09/09/2026
කොහොමද අපේ ආදරණීය ළමයි💕💕 "ව්‍යාපාරයක රඳා පැවැත්මට අවශ්‍ය වන සාධකය වන්නේ පාරිභෝගිකයන් තුල ඇති ආකල්පය හා විශ්වාසයි." 🔥🔥🔥
අනිවාර්යෙන්ම 100% අපිත් එකඟවන කතාවක් තමයි මේක.. මොකද පි ව්‍යාපාරය ආරම්භ කරපු මුල් කාලයේ සිටම ගොඩක් අය කැමති වුණේ CASH ON DELIVERY වලට පමණක් භාණ්ඩ අපගෙන් මිලදී ගන්න.. නමුත් අපගේ ආදරණීයන් විශ්වාස කරලා දහස් ගණනින් ලක්ෂ ගණනින් භාණ්ඩ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව මත යැව්වේ (CASH ON DELIVERY) අපට අපේ භාණ්ඩ පිළිබඳව සහ අපගේ පාරිභෝගිකයන් පිළිබඳ ඇති දැඩි විශ්වාසයයි..💕
දැන් වෙනකොට අපගේ ආදරණීයන් නිසාම අපි බහුතරයක් Oders යවන්නේ බැංකු තැන්පතු ( Bank deposit or Transfer) මගෙන් වන අතර හැබැයි අපි කාටවත්ම බල කරල නෑ බැංකු තැන්පතු කරන්න කියලා.. අපගේ ආදරණීයත් අපට ගොඩ නගලා දුන්න වේදිකාව තුළ අපි විශ්වාසයෙන් සහ ආදරයෙන් කටයුතු කිරීම මගින් අපගේ ආදරණීයයන්ම අපට මුදල් තැන්පත් කරලා Oder එක යවන්න කියලා විතරයි කියන්නේ.💯🥰💕
ඉතිං ඒ වගේ ගෙවුණු දින කීහිපය තුළදී අප සමග සම්බන්ධ වෙලා අපට ලස්සන Oders ලබා දීලා ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කළ අපගේ ආදරණීයන්ට හදවතින්ම අපි අවංකව නියතමානීව ස්තූතිවන්ත වෙනවා..❤️❣️❤️
මොකද දැන් අපි ඉස්සර වගේ හැමවෙලේම පෝස්ට් දාගෙන ඉන්නේ නෑ.. මොකද අප සමග සම්බන්ධ වෙන අලුත් ආදරණීය හදවත් සියල්ලම අපට පවසන්නේ ඔයාලට ඔඩර් එක දෙන්නේ ඔයාලගේ පෝස්ට් වල තියන කමෙන්ට් දැකලා.. ඒ විශ්වාස නිසා තමයි කියලා.. 💯💚💚 ඉතිං අපිට තව මොනාද වටින්නේ? ඒ වගේ බැංකු තැන්පතු මගින් අපගෙන් භාණ්ඩ මිලදී ගත් අපගේ ආදරණීයන්ට වගේම Cash On Delivery මගෙන්ද භාණ්ඩ මිලදී ගන්න අපගේ ආදරණීයන් සියල්ලටම නැවත වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා 💕💯💚🥰❣️❤️🔥♥️💜💘