Choco Gallery

Choco Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Choco Gallery, Gift Shop, Colombo.

Extremely for chocolate Lovers
උසස්ම ප්‍රමිතියෙන් යුතු, වෙනස්ම මාදිලියේ තෑගි වලින් ඔබේ ආදරණීයයන්ව පුදුම කරවන්න. 💖🎁

📦 Island-wide Delivery Available 🚚
WhatsApp - 0754614816

15/07/2026

බොක්ස් පිටින් යන ගණන් කියන්න බැරි පැකේජස් මෙව්වා 🤫😁

Order Now
Island wide delivery 🚚
0754614816

‼️ ඔබ ලංකාවේ සිටියත්, විදේශගතව සිටියත්, ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න දැන් ඔබට පුළුවන්. ✈️🌎 ‼️Bi...
08/07/2026

‼️ ඔබ ලංකාවේ සිටියත්, විදේශගතව සිටියත්, ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න දැන් ඔබට පුළුවන්. ✈️🌎 ‼️

Birthday , Anniversary වගේ ඕනෑම සුවිශේෂී මොහොතක ඔවුන්ගේ මුහුණට සිනහවක් ගේන්න, ලස්සනම ලස්සන Chocolate සහ Gift Packs ඔවුන්ගේ අතටම විශ්වාසවන්තව සහ ආරක්ෂිතව එවන්න Choco Gallery අප සූදානම්! 🎁🍫 Rs 1000/= සිට​

අපගේ සේවාවන්හි විශේෂත්වය:
✅ උසස් ප්‍රමිතිය: ඉහළම තත්ත්වයේ චොකලට් සහ අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම.
✅ නිමාවේ විශිෂ්ටත්වය: ඉතාමත් ආකර්ෂණීය සහ වෘත්තීය මට්ටමේ ඇසුරුම්කරණය (Premium Packaging).
✅ විශ්වාසනීයත්වය: නියමිත වේලාවට සහ ඉහළ වගකීමකින් යුතුව ඔබගේ ඇණවුම් සකස් කර දීම.

සාමාන්‍ය තෑග්ගකට වඩා වැඩි යමක් පිරිනමන්න. ඔබේ ආදරණීයයන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන වටිනාම Gift Pack එක අදම අපෙන් වෙන්කරවා ගන්න.

⭕ වැඩ කරන දින 2-3 ඇතුලත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ලබාගැනීමේ හැකියාව ඇත🚚

⭕ ඇනවුම් කිරීම සඳහා

1. අදාල භාණ්ඩයේ නම -
2. ඔබගේ නම -
3. ලිපිනය -
4. දුරකථනය අංක 2 ක් -

📲 ⁨075 461 4816⁩
අංකයට දැන්ම Whatsapp කරන්න

💳 Online transfer
🏧 Bank deposit
පහසුකම් ඇත

💞 Choco Gallery 💞

Tiktok Link 👇

https://www.tiktok.com/?_t=8oKGFLlnjBX&_r=1

/ ි #අපි_මාතර #අපි_ගාල්ලෙ🖤 #මැදපෙරදිගලංකාවේඅපි #මැදපෙරදිග #අරාබියේ_අපි #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට් #කුවේට් #කුවේට්යාලුවෝ #කුවේට් #කුවේට්_ලාංකික_ #කුවේට්_අහස_යට🤗🇰🇼 #ඕමාන් #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #ඕමාන්_අහස_යට🇴🇲 #ඕමාන්_අහස_යට🇴🇲🇱🇰 #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲

"Bringing premium sweetness right to your doorstep."හැම Deliver එකක්ම අපිට නිකන්ම Order එකක් නෙවෙයි, ඔයාලගේ හැඟීම් විශ්ව...
08/07/2026

"Bringing premium sweetness right to your doorstep."

හැම Deliver එකක්ම අපිට නිකන්ම Order එකක් නෙවෙයි, ඔයාලගේ හැඟීම් විශ්වාසවන්තව එතනටම අරන් යන වගකීමක්. අපේ සැබෑ සාර්ථකත්වය තියෙන්නේ ඔයාලගේ මේ ආදරණීය Feedback මැදයි! 💎✨

Choco Gallery
WhatsApp - 0754614816

26/06/2026

කැමති නැද්ද ඔයාගේ Boyfriendට හෝ යාළුවාට Premium Quality Wallet එකක් අඩු ගාණට අරන් දෙන්න? 😉✨

Contact - 0754614816

‼️ ඔබ ලංකාවේ සිටියත්, විදේශගතව සිටියත්, ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න දැන් ඔබට පුළුවන්. ✈️🌎 ‼️Bi...
22/06/2026

‼️ ඔබ ලංකාවේ සිටියත්, විදේශගතව සිටියත්, ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න දැන් ඔබට පුළුවන්. ✈️🌎 ‼️

Birthday , Anniversary වගේ ඕනෑම සුවිශේෂී මොහොතක ඔවුන්ගේ මුහුණට සිනහවක් ගේන්න, ලස්සනම ලස්සන Chocolate සහ Gift Packs ඔවුන්ගේ අතටම විශ්වාසවන්තව සහ ආරක්ෂිතව එවන්න Choco Gallery අප සූදානම්! 🎁🍫 Rs 1000/= සිට​

අපගේ සේවාවන්හි විශේෂත්වය:
✅ උසස් ප්‍රමිතිය: ඉහළම තත්ත්වයේ චොකලට් සහ අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම.
✅ නිමාවේ විශිෂ්ටත්වය: ඉතාමත් ආකර්ෂණීය සහ වෘත්තීය මට්ටමේ ඇසුරුම්කරණය (Premium Packaging).
✅ විශ්වාසනීයත්වය: නියමිත වේලාවට සහ ඉහළ වගකීමකින් යුතුව ඔබගේ ඇණවුම් සකස් කර දීම.

සාමාන්‍ය තෑග්ගකට වඩා වැඩි යමක් පිරිනමන්න. ඔබේ ආදරණීයයන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන වටිනාම Gift Pack එක අදම අපෙන් වෙන්කරවා ගන්න.

⭕ වැඩ කරන දින 2-3 ඇතුලත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ලබාගැනීමේ හැකියාව ඇත🚚

⭕ ඇනවුම් කිරීම සඳහා

1. අදාල භාණ්ඩයේ නම -
2. ඔබගේ නම -
3. ලිපිනය -
4. දුරකථනය අංක 2 ක් -

📲 075 461 4816
අංකයට දැන්ම Whatsapp කරන්න

💳 Online transfer
🏧 Bank deposit
පහසුකම් ඇත

💞 Choco Gallery 💞

Tiktok Link 👇

https://www.tiktok.com/?_t=8oKGFLlnjBX&_r=1

/ ි #අපි_මාතර #අපි_ගාල්ලෙ🖤 #මැදපෙරදිගලංකාවේඅපි #මැදපෙරදිග #අරාබියේ_අපි #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට් #කුවේට් #කුවේට්යාලුවෝ #කුවේට් #කුවේට්_ලාංකික_ #කුවේට්_අහස_යට🤗🇰🇼 #ඕමාන් #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #ඕමාන්_අහස_යට🇴🇲 #ඕමාන්_අහස_යට🇴🇲🇱🇰 #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲

17/06/2026

ආදරණීයයන්ට, යාළුවන්ට, නැත්නම් ඔයාටම... ඕනෑම විශේෂ මොහොතක වටිනාම තෑග්ගක් දෙන්න හොඳම තැන තමයි Choco Gallery! 😍

ඔයාලගේ හිතේ තියෙන විදිහටම, ලස්සනම ලස්සන Gift Packs සහ රසම රස Confectioneries අපෙන් ලබාගන්න පුළුවන්. 🎂🎉

✨ Birthday Surprise
✨ Anniversary Gifts
✨ Customized Chocolate Packs

පරක්කු වෙන්න එපා! දැන්ම අපේ පිටුවට Message එකක් දාලා හෝ කෙලින්ම ඇවිත් ඔයාගේ Gift Pack එක වෙන් කරවාගන්න. 💖

👉 Choco Gallery – රසයි, ආදරණීයයි!
0754614816

Address

Colombo

Telephone

+94754614816

Website

Alerts

Be the first to know and let us send you an email when Choco Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Choco Gallery:

Shortcuts

Share

Category