Bhasuru Fashion

Bhasuru Fashion 👜🎒🛍️
(14)

29/05/2026

දෙකම හොදයි නේද.. බලලා කියන්න.

අද ඉදන් දවස් දෙකක් නිවාඩු අපි..
හැමෝටම තෙරුවන් සරණයි 🙏🏿

සතුටින් ඉන්න ♥️♥️♥️♥️♥️♥️

Good morning 🌹
29/05/2026

Good morning 🌹

28/05/2026

මල්කාන්ති නංගියෝ ගොඩක් ස්තුතියි ❤️🙏🏿

හැමෝටම ඕඩර් වැඩි වැඩියෙන් ලැබෙන.. වැඩ කටයුතූ සාර්ථක වෙන සුන්දර දවසක් ❤️❤️❤️

27/05/2026

පරාජය කිසිම විටක සියල්ල අහිමි කරන්නෙ නෑ....
යමක් කියා දෙනවා සේම ඉදිරි පියවරකට ඔබ ගෙන යාවි..
එන්න අපි හෙට දවසෙත් හොද පියාවක් ඉදිරියට තියමු..
සුභ රාත්‍රියක් මගේ යාළු ♥️♥️🌹🌹🌹

27/05/2026

මොන පාටද ඕනි...
බලලා ඉන්න... වීඩියෝ එක..

ඔයලාට ගේන ලොකුම වාසියක්..

තෙරුවන් සරණින් හැමදෙනාටම යහපතක් වේවා 🙏🏿♥️♥️🌹🌹🌹

1000/= bAg එකක් මේ විතරක් නෙවෙයි 🤗.. ලස්සන ඩිසයින් ගොඩක්..Bhasuru Fashion දැන්ම ඕඩර් කරගන්න...0767593754
26/05/2026

1000/= bAg එකක්

මේ විතරක් නෙවෙයි 🤗.. ලස්සන ඩිසයින් ගොඩක්..
Bhasuru Fashion
දැන්ම ඕඩර් කරගන්න...
0767593754

26/05/2026

වෙසක් වැඩ සටහන්

26/05/2026

යාළුවනේ.

කොච්චර මහන්සි උනත් හිතන දේ වෙන්නේ.. නැති වෙලාවල් ජිවිතේ එන්න පුළුවන්.

ඒ හැම වෙලාවේම අත් නොහැර ආයෙත් පටන් ගන්න...

දවසක දිනන්නේ මොන බාදක ආවත් අත් නොහැර වැඩ කරපු මිනිස්සු...

ඔයත් එහෙම කෙනෙක් වෙන්න 💪🏿

හැමදේම ලැබුන අය දිනනවාට වඩා...කිසිම දෙයක් නොලැබුන මිනිස්සු දිනන එක ගොඩක් වටිනවා යාලුවේ....ඉතින් තනියම උත්සාහ කරන්න ඔබේ ම...
25/05/2026

හැමදේම ලැබුන අය දිනනවාට වඩා...
කිසිම දෙයක් නොලැබුන මිනිස්සු දිනන එක ගොඩක් වටිනවා යාලුවේ....

ඉතින් තනියම උත්සාහ කරන්න ඔබේ මහන්සියට දවසක් එයි... ඔයාගේ හීන සැබෑ වෙන..

සුභ රාත්‍රියක් ♥️.. හෙට ආයෙමත් උදේම මන් එනවා ඔයාල බලන්න... ආදරෙයි ඉතින් කවදාවත් නොදැක්ක... ඒත් හැමදාම හුරුපුරුදු ඔයාලාට. 🙏🏿🙏🏿🙏🏿

වේවා සිත් සතුටු වඩන සුභ දවසක් වාසනා 🌹බලා පොරොත්තු ඉටුවෙන...පැතුමන් සපල වෙන...සුන්දර දවසක් මගේ යාළුවො ❤️❤️❤️
25/05/2026

වේවා සිත් සතුටු වඩන සුභ දවසක් වාසනා 🌹
බලා පොරොත්තු ඉටුවෙන...
පැතුමන් සපල වෙන...

සුන්දර දවසක් මගේ යාළුවො ❤️❤️❤️

මේ ඉන්න මහා සේනාව.. මේ රටේ අහිංසක තරුණ තරුණියන්... මේ පිරිස් ඒක රාසි වෙන්නේ ඔවුන්ගේ කැමැත්තට මිස කාගේවත් බල කිරීමකට නොවේ...
24/05/2026

මේ ඉන්න මහා සේනාව.. මේ රටේ අහිංසක තරුණ තරුණියන්... මේ පිරිස් ඒක රාසි වෙන්නේ ඔවුන්ගේ කැමැත්තට මිස කාගේවත් බල කිරීමකට නොවේ...

කරන්න රස්සාවක් නැතිව ජිවිතේ අනන්ත ප්‍රශ්න ගැටළු එක්ක නිකරුනේ ගෙවෙන ජිවිත මේ රටේ කොච්චර ඉන්නවද.

මේ රටට බරක් නොවී තමන්ගේ කියලා පුංච් වි්‍යාපාරයක් කරන්න උගන්නල අද බොහෝ පිරිසක් පෙළබුනේ Gangasiripura Dhammaloka Thero අපේ ස්වාමින් වහන්සේ නිසාමයි 🙏🏿.

මෙවන් කාර්‍යක්‌ මේ රටේ කිසි වෙකුගෙන් සිද්ද උනෙ නෑ. අද තමන්ගේ කියලා ගේ දොර හදන් යාන වාහන අරන් සැප විදින අපේ සහෝදරයෝ බොහොමයි. ♥️

කිසිම වාසියක් අබමල් රේණුවක් තරම් කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් මේ කරන උතුම් කාර්ය සදගිරි සෑ වියාපාරික එකමුතුව කොල්ලෝ කෙල්ලෝ දන්නවා. ප්‍රසිද්ධ වීම මූළු රටක ගරුත්වය ලැබීම.. මේ කරන සමාජ සත්කාර නිසාමයි. 🙏🏿

නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏿
බොහෝ කාලයක් ශාසනික සමාජිය කටයුතු කරන්න අවසී ශක්තිය ඔබ වහන්සේට නිරතුරු ලැබේවා 🙏🏿
ඒ අපේ පැතුමයි 🙏🏿🙏🏿🙏🏿

Address

372/1. යටපාන. කුරුදුවත්ත, ගම්පොල
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bhasuru Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share