I love Italy

I love Italy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I love Italy, Garden Center, moratuwa, Colombo.

නිවසට ආදරෙන් මල් පැළයක්.මල් වගේ අයට මල්.කොළඹ අවට බෙදිහැරීම.බදුන්ගත හා නොකල මල් පැළ...(0781164257)
07/08/2022

නිවසට ආදරෙන් මල් පැළයක්.මල් වගේ අයට මල්.කොළඹ අවට බෙදිහැරීම.බදුන්ගත හා නොකල මල් පැළ...
(0781164257)

මෙන්න ගම කොළඹටආලංගා,හේන් වැටකොලු,නියන් වැටකොලු,හේන් බණ්ඩක්කා,දේශිය තක්කාලි අතුලු පාරම්පරික වටිනා එළවළු වර්ග වගාවක් අපෙන්...
07/08/2022

මෙන්න ගම කොළඹට

ආලංගා,හේන් වැටකොලු,නියන් වැටකොලු,හේන් බණ්ඩක්කා,දේශිය තක්කාලි අතුලු පාරම්පරික වටිනා එළවළු වර්ග වගාවක් අපෙන්.
(අනෙක් එළවළු වර්ගත් ඇතුලුව)
0781164247

07/08/2022

මල් එක්ක කාලය ගත කරමු.අඩු මිලට බදුන්ගත හෝ නැති මල් වර්ග පැකේජ අපෙන් නිවසටම

නිවසට,මනසට සුවදෙන මල් වර්ල..ඔබගේ අවශ්‍යතාවය අනුව නිවසටම ඇනවුම ලබාගැනීමට හැකියාව හැක..කොළඹ අවට අයෙකුනම් මේ ඔබට අනගි අවස්ත...
07/08/2022

නිවසට,මනසට සුවදෙන මල් වර්ල..ඔබගේ අවශ්‍යතාවය අනුව නිවසටම ඇනවුම ලබාගැනීමට හැකියාව හැක..කොළඹ අවට අයෙකුනම් මේ ඔබට අනගි අවස්තාවයි.

(0781164257)

හොදින් පීදුණු බදුන්ගත පළතුරු පැළ ,කුඩා ඉඩක වුනත් දැන් ඔබේම පළතුරු වත්තක්.ඇබරැල්ලා ,අඹ,නාරං,වරකා,ගිණි වරකා,උගුරැස්ස වර්ග,...
07/08/2022

හොදින් පීදුණු බදුන්ගත පළතුරු පැළ ,කුඩා ඉඩක වුනත් දැන් ඔබේම පළතුරු වත්තක්.ඇබරැල්ලා ,අඹ,නාරං,වරකා,ගිණි වරකා,උගුරැස්ස වර්ග,මසං,පේර,ජම්මු ,බෙරි ,දෙලුම් සහ තවත් වර්ග..බදුනේ වර්ගය හා විශාලත්වය මත ම්ල ගණන් වෙනස් වේ..වසර කිහිපයක නඩත්තුවෙන් පසු ඔබට ලබාදෙන පැළ වර්ගවල මිල ,එහි කැපකිරීම නඩත්තුව හා කාළය මත තීරණය වූවද එහි වටිනාකම ඔබට නිසකවම හැගෙනබව අපි දන්නෙමු.හැකි පමණින් ඔබේ නිවස සැසාර කිරීම අපේ යුතුකමයි...ඔනෑම පැළයක් නිවසට ගෙන්වා නිවසටම ගෙන්වා ගත හැක..

☑️+94 78 116 4257

ගෙවත්තේ ඉඩ මදිද.මෙන්න අපෙන් පීදුණු බදුන්ගත පළතුරු පැළ.මසං, උගුරැස්ස,දොඩං වර්ග,ඇබරැල්ලා,වෙරලු,අනොදා වර්ග,ලොවි,මල්බෙරි,දෙල...
21/07/2022

ගෙවත්තේ ඉඩ මදිද.මෙන්න අපෙන් පීදුණු බදුන්ගත පළතුරු පැළ.මසං, උගුරැස්ස,දොඩං වර්ග,ඇබරැල්ලා,වෙරලු,අනොදා වර්ග,ලොවි,මල්බෙරි,දෙලුම්,ලොවි,රඹුටන් ,අලිපේර සහ අඹ වර්ග.මල් පීදුණ සහ නොපීදුණ වර්ග දෙකම.පොඩි ඉඩක දැන් ඔබටත් පළතුරු වත්තක්.LKR 2500 සිට 25000දක්වා.(ඉතා විශාල බදුන් පැළ ලබා ගත හැක.නිවසටම ගෙන්වාගත හැක.

සීනිපැණි කාලා එපා වෙලාද .මෙන්න එහෙනම් ඉස්තරම්ම කිතුල්පැණි, කිතුල් හකුරු,කිතුල්පිටි නගරික ඔබටත්.සිංරාජ  රක්ෂිතයට මායිම්ව ...
21/07/2022

සීනිපැණි කාලා එපා වෙලාද .මෙන්න එහෙනම් ඉස්තරම්ම කිතුල්පැණි, කිතුල් හකුරු,කිතුල්පිටි නගරික ඔබටත්.සිංරාජ රක්ෂිතයට මායිම්ව ලබාගන්නා ඉස්තරම් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඉතා පිරිසිදුව සහන මිළට හා නිවසටම Dream palace අපෙන්.

ලස්සනට වැඩදාපු ලස්සන බෑග්.පොලට ,කඩේට වගේම තෑගිවලට.අදම ඇනවුම් කරන්න.LKR 500 සිට 2000 දක්වා.
21/07/2022

ලස්සනට වැඩදාපු ලස්සන බෑග්.පොලට ,කඩේට වගේම තෑගිවලට.අදම ඇනවුම් කරන්න.LKR 500 සිට 2000 දක්වා.

Address

Moratuwa
Colombo
10400

Website

Alerts

Be the first to know and let us send you an email when I love Italy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category