25/09/2026
Toyota 3.5" LED Fog Light – Ice Blue DRL & Amber Signal
oyota 3.5 Inch LED Fog Light with Ice Blue DRL Ring & Amber Turn Signal
ඔබගේ Toyota vehicle එකට premium look එකක් සහ modern lighting upgrade එකක් ලබාදෙන්න නිර්මාණය කළ 3.5-inch LED Fog Light with Ice Blue DRL Ring එකක්. මෙම LED fog lamp එකේ DRL ring එක normal running light ලෙස Ice Blue / White-style DRL illumination ලබාදෙන අතර, turn signal එක activate කළ විට DRL ring එක Amber colour එකට මාරු වේ.
Toyota vehicles සඳහා සුදුසු 3.5-inch LED fog light එකක් සොයනවා නම්, මේ dual-function fog light එක stylish appearance එකක් සමඟ practical lighting solution එකක් ලබාදෙයි.
https://hmhtrading.lk/item?id=19