Ape Principal

Ape Principal අපේ ප්‍රින්සිපල් Ape Principal

20/04/2024
20/04/2024

වැරදුණු මග නිවැරදි කළ අපේ ප්‍රින්සිපල්

මත් රකුසාගෙන් මල් කැකුලු සුරකින්නට එන අපේ ප්‍රින්සිපල්
19/08/2023

මත් රකුසාගෙන් මල් කැකුලු සුරකින්නට එන අපේ ප්‍රින්සිපල්

18/08/2023

අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය මගින් කාලීන සමාජ වගකීමක් ඉටු කරනු ලබයි.
වර්තමානයේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගේ ප්‍රධානම ඉලක්කය ළමා පරපුරයි.එයට හේතුව පහසුවෙන් ඉලක්ක කර ගැනීමට හැකියාව පැවතීම සහ දරුවන් තුල පවත්නා කුතුහලය, අත්හදාබැලීමට දක්වන්නා වූ ආශාව මගින් පහසුවෙන් ඒ වෙත නැබුරු කරවීමට ඇති හැකියාවයි.
එහි ප්‍රථිපලයක් ලෙස අද වන විට පාසල් සහ උපකාරක පන්ති තුලටම මත්ද්‍රව්‍ය ලගාකරවීමට ජාවරම්කරුවන් සමත්ව ඇත.මින් විනාශවන්නේ අනාගතයේ රට භාරගැනීමට සිටිනා ඔබේ දරුවාගේ අනාගතයයි.මෙය සුලුවෙන් සිතා ඉවත් කල හැකි සමාජීය ගැටලුවක් නොවේ.
අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය මගින් දෙමාපියන්ගේ වගකීම,දරුවන් පිලිබදව පවත්නා නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවන ව්‍යවසනයන්,පාසල තුල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ වගකීම,සමාජයක් ලෙස පවතින ඔබේ වගකීම,සමාජය තුල සිටිනා රජයේ සේවකයාගේ පටන් වූ සියලුම දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන් ඉහත ඛේදවාචකය දක්වා දරුවන් යොමුවන්නා වූ ආකාරය,දෙමාපියන් සහ විදුහල්පති ගුරුවරුන් දරුවන් මනාව අධ්‍යයනය කල යුතු ආකාරය හා ඔවුන් වටහා ගනිමින් ඒ තුල ස්වයං ලෙස ඔවුන්ගේ පෞර්ෂත්වය ගොඩනැංවිය යුතු ආකාරය මැනවින් රූපගතකොට ඇත.දරුවන් සමග දෙමාපිය ඔබත් එකට සිට අනිවාර්යයෙන්ම නැරබිය යුතුම චිත්‍රපටයකි
අපේ ප්‍රින්සිපල්
Ape Principal film fulfills a timely social responsibility.
Currently the main target of drug traffickers is the children. The reason for that is the ability to easily target and the ability to be easily attracted to it by the curiosity and the desire to experiment in children.
As a result of that, today the miscreants have managed to get drugs into schools and tutoring classes. This is destroying the future of your child who is going to take over the country in the future. This is not a social problem that can be removed lightly.
The film Ape Principal shows the responsibility of parents, the disasters that occur due to the carelessness of children, the responsibility of principals and teachers in schools, your responsibility as a society, the irresponsible actions of everyone in the society, starting from the government employee, how the children were led to the above tragedy, parents And the principal teachers have well depicted how children should be studied well and how they should understand them and build their personality in it. Parents with children is a must watch movie.
Our principal

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Principal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share