තෑgi.lk

තෑgi.lk Customised Gift Items🎁
0752965400

Valentine වලට එයාට දෙන්න තෑග්ගක් ගමු නේද 😍😍🎁💝🩷ආදරණීයයන් වෙනුවෙන් ආදරණීය තෑගි දෙන්න,අමතන්න අපිව..0751734446තෑgi.lk
07/02/2026

Valentine වලට එයාට දෙන්න තෑග්ගක් ගමු නේද 😍😍

🎁💝🩷

ආදරණීයයන් වෙනුවෙන් ආදරණීය තෑගි දෙන්න,
අමතන්න අපිව..

0751734446

තෑgi.lk

එයා දුකින්ද? තරහෙන්ද? අමනාප වෙලාද?හේතුව මොකක් උණත් මේක තමා විසඳුම.එයා සතුටු වෙන තෑග්ගක් දෙමු...ඇණවුම් කරන්න.. 0751734446...
28/01/2026

එයා දුකින්ද? තරහෙන්ද? අමනාප වෙලාද?

හේතුව මොකක් උණත් මේක තමා විසඳුම.

එයා සතුටු වෙන තෑග්ගක් දෙමු...

ඇණවුම් කරන්න.. 0751734446

මතකයිනේ ගයිස්...
ආදරේ පරණ වෙන්න දෙන්න එපා... ඉඳහිට මේ වගේ පොඩි දේකින් ආදරේ අලුත් කරගමු අපි...

තෑgi.lk ඔබේ ආදරණීයයන් වෙනුවෙන්මයි 🎁💝

අතේ තියෙන බජට් එකට  සුදු නෝනාට Gift pack හොයන සුදු මහත්තයලා මේ පැත්තට එන්නෝ.....ඔන්න low budjet එකෙන් Vaentine gifts ගෙන...
26/01/2026

අතේ තියෙන බජට් එකට සුදු නෝනාට Gift pack හොයන සුදු මහත්තයලා මේ පැත්තට එන්නෝ.....

ඔන්න low budjet එකෙන් Vaentine gifts ගෙනාවා...

ඇයි හිත හිත ඉන්නෙ ඉතින්.... ඔයාලා කැමති විදියට customize කරල දෙන්නත් අපි ලෑස්තියි 🌹🌹...

එන්න අපේ Whatsapp පැත්තට ☺️😍

0751734446

තෑgi.lk ඔබේ ආදරණීයන් වෙනුවෙන්මයි 😍🥰

කොහොමද ලස්සන ළමයෝ..... ලස්සනම ලස්සන Baggy T Shirt අරගෙන ආවා....1390/= ක්ලාස් යන්න, ට්‍රිප් යන්න, ඕනම ගමනකට අඳින්න, යාලුව...
24/01/2026

කොහොමද ලස්සන ළමයෝ.....

ලස්සනම ලස්සන Baggy T Shirt අරගෙන ආවා....

1390/=

ක්ලාස් යන්න, ට්‍රිප් යන්න, ඕනම ගමනකට අඳින්න, යාලුවන්ටත් අරගෙන දෙන්න....

Oder now 0751734446

තෑgi.lk ඔබේ ආදරණීයයන් වෙනුවෙන්මයි 💝🎁.

ඔන්න LABUBU & STICH Fan කෙල්ලන්ට තවත් Gift packages ගෙනාවා.... 💝❤🎁ළඟ ළඟම එන ආදරවන්තයන්ගේ දිනයෙදි ඔයාගෙ gf ව, Wife ව, Sup...
23/01/2026

ඔන්න LABUBU & STICH Fan කෙල්ලන්ට තවත් Gift packages ගෙනාවා.... 💝❤🎁

ළඟ ළඟම එන ආදරවන්තයන්ගේ දිනයෙදි ඔයාගෙ gf ව, Wife ව, Suprice කරන්න ඔයාටත් පුලුවන්.

හිත හිත ඉන්නෙ නැතුව, ඔයාලා කැමති Gift එක ඔයාලගෙ budjet එකට ලෑස්ති කරවගන්න අපිට කතා කරන්න 🥰🥰

📌️ 0751734446 📌️

තෑgi.lk ඔබේ ආදරණීයන් වෙනුවෙන්මයි 💝🎁🌹

21/01/2026

For more details

📌️ 0751734446 📌️

තෑgi.lk

#තෑගි

හැමදාමත් ගෑනු ළමයින්ට විතරක් තෑගි දීලා හරියන්නෙ නහැනේ..සප්‍රයිස් වලට කොල්ලොත් කැමතියි කෙල්ලනේ...බෝයිප්‍රෙන්ඩ්ට, හබී බෝයි...
21/01/2026

හැමදාමත් ගෑනු ළමයින්ට විතරක් තෑගි දීලා හරියන්නෙ නහැනේ..
සප්‍රයිස් වලට කොල්ලොත් කැමතියි කෙල්ලනේ...

බෝයිප්‍රෙන්ඩ්ට, හබී බෝයිට, අයියට මල්ලිට, තාත්තාට, බාප්පට, මාමට, ඇයි බෙස්ටාට.....

බර්ත්ඩේ වලට, වැලන්ටයින් එකට දෙන්න ගිෆ්ට් පැක් අපෙන් ඕඩර් කරන්න පුලුවන් ❤️🥰...

ඔයාලා කැමති විදියට, බජට් එකට ගැළපෙන්න customize කරල දෙන්නත් අපි ලෑස්තියි 💝..

ආදරේ පරණ වෙන්න නොදී ගිෆ්ට් එකකින් අළුත් කරගමු නේද එහෙනම්...
අදම ඇණවුම් කරන්න...

තෑgi.lk ඔබෙ ආදරණීයයන් වෙනුවෙන්මයි...

ළඟ ළඟ එන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් හරි හරියට තෑගි හොයන මේ කාලේ....එයා රතු පාටට ලොකු කැමැත්තක් නැද්ද? එහෙනම් මෙන්න අපි ත...
19/01/2026

ළඟ ළඟ එන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් හරි හරියට තෑගි හොයන මේ කාලේ....

එයා රතු පාටට ලොකු කැමැත්තක් නැද්ද? එහෙනම් මෙන්න අපි තවත් පාටවල් වලින් ගිෆ්ට් පැක්ස් හදල දෙන්න ලෑස්තියි 🥰🥰...

අන්තිම මොහොත වෙනකම් ඉන්නෙපා ඉතිම්. දැන්ම ඇණවුම් කරන්න 🩷

තෑgi.lk ආදරණීයන් වෙනුවෙන්මයි 🌹🥰

17/01/2026

2750/=

#තෑගි

Valentine Special 🌹 හායි යාලුවනේ.... ඔන්න ළඟ ළඟ එන Valentine එක වෙනුවෙන්... ඔයාලට අරගෙන ආවා Valentine Special 🌹 gifts ටි...
16/01/2026

Valentine Special 🌹

හායි යාලුවනේ....

ඔන්න ළඟ ළඟ එන Valentine එක වෙනුවෙන්...

ඔයාලට අරගෙන ආවා Valentine Special 🌹 gifts ටිකක් 🩷🩷

එයා වෙනුවෙන් ආදරෙන් තෑග්ගක් දෙන්න නේද දැන් ඉඳලම plan කරන්නේ....

මෙන්න අවස්ථාව..

ඔයාලගෙ බජට් එකත් එක්ක ගැලපෙන්ම customize කරගන්නත් පුලුවන් නිසා හරිම පහසුයි...

හිත හිත ඉන්නෙපා.. දැන්ම කතා කරන්න..

තෑgi.lk
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ආදරෙන් 💜️💜️

Address

Sport City, Obesekarapura, Rajagiriya
Colombo
10109

Telephone

+94750218803

Website

Alerts

Be the first to know and let us send you an email when තෑgi.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තෑgi.lk:

Shortcuts

Share

Category