Suradevi Bookshop

Suradevi Bookshop Buddhist and religious, Motivational, psychological, Translate Books, Yoga and Ayurvedic Books...
(1)

📖🙏 සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව...🧘පිටු 16කින් සමන්විත, බුදු දහමට ලැදි ඔබට වටිනා ධර්ම වන්දනා පොතක්.📚 පොත: සමන්ත පට්ඨාන ධර්ම...
01/09/2026

📖🙏 සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව...🧘

පිටු 16කින් සමන්විත, බුදු දහමට ලැදි ඔබට වටිනා ධර්ම වන්දනා පොතක්.

📚 පොත: සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
📄 පිටු: 16
💰 පොතේ මිල: රු. 100/-
🎉 අපේ වට්ටම සහිත මිල: රු. 50/-

📦 අවම පොත් 20 සිට බෙදා හැරිම සඳහා ඉල්ලුම් කරන අය වෙනුවෙන් සකසන ලද පැකේජයක් වේ.

🚚 පොත් 80ක් හෝ ඊට වැඩි ඇණවුම් සඳහා Delivery FREE! 🎁

📲 ඇණවුම් කිරීමට අපගේ page එකට Message එකක් හෝ WhatsApp 071 071 742 4966 හරහා සම්බන්ධ වන්න.

මුදල් ගෙවීම - Cash on delivery/ Bank deposit/ Online Transfer කළ හැකිය.

📚 "ජීවිතය දිනන්න දකින්න වෙනස්ම විදියකට ඔබට කියවන්න වටිනම පොත් 2 ක්..."1. ලොව පෙරළූ පෙරලිකාරයෝ පනස් දෙනා.        (මිල රු....
24/08/2026

📚 "ජීවිතය දිනන්න දකින්න වෙනස්ම විදියකට ඔබට කියවන්න වටිනම පොත් 2 ක්..."

1. ලොව පෙරළූ පෙරලිකාරයෝ පනස් දෙනා.
(මිල රු.1,000/- පිටු 240)

2. ලොව සතුටින්ම සිටින මිනිසා - එඩී ජාකූ
(මිල රු.950/- පිටු 208)

🚛කුරියර් මගින් කුරියර් ගාස්තුව සමග පොත් දෙකම මිල රු.2,400/-
(Cash On Delivery / Bank Deposit)

📖️අවශ්‍ය නම් එක පොතක් වුවත් ලබාගත හැක.
📖️ඇතුල් පිටු අවශ්‍ය නම් ලබාදිය හැක.

📞Call/ WhatsApp 071-74 24 966

📲ඔබගේ ඇණවුම සඳහා,
• ඔබගේ නම
• ලිපිනය,ආසන්නම නගරය
• දිස්ත්‍රික්කය
• දුරකථන අංක දෙකක්
අප වෙත යොමු කරන්න.

15/08/2026

🧘 දියුණු කළ සිතක සුවය විදින්න මග පෙන්වන වටිනා පොත් 7 ක එකතුවක්...

🚛කුරියර් මගින් නම් පොත් 7ම රු.1,795/-
(Cash On Delivery / Bank Deposit)

📩තැපැල් මගින් නම් පොත් 7ම රු.1,615/-
(Bank Deposit Only)

🏷️පොතක size : A5
🏷️අවම පොත් 3 කට වඩා ගත යුතුය.
🏷️විශේෂ පිංකම් සදහා තනි පොත් වුවද වැඩි ප්‍රමාණයක් ලබාගත හැක.

📞Call / WhatsApp - 0717424966

📲ඔබගේ ඇණවුම සඳහා,
• ඔබගේ නම
• ලිපිනය,ආසන්නම නගරය
• දිස්ත්‍රික්කය
• දුරකථන අංක දෙකක්
අප වෙත යොමු කරන්න.

😍භාවනාව සමග ජීවිතය ජයගන්න වටිනා පොත් 7 ක එකතුවක්...📩තැපැල් මගින් නම් පොත් 7ම     රු.1,615/- (Bank Deposit Only)🚛කුරියර් ...
28/07/2026

😍භාවනාව සමග ජීවිතය ජයගන්න වටිනා පොත් 7 ක එකතුවක්...

📩තැපැල් මගින් නම් පොත් 7ම රු.1,615/-
(Bank Deposit Only)

🚛කුරියර් මගින් නම් පොත් 7ම රු.1,795/-
(Cash On Delivery / Bank Deposit)

🏷️පොතක size : A5
🏷️අවම පොත් 3 කට වඩා ගත යුතුය.
🏷️විශේෂ පිංකම් සදහා තනි පොත් වුවද වැඩි ප්‍රමාණයක් ලබාගත හැක.

📞Call / WhatsApp - 071 742 4966

📲ඔබගේ ඇණවුම සඳහා,
• ඔබගේ නම
• ලිපිනය,ආසන්නම නගරය
• දිස්ත්‍රික්කය
• දුරකථන අංක දෙකක්
අප වෙත යොමු කරන්න.

🤗සතුටින් සිටීමට ශ්‍රාවකයාට ප්‍රායෝගික ක්‍රමවේදය කියාදුන් සිනාසෙන සුදු හාමුදුරුවෝ හෙවත් අජාන් බ්‍රහ්මවංසෝ  මහා ස්වාමීන්ද්...
02/07/2026

🤗සතුටින් සිටීමට ශ්‍රාවකයාට ප්‍රායෝගික ක්‍රමවේදය කියාදුන් සිනාසෙන සුදු හාමුදුරුවෝ හෙවත් අජාන් බ්‍රහ්මවංසෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉතා සතුටු සිතින් සැහැල්ලු මග පෙන්වමින් සිදුකළ වටිනා දේශනා වල සිංහල පරිවර්තන කෘති 35 ක් මෙහි ඇතුළත් වේ...

💶එක පොතක මිල රු.490/- කි.

👉ඔබට අවශ්‍ය එක් පොතක් හෝ පොත් කිහිපයක් වුවද තෝරා ගත හැකිය...

📚වට්ටම් සහිතව පොත් 35 ම එකවර මිල දී ගන්නේ නම් ප්‍රවාහන ගාස්තුව එක්කම රු.14900/- ක් පමණයි.

💶එක් පොතක් හෝ කිහිපයක් ගන්නා විට පොතක මිල රු.420/-

🚛පොත් ප්‍රවාහනය කුරියර් මගින් නම් ගාස්තුව රු.450/- ( පාර්සලය ලැබුණාම මුදල් ගෙවීම හෝ බැංකු තැන්පතු)

📩පොත් 5ට අඩු ප්‍රමාණයක් මිල දී ගැනීමේදී තැපැල් මගින් එවිය හැකිය.එවිට ගාස්තුව රු.300/- ක් පමණි.
(තැපැල් මගින් නම් බැංකු තැන්පතු පමණයි)

📲ඔබගේ ඇණවුම සඳහා

නම
ලිපිනය
ආසන්නම නගරය
දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න....

📲විමසීම් Call / WhatsApp - 071 742 4966

#සිනාසෙනසුදූහාමුදුරුවෝ

🙏
29/06/2026

🙏

19/06/2026

✴️පිංකම් වෙනුවෙන් බෙදා දීමට සුදුසු අඩු මිල සහ වෙනත් බෞද්ධ පොත් එකම තැනකින්...

🛑රු.3250/- වැඩි ඇණවුම් සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.(Free Delivery)

🟪පොත් වල මිල ගණන් ජායාරූප වල සදහන් වේ.

📖️අවම ගාස්තුවක් සමග තැපැල් මගින් ගෙන්වා ගත හැක.තැපැල් කිරීම බැංකු තැන්පතු සදහා පමණි.

📖️දිවයින පුරා කුරියර් මගින්.( Cash on Delivery / Bank Deposit)

📖️අපගේ අලෙවි නියෝජිතයන් මගින්...

📱විමසීම්/ WhatsApp 071 742 4966

📘ඇණවුම සදහා,
01.ඔබගේ සම්පූර්ණ නම
02.ලිපිනය
03.දුරකතන අංක 2ක් අප වෙත එවන්න.

📚💰මුදල් ගෙවිය හැකි ක්‍රම,
01.Cash on Delivery
02.Bank Deposit / Online Transfer

😍සාර්ථක ජීවිතයක් කරා  පියනැගීමට නම් අප යටිසිත ගැන විද්‍යාත්මකව හැදෑරිය යුතුමය. ඒ සඳහා සුදුසුම පොත් දෙකක්...📖📚  යටිසිත 01...
30/05/2026

😍සාර්ථක ජීවිතයක් කරා පියනැගීමට නම් අප යටිසිත ගැන විද්‍යාත්මකව හැදෑරිය යුතුමය. ඒ සඳහා සුදුසුම පොත් දෙකක්...

📖📚 යටිසිත 01 සහ 02

👉අවශ්‍ය නම් එක් පොතක් වුවද ලබාගත හැක.
📩තැපැල් මගින්
යටිසිත 1- රු.1470/-
යටිසිත 2- රු.1560/-

🚛කුරියර් මගින්

යටිසිත 1- රු.1620/-
යටිසිත 2- රු.1710/-

පොත් දෙකම ලබා ගැනීමේදී...👇

📩තැපැල් මගින් (Bank Deposit Only)
පොත් දෙකම රු.2,780/-

🚛කුරියර් මගින් (Cash On Delivery / Bank Deposit)
පොත් දෙකම රු.2,880/-

📖ඔබට අවශ්‍ය ඇතුල් පිටු හා අනෙක් සියළුම තොරතුරු ලබා දිය හැක.

📱විමසීම්/ whatsapp: 071 -7424966

අපෙන් පොත් ලබාගත හැකි ක්‍රම👇

01.කොළඹ අවට අලෙවි නියෝජිත හරහා.(එවිට යටිසිත 01- රු.1170/-
යටිසිත 02-රු.1260/-

02.තැපැල් මාර්ගයෙන්.(බැංකු තැම්පතු පමණි.)

03.දිවයින පුරා බෙදාහැරීම කුරියර් මගින්.(Cash on Delivery / Bank Transfer)

📘ඇණවුම සදහා,
01.ඔබගේ සම්පූර්ණ නම
02.ලිපිනය
03.ආසන්න නගරය
04.දිස්ත්‍රික්කය
05.දුරකතන අංක 2ක් අප වෙත එවන්න.

#යටිසිත

කුසල් දහම් වැඩෙන පිංබර දිනයක් ඔබට...🙏
30/05/2026

කුසල් දහම් වැඩෙන පිංබර දිනයක් ඔබට...🙏

✴️එළඹෙන පොහෝ දිනය වෙනුවෙන් ඔබ සංවිධානය කරන පිංකම් වෙනුවෙන් බෙදා දීමට සුදුසු බෞද්ධ පොත් එකම තැනකින්...🛑රු.3000/- වැඩි ඇණව...
26/04/2026

✴️එළඹෙන පොහෝ දිනය වෙනුවෙන් ඔබ සංවිධානය කරන පිංකම් වෙනුවෙන් බෙදා දීමට සුදුසු බෞද්ධ පොත් එකම තැනකින්...

🛑රු.3000/- වැඩි ඇණවුම් සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.(Free Delivery)

🟪පොත් වල මිල ගණන් ජායාරූප වල සදහන් වේ.

📖️අවම ගාස්තුවක් සමග තැපැල් මගින් ගෙන්වා ගත හැක.තැපැල් කිරීම බැංකු තැන්පතු සදහා පමණි.

📖️දිවයින පුරා කුරියර් මගින්.( Cash on Delivery / Bank Deposit)

📖️අපගේ අලෙවි නියෝජිතයන් මගින්...

📱විමසීම්/ WhatsApp- 071 74 24 966

📘ඇණවුම සදහා,
01.ඔබගේ සම්පූර්ණ නම
02.ලිපිනය
03.දුරකතන අංක 2ක් අප වෙත එවන්න.

📚💰මුදල් ගෙවිය හැකි ක්‍රම,
01.Cash on Delivery
02.Bank Deposit / Online Transfer

Address

Colombo

Telephone

+94717424966

Website

Alerts

Be the first to know and let us send you an email when Suradevi Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suradevi Bookshop:

Shortcuts

Share

Category