30/07/2026
🫁 නිවසේදී, ගමන් කරන අතරතුර හෝ විදුලිය නොමැති අවස්ථාවලදීත් oxygen support ලබාගැනීමට පහසු Battery-Operated Portable Oxygen Concentrator දැන් Ugap Medics වෙතින් ලබාගන්න පුළුවන්.
Compact සහ lightweight design එකක් සමඟ එන මෙම device එක carry bag එක තුළ පහසුවෙන් රැගෙන යා හැකි නිසා travelling සහ home patient care සඳහා practical solution එකක්.
✅ Oxygen Concentration – 95% හෝ ඊට වැඩි
✅ Adjustable Oxygen Flow – 1 සිට 5 Litres Per Minute
✅ Low-Noise Operation – 60dBA ට අඩු
✅ 5000mAh / 72Wh Rechargeable Battery
✅ Setting එක අනුව පැය 3කට වැඩි Working Time
✅ Convenient Type-C Charging Port
✅ Compact Size – 156mm × 98mm × 175mm
✅ Net Weight – 1.7kg
✅ Portable Carry Bag Included
✅ Lightweight, Compact & Easy to Carry
💙 මිල රු. 485,000/-
Oxygen flow rate සහ භාවිත කාලය වෛද්‍ය උපදෙස් අනුව තීරණය කරන්න. Orders සහ වැඩි විස්තර සඳහා අදම Ugap Medics අමතන්න.
📞 077 1209 310 | 0112 683 192
📍 No. 361A, Serpentine Road, Borella
🌐 ugapmedics.com
📧 [email protected]