Shopping store

Shopping store Shopping store

ඔන්න කෙල්ලෙලා 👟😍 Rs. 650කට Size 36 මේ පාටින් ගන්න පුළුවන්! 💕✨💰 Tax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 650යි පමණයි! 😍😍👟 ලස්සන...
08/09/2026

ඔන්න කෙල්ලෙලා 👟😍 Rs. 650කට Size 36 මේ පාටින් ගන්න පුළුවන්! 💕✨

💰 Tax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 650යි පමණයි! 😍😍

👟 ලස්සනයි
💕 Trendy
💸 Budget-friendly

🛍️ Order කරන්න කැමති අය comment එකේ විස්තර දාන්න.
Order කරන විදිහ සහ අනෙකුත් විස්තර comment එකේ දාලා තියන්නම්. 🥰👇

කැමති නම් ඉක්මනට Order එක දාගන්න කෙල්ලෙලා! 😍💖

මෙච්චර වටින කුඩයක්අව්වටයි වැස්සටයි කුඩයක් නැතුවද හිටියේ? 😁☔ ඔන්න එහෙනම් මේක බලන්න! 👀 මේ කුඩේ තියෙන විශේෂත්වය තමයි **Butt...
08/09/2026

මෙච්චර වටින කුඩයක්
අව්වටයි වැස්සටයි කුඩයක් නැතුවද හිටියේ? 😁☔

ඔන්න එහෙනම් මේක බලන්න! 👀

මේ කුඩේ තියෙන විශේෂත්වය තමයි **Button එක එබුව ගමන් කුඩේ Open වෙන එක!** 😍

ලංකාවේ නම් මේ වගේ එකක් රු.2,000ක්වත් කියයි නේද? 😂

ඒත් ඔන්න **AliExpress එකෙන් දැන් රු.550කට විතර ගන්න පුළුවන්!** 🔥🛒

අව්වටත් ☀️ වැස්සටත් 🌧️ වැඩේ ගොඩ!

😁😁😁

චුටි බබාලගෙ ලස්සන shoes අඩුම මිලටTax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 650ක් පමණි ..🙂🙂🙂🙂Order කරන අයට comment එකේ  විස්තරය ...
08/09/2026

චුටි බබාලගෙ ලස්සන shoes අඩුම මිලට

Tax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 650ක් පමණි ..🙂🙂🙂🙂

Order කරන අයට comment එකේ විස්තරය දාලා තියන්නම්...🥰🥰🥰🥰🥰🥰🥰

👟✨ ලස්සන පාට දෙකකින් Shoes දැන් රු.650 සිට! 😍මේ වගේ ලස්සන Shoes වෙන කොහෙවත් මේ ගානට නැහැ හොඳේ! 🥰🔥🚚 Delivery FREE!🛍️ Orde...
08/09/2026

👟✨ ලස්සන පාට දෙකකින් Shoes දැන් රු.650 සිට! 😍

මේ වගේ ලස්සන Shoes වෙන කොහෙවත් මේ ගානට නැහැ හොඳේ! 🥰🔥
🚚 Delivery FREE!

🛍️ Order කරන්න කැමති අය Comment එකේ විස්තර දාලා තියන්නම්. 💕
ඉක්මනින් Order කරලා ඔයාගේ pair එක වෙන් කරගන්න! 😍🥰

🔥 කොල්ලන්ට සුපිරිම වාසියක්! 🔥👟 Shoes – රු. 550 ක් පමණයි! 😍📏 Available Sizes: 39 / 40 පමණයි🚚 Delivery FREE💰 Tax එකත් ඇතුළ...
08/09/2026

🔥 කොල්ලන්ට සුපිරිම වාසියක්! 🔥

👟 Shoes – රු. 550 ක් පමණයි! 😍

📏 Available Sizes: 39 / 40 පමණයි
🚚 Delivery FREE
💰 Tax එකත් ඇතුළුව සම්පූර්ණ ගාණ – රු. 550ක් පමණයි! 🤩

මෙවැනි මිලකට මේ වගේ deal එකක් මඟහැරගන්න එපා! ❤️‍🔥

📩 Order කරන්න කැමති අය comment එකක් දාන්න.
Order කරන විදිහ සහ අනෙකුත් විස්තර comment එකෙන් ලබා දෙන්නම්. 🥰

ඔන්න කෙල්ලනෙ Rs 600ට ගන්න පුලුවTax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 500 ක් පමණි ..🙂🙂🙂🙂Order කරන අයට comment එකේ  විස්තරය ද...
26/08/2026

ඔන්න කෙල්ලනෙ Rs 600ට ගන්න පුලුව

Tax එකත් එක්ක සම්පූර්ණ ගාන රුපියල් 500 ක් පමණි ..🙂🙂🙂🙂

Order කරන අයට comment එකේ විස්තරය දාලා තියන්නම්...🥰🥰🥰🥰🥰🥰🥰

15/08/2026
15/08/2026

අඩුවට box ගන්න පුලුවන්

ඔන්න ලමයෝ මෙච්චර අඩුවට  එක box එකක් ගන්නනම් කොහෙවත් නැOne box Rs 130😘😘One cutlet & sanwich
30/07/2026

ඔන්න ලමයෝ මෙච්චර අඩුවට එක box එකක් ගන්නනම් කොහෙවත් නැ
One box Rs 130😘😘
One cutlet & sanwich

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Shopping store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shopping store:

Shortcuts

Share