25/01/2024
ඔරිජිනල් පෝස්ට් එක යටින් කමෙන්ට් කරන්න. ඔන්න GIVEAWAY එක පටන්ගෙන තියෙන්නේ🥳🥳
❣✨️ Giveaway alert...!!
🔰First step 📣 මුලින්ම
1 The land of taste
2 Sisters Creations
3 හොදම දේ අඩුම මිලට තොග හෝ සිල්ලර
4 SM Fashion
5 LUCKY SEVEN
මේ fb pages like, follow කරන්න. Fb page එකට ඔයාගෙ යාලුවන්ට invite කරන්න
🔰Second step 📣මේ giveaway post එක ඔයාගෙ Fb account එකේ share කරන්න ඔයාගෙ story දාන්න.
🔰Third step 📣 ඊටපස්සේ ඔයාලගෙ couple photo එකක් මේ post එක යටින් comment එකක් විදියට දාන්න....
🛑 වැඩිම likes තියෙන photos තුන තමා win කරන්නෙ සහ ලයික් 100+ විය යුතුයි (පෙජ් පහටම දෙන දායකත්වයද සලකා බලයි)
🛑like කර ඇති සියලු දෙනාම අපේ pages like, follow කර තිබිය යුතුයි.
🛑 ඔබගෙ points ගාණද සලකා බලනු ඇත
🛑 •යාලුවන්ට invited කරන ss
• අපෙ පෙජ් 4ම ලයික් ෆලොව් කරලත් ss ගහලා land of taste page එකට එවන්න (මැසෙන්ජර් පමණි)
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
📣🎁First place: රසම රස cake tub එකක් jar cake එකක් ( chocolate flavor ) 🎂සහ
A3 size Pencil art එකක් 🤩✏️
📣🎁 Second place :Size "8*12" Photo elagment එකක් සහ mini chocolate jar cake එකක්
📣🎁 Tired place : Couple T shirts ( ගෑනු ළමයටයි පිරිමි ළමයටයි දෙන්නටම ටීශර්ට්) 🎽
📣🎁 Forth place : ඔයාලා ආසම රසම රස Chocolate gift box එකක් 🍫
📣🎁 Fifth place : LED couple watch දෙකක් දෙන්නටම ⌚️
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
‼️IMPORTANT ‼️
🛑 ඉහත පෙජ් හතරෙම පොස්ට් වලට ලයික් කමෙන්ට් සහ එම පොස්ට් ශෙයා කර පෙජ් වලට වැඩි දායකත්වය සපෝර්ට් එක දෙන කෙනාද අනිවාරෙන් සලකා බලනු ඇත..
🛑පොටො වලට පමණක් ලයික් ලභාගෙන පෙජ් වලට දායකත්වය නොදී ඇත්නම් ඔවුන්ව නොසලකා හරිනු ලභයි
🛑 winners තොරා පත් කර ගැනීමෙ සම්පූර්ණ අයිතිය පෙජස් ඇඩ්මින් පස් දෙනා අතර පමණක් සතුවෙ.. ( gifts සහ places මාරු කිරිමක් කළ නොහැක )
🛑 4 සහ 5 යන ස්තාන දෙක සැනසිලි ත්‍යාග දෙකක් බවත්. ඔවුන්ට ත්‍යාගය දෙනුලබන්නෙ පොයින්ට්ස් ගණන පමණක් සලකා බලා යන බවත් කරුණාවෙන් සලකන්න ‼️
🛑 1,2 සහ 3 යන ස්ථාන ගන්නා අය අනිවාරෙන් පොටො එකට ලයික් සහ අපෙ පෙජ් 5ටම උපරිම දායකත්වය දී ඇත් දැයි අනිවාරෙන් සොයා බලනු ඇත ‼️
📣 වැඩි දායකත්වය සහ පොටො එකෙ ඇති ලයික් ප්‍රමාණය සලකා බලා අදාළ අයට ත්‍යාගය ලභා දේ..
🔰 තරගය 2024.01.25 අද දින දක්වා 🔛 2024.02.10 දින රාත්‍රී 12am වනතෙක් 🔚
📣🔰 ජයග්‍රාහකයින් තිදෙනා 2024.02.12 දින අපේ page එකෙන් දැනුම් දෙනවා....
❤️13, 14 හෝ 15 දින ඔබෙ ත්‍යාගය හිමි වේ❤️
හැමදෙනාටම එහෙනම් Good Luck....🤗❤️
land of taste
fashion
@ Sister creations
@ හොදම දේ අඩුම මිලට තොග හෝ සිල්ලර
@ Lucky seven
🎁 Sponsor pages 😌