07/09/2026
📘 “ඔළුවටම AI” – Pre-Orders දැන් විවෘතයි!
AI කියන්නේ Tech field එකේ අයට විතරක් තියෙන දෙයක් නෙමෙයි.
අපේ එදිනෙදා ජීවිතයට, රැකියාවට, ව්‍යාපාරයට සහ අලුත් දෙයක් පටන්ගන්න AI practical විදිහට use කරන්නේ කොහොමද කියලා සරල සිංහලෙන් ලියපු පොතක් තමයි “ඔළුවටම AI”.
මේක Technical AI textbook එකක් නෙමෙයි.
AI ගැන වැඩි දැනුමක් නැති කෙනෙක්ට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට, practical ideas සහ examples එක්ක ලියපු පොතක්.
📅 සැප්තැම්බර් 12 නිකුත් වේ
💰 සාමාන්‍ය මිල: රු. 1,699/-
🔥 Pre-Order මිල: රු. 1,359/- (20% OFF)
✍️ Signed Copy Available
සම්මානනීය ව්‍යවසායක දිලංක සංජය විසින් රචිත මේ පොත Big Boss ප්‍රකාශනයක් විධියට, එලැඹෙන සැප්තැම්බර් 12 වනදා ජනගත වෙනවා.
ඔබේ copy එක කලින්ම වෙන්කරගන්න 👇
🔗 https://forms.gle/kTvzM4xz5AUMGjqp7
Board එකෙන් කැපෙන්න නැතුව Game එකේ ඉන්න. ❤️