30/09/2020
DV 65
Rs 9990.00
මිල රුපියල් 9990.00
අවුරුදු දෙකක වගකීම් කාලයක්
** ලංකාවේ ඕනෑම ප්රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
Outdoor Waterproof
40M night Vision
LED long range flash light
Remote 360 rotatable
භාණ්ඩ ඇණවුම් කිරීම සදහා DV65 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය 0776170030 (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.
අනෙකුත් වයිෆයි කැමරා වලට වඩා මෙහි ඇති විශේෂතා වනුයේ
1. වයිෆයි රවුටරයක් ඇතුව හෝ නොමැතිව ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි වීම.
2. Full HD වීඩියෝ රෙකෝඩ් වීම
3. Power Bank එකකින් වුවද බලය ලබා දීමට හැකි වීම.
** ලංකාවේ ඕනෑම ප්රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ.
Outdoor Waterproof
40M night Vision
LED long range flash light
Remote 360 rotatable
මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි.
රාත්රි කාලයේද බාවිතා කලහැකිය.
camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.
ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.
මෙය ඉතා පහසුවෙන් ආරක්ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක.
Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.
මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.
Description:
Features:
Outdoor IP Camera, IP66Waterproof and weatherproof.
12MP high definition video recording.
Connection to phone or tablet through 2.4G Wifi.
Remotely view on the phone or table screen.
Two way voice communication.
Support TF card up to 128GB(Not Include).
Pan/Tilt/Zoom control by phone App.
Motion Detection.
Parameters:
Output voltage: DC 12V/2A
Pixel: 2 million
Day and night mode: automatic IR-CUT switching
Horizontal resolution: ≥1200TV lines
Resolution: 1920*1080P/640*360
Video coding: H.264; MPEG4
Video stream: 1080P
Lens: 3.6mm
WIFI: Support 2.4g
Network protocol: TCPIP, HTTP, DDNS, PPOE.NIP, .FTP, RTSP.RTP
Access Protocol: Onif Standard
Network interface: 1 channel 10/100Base T Ethernet, RJ45 interface
Waterproof rating: IP65
Field of view: 81.10° -26.2°
Rotation speed: horizontal 0° -320°, vertical 0° -40° second
Rotation angle: horizontal 0° -320°, vertical 0° -90°
Number of infrared lamps: 6 high-power infrared lamps with an effective distance of over 30 meters
Automatically control infrared light: at night, automatically switch far and near infrared light according to camera focal length / manual / far light / near light
Number of white lights: 6
Number of infrared lights: 6
Red and blue warning lights: 1
Input voltage: DC12V2A as standard
Power consumption: