හිමන්තරා

Directions Contact the business

හිමන්තරා Let's Build your Page
(6)

25/12/2023
25/12/2023

❄ ❤️ පුංචි බිස්නස් කරන යාලුවන්ට සුභම සුභ නත්තලක් වේවා... ❤️

We wish you a Merry Christmas to all of my small business owners... may your small businesses grow as you wish 🎅 ❄ ⛄

Merry Christmas my lovelies ❤️🌼

19/12/2023

🌺Not everyone perfect in First Time



19/12/2023


🌺😎

-Bloomingz-

04/12/2023

ඔයාලට ලේසියෙන්ම earn කරන්න පුළුවන් Simple Tasks ටිකක් එක්ක Online Jobs ටිකක් තියෙනවා....

⭕100% real time payments
⭕Can complete tasks with groups
⭕Clear Tasks

Earn කරන්න කැමති අය මේ ලින්ක් එකෙන් whatsapp group එකට එන්න..

https://chat.whatsapp.com/JGauzyh1HF80ccq4ILlCF4

💚Followers plz share this 💚

09/11/2023

😖 කුරුලෑ නිසා ඔයාගේ මුහුණ කැත වෙලා ද?? කුරුලෑ මතු වෙන්න ගොඩක්ම බලපාන්නේ මුහුණේ තෙල් ස්වභාවය..

එහෙනම් ඔයාගේ මුහුණේ තෙල් ගතිය අඩු කරගන්න ඔනි නේද... ඒකට මේක තමයි හොදම ෆේස් වොශ් එක.

Stesafe Tea Tree Face Wash.

🌼 කුරුලෑ ඇති වීම වළක්වයි.
🌼 දැනට පවතින කුරුලෑ වල දැඩි බව, ඉදමුම් අවම කරයි
🌼 සමේ තෙල් ගතිය අවම කරයි
🌼 මුහුණ පිරිසිදු කරයි
🌼 බැක්ටීරියා වර්ධනය වීම වලක්වයි
🌼සිනිදු, නිරෝගිමත්, පැහැපත් සමක් ලබා දෙයි...

ඔයා කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මේ face wash එක use කරන්න පුළුවන්.

Tea tree oil කියන්නේ සායනිකව තහවුරු කල කුරුලෑ වලට හොදම විසදුමක් 💚

එහෙනම් අද ඉදන් ඔයත් කුරුලැ වලින් නිදහස් 🥰

ඕඩර් කරන්න මට මැසෙජ් එකක් එවන්න
075 463 1771 💚 whatsapp


කුරුලෑ වලින් දුක් විදින ඔයාගේ 🌼gf, 🌼bf, 🌼 best friend, 😋crush එක ආදරෙන් මෙන්ශන් කරන් යන්න...

08/11/2023

කුරුලෑ නිසා මුහුණ ලප කැලැල් වලින් පිරිලා ද...😪
අනේ ලස්සන ළමයෝ බල බල ඉන්නෙපා ඔයාගේ ලස්සන මුහුණ පරිස්සමෙන් බලාගන්න මේ cream එක use කරන්න..😍🌼

Stesafe Turmeric Pimple Control Cream

Ingredient list එක බලලා ම මිලදී ගන්න ඉන්බොක්ස් හරි whatsapp හරි මැසෙජ් එකක් එවන්න...

Whatsapp 075 463 1771 🌼

@followersුරුලෑ වලින් විදවන ඔයාගේ යාලුවා මෙන්ශන් කරන් යමූ

Hi යාලුවනේ... 😞 ඔයාලටත් කුරුලෑ ප්‍රශ්න ද..?😪කුරුලෑ නිසා පාරේ බැහැල යන්න බෑ ද.. 😬 එයා මෙයා කියන කියන cream ගාල කුරුලැ වැඩ...
07/11/2023

Hi යාලුවනේ...

😞 ඔයාලටත් කුරුලෑ ප්‍රශ්න ද..?😪
කුරුලෑ නිසා පාරේ බැහැල යන්න බෑ ද.. 😬 එයා මෙයා කියන කියන cream ගාල කුරුලැ වැඩි වෙල ද.. 🫠

එහෙනම් මං විසදුමක් කියන්නම්..

මුලින්ම බලමු කුරුලැ වක් කියන්නෙ මොකක් ද කියලා...

🌼 කුරුලෑ එහෙම නැතිනම් පිම්පල් එකක් කියන්නේ ඔයාගේ සමේ තියෙන රෝම කූප බැක්ටීරියා මගින් ආසාදනය වූ විට වර්ධනය වන සුදු මධ්‍යයක් සහිත රතු පැහැති ලප වලට. මේ රෝම කූප ඇතුලේ ඇතිවන අවහිරතා, දැවිල්ල (inflammation ) නිසා ඔයාගේ හම යටින් ගෙඩි වැනි ස්වභාවයක් ඇති කරනවා.. මේවා තමයි ඔයාලා අත්දකින පිම්පල්ස් එහෙම නැතිනම් කුරුලැ කියන්නේ. 😊

ඉතින් අපි කවුරුත් කැමති නෑනේ මූණේ කුරුලෑ එනවට.. 😓 මේ කුරුලැ ලේසියෙන්ම අඩු කරන්න පුළුවන් face wash එකක්, toner එකක් භාවිතා කිරිමෙන්...

🌼 ඒත් මොනාද කුරුලැ වලට හොදම ෆේස් වොශ් එක...

Stesafe Tea Tree Facewash එකයි Toner එකයි තමයි මං දැක්ක හොදම products ටික... ( පොටෝ ටික බලන්න )

🌼 Tea Tree ( තේ ) කියන්නේ කුරුලැ වලට හොදම හොද ප්‍රතිකාරයක්... ඇයි දන්නවා ද...?
කුරුලෑ වක් ඇති වෙන්න නම් මූලික හේතු 4ක් බලපානවා..

1. සමේ ඇති වන inflammation (ඉදමුම සහිත දැවිල්ල) නිසා
2. බැක්ටීරියා ආසාදනයක් නිසා
3. සමේ තෙල් ගතිය නිසා
4. ජානමය හේතු

ඔයාලා විශ්වාස කරනවා ද මේ හේතු 4න් 3ක් ම නැති කරන්න මේ tea tree oil කියන එකට පුළුවන්. ඒ කියන්නේ tea tree oil එක ඉදමුම සහිත දැවිල්ල (inflammation )අඩු කරනවා.. ඒ වගේම බැක්ටීරියා විනාශ කරනවා, ඒ එක්කම තෙල් ගතිය අවම කරනවා.. 🥰 මේ තුන අඩු වෙනවා කියන්නේ ඔයාගේ මූණේ ආයේ කුරුලැ එන්නෙ නැ... 🌼

ආ.... ඔයාට තව ප්‍රශ්නයක් ඇති.. ඒ තමයි කුරුලෑ නිසා ඇති උන අදුරු ලප, කුරුලැ කැළැල්... 😪 කුරුලැ ව ගියත් උරුලෑවා ගියා වගේ marks ඉතිරි කරලනේ යන්නේ...

ඒවගෙන් බේරෙන්නෙ කෝම ද...?

🌼 ඔව් ඔයාට තවත් විශේෂ ප්‍රොඩක්ට් එකක් තියෙනවා.. ඒ තමයි අපි හැමෝම දන්න කැලැල් අඩු කරන, සම පැහැපත් කරන, විශබීජ නසන ගුනය තියෙන "කහ' ( turmeric ) අඩංගු Stesafe Turmeric Pimple Control Cream එක...😍

ඉතින් මං මේ කීව ප්‍රොඩක්ට් තුන ඔයා පාවිච්චි කරලා බලන්න... 🌼 කුරුලැ වලින් කැත උන ඔයාගේ මූණ කුරුලැ නැති, පැහැපත් කරගන්න මීට වැඩිය හොද ප්‍රොඩක්ට් නම් නැ..

කොහොම ද මේ තුන පාවිච්චි කරන්නේ...??

ඔව් ඔයා හරි. මුලින්ම tea tree facewash එක use කරලා ඔයාගේ මුහුණ සෝදලා පිරිසිදු රෙදි කෑල්ලකින් තෙත හරින්න.
ඊට පස්සේ tea tree toner එක පුළුන් කෑල්ලකට අරන් මුහුණ ට ආලේප කරන්න.
ඉන්පසු turmeric pimple control cream එක කුරුලැ සහිත ප්‍රදේශයේ ආලේප කරන්න.

ඉතින් මේක කියවන ඔයා කොල්ලෙක් නම් ඔයාට තීන ප්‍රශ්නේටත් මං උත්තරයක් දෙන්නම්..

ඔව්.. ඔයාටත් මේ products 3 බය නැති ව use කරන්න පුළුවන්... 😍

හරි. ඒනම්... මේ product 3 මිලදී ගන්නේ කොහොම ද කියලා මං කියන්නම්...

ඔයාලට පහසු මිලකට මේ තුන ඩිලිවරි ගාස්තු නැතිව ගෙදර ට ඕඩර් කරගන්න පුළුවන්.... ඔයාට කරන්න තියෙන්නේ

www.pickoriginals.com වෙබ්සයිට් එකට ගිහින් pimple control bundle කියල serch කරලා ඕඩර් කරන්න විතරයි..

ඒම අමාරු නම් මට ඉන්බොක්ස් මැසෙජ් එකක් එවන්න pimple control bundle කියලා.... මං ඔයාගේ ගෙදර ට ම order එක එවන්නම් cod හෝ deposit ඕඩර් කරන්න පුළුවන්...

ආ... මේක ගෙදර හදපු එකක් නම් නෙවේ...

Lab වල පරීක්ෂණ කරලා ඔයාල වෙනුවෙන් කුරුලැ ප්‍රශ්න වෙනුවෙන් හදලා තියෙන්නේ Shimlore International (PVT) Ltd. Company එකෙන්. මේ brand එක ලංකාවේ බෙදාහරින එකම company එක මේක. 🌼

ඉතින් මෙතරම් දුර පොස්ට් එක කියවලා ඔයා ඕඩර් කලේ නැති උනත් කමක් නෑ.. 🥰♥️ පොස්ට් එකෙන් ඔයා ඉගෙනගත්ත දේවල් වටිනවා නම්, ඔයාගේ යාලුවෝ කුරුලැ ප්‍රශ්න නිසා විදවනවා නම්.. පෝස්ට් එක යාලුවන්ට පේන්න ශෙයා කරමූ...

යාලුවන්ට share කරලා ඔයාගේ යාලුවොත් ලස්සන වෙනවට කැමති ලස්සන හදවතක් තියෙන ඔයා හැමදාම ලස්සන වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...🌼♥️

🌼 ඔයාලට මේ ගැන ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න... ඉන්බොක්ස් හරි whatsapp හරි මැසෙජ් කරන්න ලමායි.... අනෙ මැසෙජ් කරද්දී pimple control bundle කියලා මැසෙජ් එවන්න මට හොය ගන්න ලේසියි එතකොට... 💚

මගේ whatsapp no එක 075 463 1771
Bloomingz

💚 share this

 අනිවාරෙන්ම
02/11/2023

අනිවාරෙන්ම

හම්ම්.. පුංචි බිස්නස් කරන ගෑනු ළමයි වෙනුවෙන්....

😍

Address

Hokandara
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when හිමන්තරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හිමන්තරා:

Shortcuts

Share