Unique creations

Unique creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unique creations, Shopping & retail, Meegoda, Colombo.
(5)

22/04/2024

Reach අඩු වෙලා ගොඩාක්. එක්කෙනෙක් එක ගානෙ ස්ටිකර් කමෙන්ට් දාගෙන යන්නකො.

16/04/2024

යාලුවනෙ මගෙ reach අවුරුද්දට කොහේදො ගිහින් තාම ඇවිත් නෑ 😭😭. මේක දකින හැමෝම ස්ටිකර් කමෙන්ට් ටිකක් දාගෙන යන්නකො. 😌

13/04/2024
අලුත් එක්කෙනා 😍
05/04/2024

අලුත් එක්කෙනා 😍

04/04/2024

මාව follow කරන අය මගෙන් follow එකක් ඉල්ලනව. මන් page follow කලාට done දැම්මෙ නෑ. ගොඩක් page මන් කලින් follow කරල නිසා follow ඉල්ලුවාම කියල දානව. හොයා ගන්න බැරි උනොත් මැසේජ් එකක් දාන්න මන් screen shot එකක් දාන්නම් ඔයාලට. මාව follow කරන කාටවත් follow එකක් නොදී ඉදල නෑ. මට අත් හැරිල තිබුනොත් කියන්න ඒ අයටත් follow එක දෙන්නම්.

04/04/2024

Good morning all

අවුරුද්දට චූටි පැංචියන්ට ඇදුමට ගැලපෙන්න අරන්  දෙන්න. මේ ඩිසයින් වලින් මේ පාටින් විතරයි තියෙන්නෙ😌😌. ඉක්මන් කරන්න. ලොකු ගා...
03/04/2024

අවුරුද්දට චූටි පැංචියන්ට ඇදුමට ගැලපෙන්න අරන් දෙන්න. මේ ඩිසයින් වලින් මේ පාටින් විතරයි තියෙන්නෙ😌😌. ඉක්මන් කරන්න. ලොකු ගානක් යන්නෙ නෑ අනේ. ඩිසයින් එක අනුව උපරිම 150/-. සහ ඊට අඩු ගානට තියෙන්නෙ.😍😍 අවුරුද්දට කලින් අර ගන්න. තැපෑලෙ එවන නිසා පෝස්ට් චාර්ජස් එහෙමත් අඩුයි. ෆෝන් එකේ ෆොටෝ නම් ගොඩක් කොලිටි නෑ ඉතින් 😔😔

03/04/2024

ආදරණීය හදවත් 500යි.
Thank you all..
ආදරෙයි හොදේ... ❤️❤️

02/04/2024

මේ වෑයම රජ වීමට නොවෙයි.
මගෙන් follow එකක් ඕනි නම් ඉල්ලන්න. මන් අනිවර්‍යෙන් දෙනව. මගෙ page එක් එපානම් බොරුවට follow කරල unfollow කරන්න එපා. ඒක කැතයි. හැමෝම අමාරුවෙන් තමයි පුංචියට හරි ව්‍යාපාරයක් කරල දවසට කීයක් හරි හොයා ගන්නෙ. එහෙම අයට මේ කැත වැඩ එපා.✋

02/04/2024

අද දවසෙ follows 500 ලැබේවා.. !! 😌

01/04/2024

1k ගන්න හිතාගෙන දකින හැම page එකක්ම follow කලත් තාම 500වත් හොයා ගන්න බැරි උනා. ඇයි එහෙම අපිව follow නොකරන්නෙ. 😒😒. දකින අය support කරන්නකො

Address

Meegoda
Colombo

Telephone

+94704342885

Website

Alerts

Be the first to know and let us send you an email when Unique creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unique creations:

Share