 වන දින නීත්‍යානූකූලව ආරම්භ කරන ලද ආයතනයකී.

පොත්මී ප්‍රකාශන

ප්‍රධාන කාර්යාලය :
කොළබ කොටහේන

පොත්මී අන්තර්ජාල පොත් හල :
වැරැල්ලගම, මහනුවර 077 891 23 24

පොත්මී බෙදාහැරීම් :
මාළබේ, කොළබ 0781418110

වෙබ් අඩවිය : https://pothmee.com/
පාඨය : පොතක් සමග නිදහසේ පියාඹන්න
දැක්ම : අඩුම මුදලකට, හොදම පොත්, කාර්යක්ෂම සේවයක් සමගින්, ආදරණීය පාඨකයින් වෙත.

අවා අවා අවා ඔබ මෙතෙක් බලා සිටි පොත් මී අලුත් ස්ටොක් දැන් අවා...🔥☀️
14/08/2026

අවා අවා අවා ඔබ මෙතෙක් බලා සිටි පොත් මී අලුත් ස්ටොක් දැන් අවා...🔥☀️

මුද්‍රණවාර 100 යක ගමන... ------------------ලේඛකයෙක් වුණාම ලංකාවට එක පාරක් හරි එන්න ඕන.ලොකු බුක්ලොන්ච් එකක් තියන්න ඕන...බ...
27/07/2026

මුද්‍රණවාර 100 යක ගමන...
------------------

ලේඛකයෙක් වුණාම ලංකාවට එක පාරක් හරි එන්න ඕන.
ලොකු බුක්ලොන්ච් එකක් තියන්න ඕන...
බුක් ෆෙයා එකේ පෝලිම් ඇති කරන්න ඕන...
ලොකුවට කෑ ගහලා සංදර්ශන පවත්තන්න ඕන...

ඒ එකක්වත් නැහැ ආයුබෝවන්ඩ..

ලංකාවට ආවේ නැහැ
සංදර්ශන නැහැ...
පොත් විස්සක් ලිව්වා එක බුක් ලෝන්ච් එකක් නැහැ
කොටින්ම අද වෙනකන් එක පොතකට අත්සන් කරලා නැහැ...

හැබැයි අදටත් පොත් ප්‍රින්ට් කරන පරක්කුව විතරයි....

පොත් විස්සක්...
මුද්‍රණ වාර සීයකට ආසන්න වෙමින්.

------------------------

ලංකාවට ආ යුතුයි ෆිල්ම් එකේ වැඩ ඉවරවුණ දවසට!

------------------------

මුතුමුදලිගේ නිශ්ශංක ලියූ සටහනක්.

මුතුමුදලිගේ නිශ්ශංකගේ ජනප්‍රිය කෘතීන් යළි යළිත් පැමිණෙයි.තවත් අලුත්ම මුද්‍රණයක් මේ මස.  ⭐️⭐️⭐️⭐️⭐️
26/07/2026

මුතුමුදලිගේ නිශ්ශංකගේ ජනප්‍රිය කෘතීන් යළි යළිත් පැමිණෙයි.

තවත් අලුත්ම මුද්‍රණයක් මේ මස. ⭐️⭐️⭐️⭐️⭐️

24/07/2026

සුපිරිම ගනයේ හොරොර් ත්‍රිලර් අත්දැකීම් ලබාගත්තු පොත් ✨️🤍📚

Address

Kotahena
Colombo
0094

Alerts

Be the first to know and let us send you an email when PothMee Publication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PothMee Publication:

Shortcuts

Share

Category