28/11/2025
ගොඩක් අය මැසේජ් දලා අහනවා අපි හොදින්ද කියලා 🥹🥹අනේ ඔව් අපි ආරක්ශිත ස්ථානයක ඉන්නවා...එත් ගෙවල් යට වෙන්න පුලුවන් උපරිම යටවෙමින් තියෙන්නේ 🥹🥹අපි කැලනි ගග කිට්ටුවම ඉන්න හින්දා දන්න හැමොම මැසෙජ් එකකින් හරි හොයලා බලනවා ගොඩාක් පින් 🙏ඔයාලා හැමොමත් ආරක්ශිත ස්ථාන වෙත යන්න🙏 fansChithu Product