China Box

Call Directions Contact the business

China Box Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from China Box, Colombo.

CHINA BOX 📦✨
Kids Stationery ✏️ | Hair Accessories 💍 | Beauty Products 💄
Retail & Wholesale Available
ඔයාට ඕන හැම දෙයක්ම එක තැනකින්!

📲 0740 500 778 |

DM for Orders
Islandwide Delivery 🚚

🥤 ළමයින්ගේ ආසම Sipper Water Bottle! 🥤Kids Water Cup - P5 Plastic (High Quality)💰 Rs.250/= පමණයි!✅ වතුර කාන්දු වෙන්නේ නැහ...
23/09/2026

🥤 ළමයින්ගේ ආසම Sipper Water Bottle! 🥤

Kids Water Cup - P5 Plastic (High Quality)
💰 Rs.250/= පමණයි!

✅ වතුර කාන්දු වෙන්නේ නැහැ
✅ Sipper එකක් එක්ක - පොඩ්ඩන්ට ලේසියි
✅ P5 Plastic - දරුවන්ට ආරක්ෂිතයි

👦 Captain America / Wolverine
👧 My Little Pony

📩 WhatsApp / Call - 0740500778
🚚 Delivery Available

🎨✨ *MAGIC WATER BOOK - වතුරෙන් පාට කරන මැජික් පොත!* ✨🎨🔴 1ක් - Rs.200/=🟡 Mix Design පොත් 3ක් - Rs.495/= පමණයි! 🖊️ වතුර පි...
22/09/2026

🎨✨ *MAGIC WATER BOOK - වතුරෙන් පාට කරන මැජික් පොත!* ✨🎨

🔴 1ක් - Rs.200/=
🟡 Mix Design පොත් 3ක් - Rs.495/= පමණයි!

🖊️ වතුර පිරවූ pen එකෙන් පාට කරන්න, ටික වෙලාවකින් මැකිලා යනවා, ආයේ ආයේ පාට කරන්න පුලුවන්!
♻️ Reusable & Repeat to Use - එක පොත දවස ගානේ භාවිතා කරන්න පුලුවන්!

🦸‍♂️ Spiderman | 👸 Sofia | ❄️ Frozen Elsa | 🐱 Hello Kitty - පොඩ්ඩන් ආසම Designs!
🧒 තීන්ත නැතුව, අතේ ගෑවෙන්නෙ නැතුව, ගෙදර කුණු වෙන්නෙ නැතුව පාට කරන්න!

⚠️ ඉක්මනින් ඇණවුම් කරන්න!

🍓 *china box*
📱 WhatsApp: 0740500778
📦 Island Wide Delivery

🌍💖 *‼️‼️ලෝක ළමා දිනයට පිස්සු හැදෙන Item ගෙනාවා!*‼️‼️ 💖🌍 පොඩ්ඩන් ආසම Cartoon Characters ලා එක්ක සුපිරි Stationery Collect...
19/09/2026

🌍💖 *‼️‼️ලෝක ළමා දිනයට පිස්සු හැදෙන Item ගෙනාවා!*‼️‼️ 💖🌍

පොඩ්ඩන් ආසම Cartoon Characters ලා එක්ක සුපිරි Stationery Collection එකක්! 🎉✏️

*🪄 5in1 Stationery Set එකේ තියෙනවා:*
✏️ Pencil + Eraser + Sharpener + Ruler + Pencil Cap
>
Panda | 🐭 Mickey | 👸 Princess | 💙 Dinosaur | 🎀 Hello Kitty | ❄️ Frozen වගේ ලස්සනම Designs !

> පොඩ්ඩන්ගේ පාසල් පොත් බෑග් එකට, තෑග්ගක් විදියට දෙන්න Perfect! 🎁
>
> ⚠️ *තොග සීමිතයි!*
> *තොග විදියට ගන්න අවශ්‍ය නම් ඉක්මනින් ඇණවුම් කරන්න!*
>
> 🍓 *china box*
> 📱 WhatsApp / Call - 0740500778
> 📦 Island Wide Delivery Available
>
>

‼️‼️මෙච්චර අඩුවට Earrings Set 12 ක් ‼️‼️✨ Fashion Earrings Set - 12 මාසෙට 12 විදියේ ලස්සන Designs  ✨එකම Set එකකින් අවුරු...
18/09/2026

‼️‼️මෙච්චර අඩුවට Earrings Set 12 ක් ‼️‼️

✨ Fashion Earrings Set - 12 මාසෙට 12 විදියේ ලස්සන Designs ✨

එකම Set එකකින් අවුරුද්ද පුරාම දාන්න පුළුවන් ලස්සනම Earrings 12ක්! 💎

🔥 *තොග මිල - Set 12ක්ම Rs. 2640/= පමණයි!* 🔥
👉 1 Set එකක් *Rs. 220/=* වගේ අඩු මුදලකට!

💖 හැම මාසෙටම ගැලපෙන Design එකක්
💖 Small Business කරන ඔයාලට මරු Offer එකක්!
💖 එකක් Rs.400-500 ට ලේසියෙන්ම විකුණන්න පුළුවන්!

තොග සීමිතයි - ඉක්මනට Order දාන්න!

📱 WhatsApp: *0740500778*
📦 Island wide delivery

🍓 *china box - ඔයාගේ Cute Stationery Shop එක!* 🍓*Stationery Items අඩුවටම ගන්න! 🎉*ඔයාගේ චූටි පැටව්ගේ Birthday එකට ලස්සන R...
17/09/2026

🍓 *china box - ඔයාගේ Cute Stationery Shop එක!* 🍓

*Stationery Items අඩුවටම ගන්න! 🎉*

ඔයාගේ චූටි පැටව්ගේ Birthday එකට ලස්සන Return Gift එකක් හොයනවද? 🎁
අපි ගාව තියෙනවා!

✨ *Birthday Return Gift Packages රු.100/= සිට* ✨

📚 Cute Notebooks | 🖊️ Pens | 💖 Stickers | Erasers & More
🎀 ලස්සනට Pack කරලා දෙනවා!

*🔥 *Small Business කරන ඔයාලට තොග මිලටත් අපෙන් ගන්න පුළුවන්*! 🔥*
අඩුම තොග මිලට අරන් ලාබෙට විකුණන්න!

📦 Island wide delivery තියෙනවා

👉 ඇණවුම් කරන්න දැන්ම WhatsApp කරන්න!
📱 074 050 0778

🎊✨ china Box G I V E A W A Y ✨🎊WORLD CHILDREN'S DAY 2026ළමයින් 3 දෙනෙකුට china Box එකෙන් FREE GIFT !!! 🎁🎁 ත්‍යාගය: STATI...
09/09/2026

🎊✨ china Box G I V E A W A Y ✨🎊
WORLD CHILDREN'S DAY 2026

ළමයින් 3 දෙනෙකුට china Box එකෙන් FREE GIFT !!! 🎁

🎁 ත්‍යාගය:
STATIONERY GIFT PACK
Books + Pens + Colors + Pouch + and More

🔥 LUCKY WINNERS 3 දෙනෙක් 🔥

✅ තරග නිතී:
1. china Box Page එක Follow කරන්න ❤
2. මේ Post එක Like + Share කරන්න
3. පොඩ්ඩාගේ නම ,වයස + "Happy Children's Day" 🎈කියලා comment කරන්න
4. යාළුවන් 3 දෙනෙක්ව Tag කරන්න

❤ Special - ( #අපේ #ඔයාලාට #වල * #කරලා #දිනුම් #අවස්ථා #වැඩි #කරගන්න #පුළුවන් )

⏰ Last Date: October 1, 2026 රෑ 12.00
🏆 Results: October 2 වෙනිදා china Box Story එකෙන්

Good Luck හැමෝටම!
China Box ❤️

ළමා දිනයට Gift? 🎁තොග මිලට Stationery ඕනද?Teacher ලා, අම්මලා, Event Organizers ලාට Special News !!! 📢ලෝක ළමා දිනට ළමයින්ට...
04/09/2026

ළමා දිනයට Gift? 🎁
තොග මිලට Stationery ඕනද?

Teacher ලා, අම්මලා, Event Organizers ලාට Special News !!! 📢

ලෝක ළමා දිනට ළමයින්ට දෙන්න Stationery Gift Pack හදනවාද?

එහෙනම් අඩුම+ තොග මිල අපෙන් ගන්න 💡

CHINA BOX එකේ ඕනම Stationery Item එකක්
ඉතා අඩුවෙන්, තොග වශයෙන් ගන්න පුළුවන්

Books, Pens, Colors, Pouches, Gift Items සියල්ලම Stock තියෙනවා

📲 තොග මිල දැනගන්න:

WhatsApp 074 050 0778
China Box

Stock සීමිතයි. දැන්ම වෙන් කරගන්න!

Girl Friendට වගේම යාහලුවෙක් ට තෑගි දෙන්න හොදම විදිය 🎁 🎁💖 SALON LOOK එක ගෙදරදීම! 💖 Rs.2395/=✨ 5in1 HOT AIR STYLER ✨TP-5+1...
02/09/2026

Girl Friendට වගේම යාහලුවෙක් ට තෑගි දෙන්න හොදම විදිය 🎁 🎁

💖 SALON LOOK එක ගෙදරදීම! 💖 Rs.2395/=

✨ 5in1 HOT AIR STYLER ✨
TP-5+1 Model

මුළු සෙට් එකම ⭕*රු. 2395/=*⭕ විතරයි 😍
(තොග මිලට ද ලබා ගැනිමට හැකියාව ඇත)

එකම machine එකෙන් හැමදේම 👇
✅ Hair Dry කරන්න
✅ Straight කරන්න
✅ Curl කරන්න
✅ Volume දෙන්න
✅ Brush කරලා style කරන්න

5 වෙනස් Attachments එක්ක එන නිසා ඕනම Hairstyle එකක් ගෙදරදීම කරන්න පුළුවන්!
Party එකට, Office එකට, Event එකට perfect 👌

⚠️ SPECIAL NOTE ⚠️
පොඩි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ!
මුලින්ම Order කරන අයට තමයි ලැබෙන්නේ 🏃‍♀️

📱 Order කරන්න WhatsApp 074 050 0778
🚚 Islandwide Delivery Available

Stock ඉවර වෙන්න කලින් දැන්ම DM කරන්න!
පරක්කු වෙන්න එපා ❤️

🔥 CHINA BOX - PERFUME 🔥අඩුවටම ඔයාලට ගන්න පුළුවන් තැන අපි විතරයි! 😍වර්ග ගොඩක් තියෙනවා 💯👉 Online Business කරන ඔයාලට👉 Gift ...
31/08/2026

🔥 CHINA BOX - PERFUME 🔥

අඩුවටම ඔයාලට ගන්න පුළුවන් තැන අපි විතරයි! 😍
වර්ග ගොඩක් තියෙනවා 💯

👉 Online Business කරන ඔයාලට
👉 Gift Box හදන අයට
👉 Lovers Shop තියෙන ඔයාලට

තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් අඩුම මිලට අපෙන් ගන්න!

✅ Premium Quality
✅ Super Fragrances
✅ 100+ Varieties Available
✅ Islandwide Delivery

📱 දැන්ම WhatsApp කරන්න: 074 050 0778

💬 DM for Price List

අපේන් ගිය ඇණවුම් කිහිපයක් බලමුද ..ඉතිං ගොඩාක් අය අපව විශ්වාස කරලා අපිට ලබාදෙන මේ සෑම ඇණවුමකටම ගොඩාක් ස්තුති 🙏🙏
24/08/2026

අපේන් ගිය ඇණවුම් කිහිපයක් බලමුද ..ඉතිං ගොඩාක් අය අපව විශ්වාස කරලා අපිට ලබාදෙන මේ සෑම ඇණවුමකටම ගොඩාක් ස්තුති 🙏🙏

Address

Colombo
00800

Telephone

+94740500778

Website

Alerts

Be the first to know and let us send you an email when China Box posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to China Box:

Shortcuts

Share