Easy Catch.lk

Easy Catch.lk All women are beautiful,You just need to touch their soul with respect and appreciation for their in

08/02/2021

💖දිදුලන කෙස් කළඹක හිමිකාරියක් වෙන්න
Rs 1599/-
💞Andrea Hair Oil 20ml ➕ Olive Shampoo 400ml(ලොකු ෂැම්පු බොතලය)
Rs.1599/-

👉👉👉👉👉මෙක කියවන්න

🚫2 in 1 Olive Shampoo සමග Andrea oil කලවම් කරන්න එපා .හේතුව ...andrea oil හොඳට කලාව වන්නේ ෂැම්පු සමඟ පමණයි(පෙට්ටියෙ ඉතාමත් හොඳයි සඳහන් කර ඇත )
🚫 Conditioner සමඟ ඉතා හොඳින් කලවම් නොවන නිසා andrea oil අධිමාත්‍රාවක් හෝ උණමාත්‍රාවක් හිසට ලැබෙයි.එය හිසකෙස් වලට ආසාදන තත්ත්වයක් ඇති කරයි .

💞හැමදාමත් අපි ඔරිජිනල් නිශ්පාදිත ඔයාට ලබාදෙන්නේ ඔයාගෙ හිසකෙස් කොච්චර වටිනවාද යන්න අපි දන්න නිසා

💞අපගෙන් නිශ්පාදිත ගත් අපගෙ වටිනා පාරිභෝගිකයන් අපිව ඔසවා තැබු ස්තානය.

🏆️Facebook like 4500
🏆️Facebook Review 5 out of 5

Andrea Hair Growth Oil + Olive Shampoo

💞නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
💞කොන්ඩෙ යන එක නවත්තන්න,
💞කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
💞අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
💞තිබෙන කොන්ඩෙ වර්ධනය කරගන්න.
💞කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි
💞හිසකෙස් වැවීම වේගවත් කරමින්
💞උදුගොව්වන් නිසා හානි වූ හිසකෙස්
ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

😍 තියෙන හොඳම විසඳුම !❤

Andrea Hair Growth Oil👍👍

👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.

👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
-නම,
-ලිපිනය,
-දිස්ත්‍රික්කය,
-දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න

📞 විමසන්න - 071 889 46 39/ 074 126 6986 Call/Whatsapp

23/12/2020
14/12/2020

BIOAQUA PINK CHERRY CREAM ❤🍒🍒
Rs.1290/= ( නොමිලේ බෙදාහැරීම සමග )
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ
😥දෙතොල් වල,
😥ඇස් යට,
😥බෙල්ල අවට,
😥අත් යට,
😥ඉකිලි ප්‍රදේශ වගේම රහස් ප්‍රදේශ වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම.
මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ ☑️කොරියානු
☑️ නිශ්පාදනයක් වන
Bioaqua Pink Magic Cream
මෙහි අඩංගු චෙරි 🍒 සාරය මඟින් සමට අවශ්‍ය
🤗තෙතමනය
🤗මෘදුබව
🤗පෝෂණය
🤗විටමින්
ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස පැහැති බවක් ලබා දෙයි.
😍අඳුරු අවපැහැ වී ඇති දෙතොල් අවපැහැය මඟහැර රෝස පැහැයක් ගන්වයි
😍ඇස් යට අව පැහැය නැති කරයි
😍 අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
😍අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
😍වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
✌️ සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත……
ඔබත් bioaqua pink cherry cream එක භාවිතා කර වෙනස වටහාගන්න………
ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.
Island-wide cash on delivery.
ඇනවුම් කිරීමට පින්තුරය මත ඇති Massage බොත්තම ඔබන්න. ( Press massage button to order )
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලබනු පසු.
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Call/Message/Whatsapp කරන්න.
070 245 8543 /071 613 1624

Genuine Olifair Saffron Night Cream
29/09/2019

Genuine Olifair Saffron Night Cream

ORIGINAL OLIFAIR Saffron Whitening Night CreamFree delivery island wideRs. 3350 /- free deliveryOlifair Night Cream(Indi...
28/09/2019

ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream
Free delivery island wide
Rs. 3350 /- free delivery

Olifair Night Cream(Indian) කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැලපෙයි. සමට මුතුවන් පැහැයක් ලබාදෙයි

එක් Cream එකක් 50 ML වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.

අඩංගු දෑ

-කුන්කුම
-කැරට් බීජ තෙල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්

ව්‍යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ අඩු මිලට ඇති අතර ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වන්න.

භාවිතා කරන පිලිවෙල...

-මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න
-නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න
-ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න
-උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.

ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

මිල Rs. 3,350/- ( ඩිලිවරි ගාස්තු නොමැත )

අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.

ඔබ‍ භාණ්ඩය ලබාගන්නා අවස්ථාවේ මුදල් ගෙවිය හැක. ( Cash on Delivery )

Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් මගින් වැඩි විස්තර ලබාගන්න.

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

නැතිනම් 070 245 8543 අමතන්න.
WhatsApp - 077 38 100 37

https://youtu.be/pIxdW0s9YkM
26/09/2019

https://youtu.be/pIxdW0s9YkM

hi guys .in this video you will know everything about saffron.so hope you will like this video.so please don't forget Like & Subscribe you can catch me on fa...

26/09/2019

Did you ever see saffron flower ?

25/09/2019

Address

Colombo
10230

Alerts

Be the first to know and let us send you an email when Easy Catch.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Easy Catch.lk:

Share