Ruwi Crochet

Ruwi Crochet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwi Crochet, Shopping & retail, Colombo.

Made in Sri Lanka 🇱🇰 ළඟදී මේ ලෝකෙ එළිය දකින්න ඉන්න චූටි පැටියෙක්ට තමයි මේ ඇඳුම් අපි අතින් නිර්මාණය වුනේ.. 🥹පුංචි බිලිඳු ...
19/06/2025

Made in Sri Lanka 🇱🇰

ළඟදී මේ ලෝකෙ එළිය දකින්න ඉන්න චූටි පැටියෙක්ට තමයි මේ ඇඳුම් අපි අතින් නිර්මාණය වුනේ.. 🥹

පුංචි බිලිඳු සම සඳහාම වෙන්වුණු ඉතාමත් සුවපහසු, සිනිඳු වූල් භාවිතා කරල තියන නිසා බබාට කැසීමක්, අහපසුවක් ඇතිවන්නේ නෑ..🤗

ඔයාගෙ චූටි පැටියට වගේම, ඔයා දන්න කියන කෙනෙක්ගේ චූටි බබෙක්ට තෑගි දෙන්නත් ගොඩක් වටින දෙයක් තමයි මේක..😍

For ( 0-3 months baby )
Sizes & Colors Available

Island wide delivery available🚗

ඔයා කැමති ඕනිම ඩිසයින් එකකින් නිර්මාණය කරගන්නත් පුලුවන්..


Crochet mesh sweater💯 Handmade 🧶✅❤️💜️💛💙💚🧡ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍 දිවයින පුරා ...
15/04/2025

Crochet mesh sweater

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

🎅🌲☃️🎅🌲☃️🎅🌲☃️ළඟ එන නත්තලට ඔයාලගෙ ගෙදර වෙනස්ම විදියෙ විසිතුරු දේවල් වලින් සරසමුද..?🎅 ඒ විතරක් නෙමෙයි ගෙදරට එන අයට තෑගි දෙන...
05/11/2024

🎅🌲☃️🎅🌲☃️🎅🌲☃️

ළඟ එන නත්තලට ඔයාලගෙ ගෙදර වෙනස්ම විදියෙ විසිතුරු දේවල් වලින් සරසමුද..?

🎅 ඒ විතරක් නෙමෙයි ගෙදරට එන අයට තෑගි දෙන්නත් පුලුවන්..😍
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

🎅 100% අතින් නිමවෙන නිසා කාලය ගතවෙන බැවින් සීමිත ඇණවුම ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා නිසා ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න..
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

0702932836 / 0728187828
Whatsapp

💯 Handmade 🧶✅❤️💜️💛💙💚🧡ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.📲...
28/09/2024

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

මගෙ දඩිබිඩි කස්ටමර්ගෙ ඕඩර් එකක්.🤭 හෙට ඕනිනම් අද කතා කරල තමයි ඕඩර් එක දෙන්නේ 😁 ඒකත් ඉතින් අභියෝගයක්.. දවසින් බෑග් එකක වැඩ...
09/07/2024

මගෙ දඩිබිඩි කස්ටමර්ගෙ ඕඩර් එකක්.🤭 හෙට ඕනිනම් අද කතා කරල තමයි ඕඩර් එක දෙන්නේ 😁
ඒකත් ඉතින් අභියෝගයක්.. දවසින් බෑග් එකක වැඩ ඉවර කරනව කියන එක.මං කොහොමත් ආසයි අභියෝග වලට.😇පහලින් තියෙන්නේ ඒ බෑග් එක..👜🧶

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

💯 Handmade 🧶✅❤️💜️💛💙💚🧡ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.📲...
12/06/2024

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

දැනට වැඩ ඉවර කරපු බෑග් වලින් ටිකක්.. ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න ළමායී..🎁 Delivery  Free 😯😯😯💯 Handmade 🧶✅❤️💜️💛💙💚🧡ඕ...
12/06/2024

දැනට වැඩ ඉවර කරපු බෑග් වලින් ටිකක්.. ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න ළමායී..

🎁 Delivery Free 😯😯😯

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

හදිසියේ ආපු ඕඩර් එකක්.. දවසයි තිබුනෙ මට.අනිත් වැඩ ඔක්කොම පැත්තක දාල දවසම ගෙතුවා..🤗ඔයාටත් ඕනිනම් මැසේජ් එකක් දාන්න.කැමති ...
02/06/2024

හදිසියේ ආපු ඕඩර් එකක්.. දවසයි තිබුනෙ මට.අනිත් වැඩ ඔක්කොම පැත්තක දාල දවසම ගෙතුවා..🤗
ඔයාටත් ඕනිනම් මැසේජ් එකක් දාන්න.කැමති පාටකින් හදාගන්න පුලුවන්. 😍

0️⃣7️⃣0️⃣2️⃣9️⃣3️⃣2️⃣8️⃣3️⃣6️⃣
Whatsapp

Key tagsඕනි අය Whatsapp මැසේජ් එකක් දාන්න ළමායී..🤗0️⃣7️⃣0️⃣2️⃣9️⃣3️⃣2️⃣8️⃣3️⃣6️⃣Whatsapp                                ...
28/05/2024

Key tags
ඕනි අය Whatsapp මැසේජ් එකක් දාන්න ළමායී..🤗

0️⃣7️⃣0️⃣2️⃣9️⃣3️⃣2️⃣8️⃣3️⃣6️⃣
Whatsapp

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!🙏🙏🙏
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!🙏🙏🙏

New One..🧶💯 Handmade 🧶✅❤️💜️💛💙💚🧡ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍 දිවයින පුරා ඩිලිවරි පහ...
20/05/2024

New One..🧶

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

Happy Mother's Day..🌷
12/05/2024

Happy Mother's Day..🌷

Address

Colombo

Telephone

+94702932836

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwi Crochet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share