Sadeepa Bookshop (Pvt) Ltd.

Call Directions Website Contact the business

Sadeepa Bookshop (Pvt) Ltd. Bookseller, Stationer, Publisher, Printer

We have been in business since 1987 offering you with unmatched service to meet all your stationary, books and printing needs and we look forward to serve you better.

25/08/2026
New Arrival!!! හැමෝම කියවන්න බලන් ඉන්න " නැන්දම්මගෙ ඩයරිය " කියවන්න ඕනද 🌝
13/10/2025

New Arrival!!!

හැමෝම කියවන්න බලන් ඉන්න " නැන්දම්මගෙ ඩයරිය " කියවන්න ඕනද 🌝


අලුතෙන් ආපු ඔයා කැමතිම නවකතා, කවිපොත් , පරිවර්තන වගේ මේ හැමදේම දැන් ඔයාට Sadeepa Online හරහා ගෙදරටම ගෙන්නගන්න පුලුවන්!පර...
13/10/2025

අලුතෙන් ආපු ඔයා කැමතිම නවකතා, කවිපොත් , පරිවර්තන වගේ මේ හැමදේම දැන් ඔයාට Sadeepa Online හරහා ගෙදරටම ගෙන්නගන්න පුලුවන්!

පරක්කු නොවී 071 8 57 57 57 Number එකට WhatsApp message එකක් දාල දැන්ම ඔයාගෙ Order එකත් Place කරන්න!



06/10/2025

අද තමයි හොඳම දවස ඔබ එනවානම්! ❤️‍🩹

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නෙ නෑ. ජීවිතය කියන්නේ ඉල්ලන්නෙම නැතුව හම්බවුණු ණය...
06/10/2025

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නෙ නෑ. ජීවිතය කියන්නේ ඉල්ලන්නෙම නැතුව හම්බවුණු ණයක්. ඒක ගෙවලම ඉවරකරන්න ඕන. සල්ලි වලින් ගන්න ණය විතරක් නෙවෙයි ණය! - මහේල

- ණයානන්දය
- සුරත් ද මෙල්
........................................................

අද රෑ 9 වෙනකන් ඔයාට පුලුවන් A ශාලාවෙ සදීපා එකට ඇවිල්ලා ණයානන්දයක් ඔයාගෙම කරගන්න! ❤️‍🩹



06/10/2025

ක්ලියෝපැට්රා ❤️‍🩹



" අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය. " ක්ලියෝපැට්‍රා පොඩිකාලෙ ඉඳන්ම අකමැති උනා එයාට පාරාවෝගෙ දුව, එහෙමත් නැත්නම් ...
06/10/2025

" අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය. "

ක්ලියෝපැට්‍රා පොඩිකාලෙ ඉඳන්ම අකමැති උනා එයාට පාරාවෝගෙ දුව, එහෙමත් නැත්නම් දොලොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට. එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්‍රා කියල කියනවට.
.................................................................

ක්ලියෝපැට්රා - ❤️‍🩹

නුවන් ඉෂාර මහගමගේ

20% ක වට්ටම් සමඟ මිලදී ගැනීමට දැන්ම BMICH A ශාලාවේ සදීපා පොත් හල කුටිය වෙත පැමිණෙන්න.

අද රාත්‍රී 9 දක්වා සදීපා අපි ඔබ වෙනුවෙන් විවෘතයි ❤️‍🩹



Address

1060, Maradana Road, Colombo 08
Colombo
00800

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 09:00 - 17:00

Telephone

+94112686114

Alerts

Be the first to know and let us send you an email when Sadeepa Bookshop (Pvt) Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadeepa Bookshop (Pvt) Ltd.:

Shortcuts

Share

Category