DC Online Distributors

DC Online Distributors THE LARGEST COSMETIC IMPORTER AND DISTRIBUTOR IN SRI LANKA 🇱🇰 (WHOLESALE & RETAIL)

🚨 SKINCARE BUNDLE DEALS LIVE NOW 🚨Original CeraVe,The Ordinary,Cetaphil,Anua,Medicube,K secret,Garnier & COSRX products ...
13/05/2026

🚨 SKINCARE BUNDLE DEALS LIVE NOW 🚨
Original CeraVe,The Ordinary,Cetaphil,Anua,Medicube,K secret,Garnier & COSRX products with BEST prices in Sri Lanka 😍🔥

✨ Buy more & SAVE more
✨ Customize your own bundle
✨ Perfect for acne, oily, dry & sensitive skin

Limited stocks available ⚡️

📩 DM now to order
🚚 Islandwide delivery available

ඔබේ සම වියළි නොකර අමතර තෙල් ගතිය සහ කුණු දූවිලි ඉවත් කරගන්න හොඳම Cleanser එකක් හොයනවාද? Oily & Normal සමක් තියෙන ඔබට Cer...
12/05/2026

ඔබේ සම වියළි නොකර අමතර තෙල් ගතිය සහ කුණු දූවිලි ඉවත් කරගන්න හොඳම Cleanser එකක් හොයනවාද? Oily & Normal සමක් තියෙන ඔබට CeraVe Foaming Cleanser තමයි හොඳම තේරීම! 💚

දිනපතා භාවිතයෙන් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ:
🌿 Deep Cleansing: සම වියළි කරන්නේ නැතිව අමතර තෙල් සහ කුණු ඉවත් කරයි. (Removes excess oil & dirt without drying the skin)
🌿 Acne Control: කුරුලෑ සහ බ්‍රේක්අවුට්ස් පාලනය කිරීමට උපකාරී වේ.
🌿 Gentle Care: Normal සිට Oily skin දක්වා ගැලපෙන මෘදු Foaming ෆෝමියුලා එක.
🌿 Protects Skin: Ceramides සහ Niacinamide අඩංගු බැවින් සමේ ස්වභාවික ආරක්‍ෂිත ස්තරය (Skin barrier) සුවපත් කර රැකදෙයි.

💯 Dermatologist Recommended!

🛒 ඔබේ CeraVe Foaming Cleanser එක අදම වෙන්කරවා ගන්න.
මිල ගණන් දැනගැනීමට සහ ඇණවුම් කිරීමට අපට දැන්ම Inbox කරන්න! 📩
නැතිනම් පහත අංකයට WhatsApp කරන්න: +94705193949

✨ Reveal Your Youthful Glow with Celimax! ✨වයසට යන එක නවත්තන්න බැරි වුනත්, සම තරුණව තියාගන්න අපිට පුළුවන්! ඔයාගේ Skincar...
12/05/2026

✨ Reveal Your Youthful Glow with Celimax! ✨
වයසට යන එක නවත්තන්න බැරි වුනත්, සම තරුණව තියාගන්න අපිට පුළුවන්! ඔයාගේ Skincare routine එකට අදම එකතු කරගන්න හොඳම විසඳුම තමයි Celimax Retinal Shot (15ml). 💛

Why you’ll love it:
✨ Helps improve skin elasticity and firmness
✨ Minimizes the appearance of pores
✨ Reduces fine lines & wrinkles
✨ Smooths and brightens uneven skin texture

පැහැපත්, තරුණ පෙනුමක් තියෙන සමක් ලබාගන්න අදම ඔයාගේ Celimax Retinal Shot එක වෙන්කරවා ගන්න.

📩 DM us to Order! 🚚 Island-wide delivery available!

Oil control කරන perfect moisturizer එකක් හොයනවද? 💙✨Greasy නොවී skin එක hydrate කරලා fresh look එකක් දෙන්න මෙන්න best cho...
09/05/2026

Oil control කරන perfect moisturizer එකක් හොයනවද? 💙✨
Greasy නොවී skin එක hydrate කරලා fresh look එකක් දෙන්න මෙන්න best choice එක 😍

💧 Excess oil control කරයි
🌿 Lightweight gel texture
🤍 Greasy නොවී hydrate කරයි
🛡️ Skin barrier එක strengthen කරන්න help කරයි

Combination & oily skin වලට perfect ✨

Sho Now at DCglow 📲

☀️ දවල්ට එලියට යනකොට sunscreen skip කරනවාද?එකෙන් තමයි skin damage එක පටන් ගන්නේ 😌La Roche-Posay SPF50 💛✨ Lightweight fee...
11/04/2026

☀️ දවල්ට එලියට යනකොට sunscreen skip කරනවාද?
එකෙන් තමයි skin damage එක පටන් ගන්නේ 😌

La Roche-Posay SPF50 💛
✨ Lightweight feel – බර නැති feeling එකක්
✨ White cast නැහැ – natural glow එකක්
✨ Sensitive skin වලටත් safe 🌿

ඔයාගේ skin එක protect කරගෙන glow එක රැකගන්න අදම start කරන්න ☀️✨

🔥 අවුරුදු වාසි SALE IS LIVE! 🔥ඔරිජිනල් රූපලාවණ්‍ය බ්‍රෑන්ඩ් ටික ටික ගෙවන්න ගන්නත් පුලුවන්! 💥CeraVe,The Ordinary,Cetaphil...
05/04/2026

🔥 අවුරුදු වාසි SALE IS LIVE! 🔥

ඔරිජිනල් රූපලාවණ්‍ය බ්‍රෑන්ඩ් ටික ටික ගෙවන්න ගන්නත් පුලුවන්! 💥
CeraVe,The Ordinary,Cetaphil,Paulas choice,Anua,Medicube සහ Seoul 1988 නිෂ්පාදන දැන් අපුරු මිල ගණන් වලින් ලබාගන්න! ✨
අදුරුලප මැකීම,සම පැහැපත් කිරිම,කුරුලෑ පාලනය, ගැඹුරු පිරිසිදු කිරීම, හෝ කුරුලෑ ලප තුවාල සුවකිරීම, අපි ඔබට හොඳම විසදුම් ලබා දෙනවා.

💧 CeraVe Acne Control Cleanser – Rs. 4900/-
💧 CeraVe Foaming Cleanser – Rs. 4700/-
💧 Ordinary Niacinamide 10% + Zinc 1% – Rs. 3100/-
💧 Ordinary Niacinamide 60ml - Rs. 5500/-
💧 AHA 30% + BHA 2% Peeling Solution – Rs. 3300/-
💧 Ordinary Alpha Arbutin- Rs. 3500/-
💧 Ordinary Glycolic Toner 240ml - Rs. 5000/-
💧 Ordinary Glycolic Toner 100ml - Rs. 4000/-
💧 Cerave SA Smoothing Cleanser - Rs. 4600/-
💧 Cerave Renewing SA Cleanser - Rs. 4600/-
💧 Anua Lotion - Rs.5500/-
💧 Anua Toner - Rs. 5500/-
💧 Anua Cleansing Oil - Rs. 5500/-
💧 Anua Cleansing Foam - Rs.3500/-(old stock)
💧 Cerave Skin Renewing Vitamin C serum - Rs. 5200/-
💧 Ordinary Azelaic Acid Suspension 10% - Rs.3800/-
💧 Ordinary Vitamin C suspension 23% - Rs. 3600/-
💧 Ordinary Soothing Barrier 3500/-
💧 La Roche Posay sunscreen 5300/-
💧 Centella Sunscreen 4250/-
💧 Cerave Hydrating Cleanser 4600/-
💧 Ordinary Hyaluronic 3300/-
💧 Ordinary Caffeine Solution 3200/-
💧 COSRX Aloe sunscreen 4250/-
💧 Cerave Spf50 Sunscreen 4250/-
💧 Cerave Blemish Cleanser 4900/-
💧 Cerave Blemish Control gel 5200/-
💧 Cerave Acne Control Gel 5200/-
💧 Cerave daily Moisturizing Lotion 4800/-
💧 Cerave Moisturizing Lotion 4600/-
💧 Cerave PM Moisturizing Lotion 5200/-
💧 Cerave AM Moisturizing Lotion 5200/-
💧 Cerave Skin Renewing Night Cream 5300/-
💧 Cerave Eye Repair Cream 4250/-
💧 Cerave Resurfacing Retinol Serum 5500/-
💧 Ordinary Salicylic Acid Solution 3100/-
💧 Ordinary Hair serum 5300/-
💧 vaseline gluta hya 4000/-
💧 cetaphil lotion/gentle skin cleanser 250ml 6500/-
💧 Centella brightening ampoule 6000/-
💧 Anua Niacinamide TXA 5200/-
💧 Paulas choice exfoliator 118ml 6000/-
💧 Dr althea 345 cream 5500/-
💧 Dr althea 147 cream 4500/-

ග්ලෝ එකකට ready ද? 💖✨Vaseline Gluta-Hya Pink Lotion use කරලා skin එක visibly brighter & hydrated වෙන්න!🌸 Instant glow එක...
02/04/2026

ග්ලෝ එකකට ready ද? 💖✨
Vaseline Gluta-Hya Pink Lotion use කරලා skin එක visibly brighter & hydrated වෙන්න!

🌸 Instant glow එකක් දෙනවා
💧 Deep hydration (Hyaluron සමඟ)
✨ Healthy, soft සහ radiant skin

Daily use කරලා difference එක බලන්න 💕
ඔයාගේ skin එක thank you කියයි!

Oily skin එක නිසා මුහුණේ නිතරම තෙල් ගතියක්ද? කුරුලෑ වද දෙනවද? 😫මේකට හොඳම විසඳුමක් තමයි The Derma Co. Oil-Free Daily Face...
28/03/2026

Oily skin එක නිසා මුහුණේ නිතරම තෙල් ගතියක්ද? කුරුලෑ වද දෙනවද? 😫
මේකට හොඳම විසඳුමක් තමයි The Derma Co. Oil-Free Daily Face Wash එක! 💙✨

අනවශ්‍ය තෙල් ගතිය පාලනය කරලා, සමට අවශ්‍ය තෙතමනය ලබා දීලා මුහුණ පැහැපත් කරනවා. Hyaluronic Acid & Glycolic Acid අඩංගු නිසා සමේ මැරුණු සෛල ඉවත් කරලා කුරුලෑ එන එකත් අඩු කරනවා.

✅ Controls oil & reduces breakouts
✅ Deeply hydrates skin
✅ Leaves your skin fresh, smooth & glowing!

සමට ආදරය කරන ඔයාට දැන්ම DCglow එකෙන් මේක ඇණවුම් කරන්න පුළුවන්. 🛍️👇
📩 DM us to order!
🚚 Islandwide Delivery Available

✨ ස්කින් එක repair කරගන්න ඕනේ නම් මේක try කරන්න!✔ damaged skin repair කරනවා✔ soft & smooth feeling එකක් දෙන්නවා✔ healthy...
27/03/2026

✨ ස්කින් එක repair කරගන්න ඕනේ නම් මේක try කරන්න!

✔ damaged skin repair කරනවා
✔ soft & smooth feeling එකක් දෙන්නවා
✔ healthy glow එකක් ලැබෙනවා

දැන්ම try කරලා වෙනස බලන්න 💛

CeraVe Daily Moisturizing Lotion 237ml Soft & glowing skin, every day ✨Perfect for face & body! 💦Keep your skin soft, sm...
27/03/2026

CeraVe Daily Moisturizing Lotion 237ml

Soft & glowing skin, every day ✨
Perfect for face & body! 💦
Keep your skin soft, smooth & hydrated every day 💫
DM TO ORDER 🛍️

මේ විදියේ ස්කින් එකක් නම් තියෙන්නේ Swipe කරලා බලන්න.පවිච්චි කරන්න ඕන දේවල් 🧪Post credit goes to creator zosia
10/03/2026

මේ විදියේ ස්කින් එකක් නම් තියෙන්නේ Swipe කරලා බලන්න.පවිච්චි කරන්න ඕන දේවල් 🧪

Post credit goes to creator zosia

Address

Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 10:00 - 18:00

Telephone

+94705193949

Website

Alerts

Be the first to know and let us send you an email when DC Online Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DC Online Distributors:

Share

Category