Happy Place

Happy Place 💍❤️ඔයාගේ හිතේ තියෙන Jewelry එක හදාගන්න එන්න Happy Place එකට... 💍❤️
Gift Delivery ( Chocolate Box & All Gift Items )

🌙 Projection Necklace එකකින් ඔයාගේ ආදරය වගේම ලස්සන මතක ළගම තියාගන්න පුළුවන් 🎀😇😍ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් තෝරගන්න පුළුවන...
19/08/2026

🌙 Projection Necklace එකකින් ඔයාගේ ආදරය වගේම ලස්සන මතක ළගම තියාගන්න පුළුවන් 🎀😇😍

ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් තෝරගන්න පුළුවන් ලස්සන තෑග්ගක්.....💖✨🥹

මේ Design එකනම් පිස්සුවක් ❤️🌙

071 852 2779 🎀🤎
Happy Place

💕

Tiktok Facebook දෙකම follow කරල ද තියෙන්නේ ❤️Tiktok එක Follow කරලා නැති අය follow කරන් යන්නෝ...🥹🌸🎀https://www.tiktok.com...
19/08/2026

Tiktok Facebook දෙකම follow කරල ද තියෙන්නේ ❤️

Tiktok එක Follow කරලා නැති අය follow කරන් යන්නෝ...🥹🌸🎀

https://www.tiktok.com/?_r=1&_t=ZS-990jPgX4C5n

Good morning All....🌞❤️⚡️Letter Necklace 😇🎀 ඕනිම letter එකකින් ගන්න පුළුවන් හොදේ...😇❤️
19/08/2026

Good morning All....🌞❤️⚡️

Letter Necklace 😇🎀
ඕනිම letter එකකින් ගන්න පුළුවන් හොදේ...😇❤️

සතියකට සැරයක් Shop එකට එන customer නැන්දා ❤️Town එකේ කඩ වලට වඩා ඔයාගේ කඩේ බඩු ලාබයි දෝණී....🥹🎀🌸 ඔහොම තමා කියන්නේ 😁💟නැන්ද...
18/08/2026

සතියකට සැරයක් Shop එකට එන customer නැන්දා ❤️

Town එකේ කඩ වලට වඩා ඔයාගේ කඩේ බඩු ලාබයි දෝණී....🥹🎀🌸 ඔහොම තමා කියන්නේ 😁💟

නැන්දටයි බබාටයි දෙන්නටම ගන්නවා හැම සැරේම මොනාහරි...😍🤭

Good morning friends 🌞🌸හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන දවසක් ❤️Name - Ruwani & Navo ....💛🎀Thank you for second order ...
18/08/2026

Good morning friends 🌞🌸

හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන දවසක් ❤️

Name - Ruwani & Navo ....💛🎀
Thank you for second order 😇😍

Good morning ලස්සන ළමයෝ...💗😍ආසම දේවල් ආදයම් මාර්ගයක් කරගන්න.... දිනන්න ගොඩක් කල් යන්නේ නෑ එතකොට...💛🌎😍Name - Jayasekara.....
17/08/2026

Good morning ලස්සන ළමයෝ...💗😍

ආසම දේවල් ආදයම් මාර්ගයක් කරගන්න.... දිනන්න ගොඩක් කල් යන්නේ නෑ එතකොට...💛🌎😍

Name - Jayasekara...😇❤️
Thank you for order mallii 🎀💟

හදමුද ඔයාගෙයි එයාගෙයි photo එකක් දාලා 🤭❤️එන්නකො Happy Place  එක පැත්තට 😎💗
16/08/2026

හදමුද ඔයාගෙයි එයාගෙයි photo එකක් දාලා 🤭❤️

එන්නකො Happy Place එක පැත්තට 😎💗

Good morning ☀️🌞 මෙන්න කට්ටියගේ points 🎀❤️මේ සැරේ කවුරු වෙයිද....😎
16/08/2026

Good morning ☀️🌞

මෙන්න කට්ටියගේ points 🎀❤️
මේ සැරේ කවුරු වෙයිද....😎

පුංචිම පුංචි හීනයක් විදිහට පටන් ගත්ත දෙයක් අද ටිකෙන් ටික ලස්සන ගමනක් වෙලා තියෙනවා… ✨❤️⚡️ඔයාලා එක ජුවලරි එකක් ගත්තත්, කාට...
15/08/2026

පුංචිම පුංචි හීනයක් විදිහට පටන් ගත්ත දෙයක් අද ටිකෙන් ටික ලස්සන ගමනක් වෙලා තියෙනවා… ✨❤️⚡️

ඔයාලා එක ජුවලරි එකක් ගත්තත්, කාටහරි තෑග්ගක් විදිහට අරගෙන දුන්නත්, page එකේ post එකකට like එකක් දාලා ගියත් ඒ හැම support එකක්ම මට් ගොඩක් වටිනවා. 🥹💕🫶

ඔයාලාගේ විශ්වාසය නිසා තමයි Happy Place අද මෙහෙම ඉදිරියට එන්නේ.....🌸🤎🎀

ඉස්සරහටත් ලස්සනම ලස්සන customized jewelry, gifts සහ ඔයාලගේ විශේෂ අවස්ථා තවත් ලස්සන කරන්න පුළුවන් දේවල් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා....✨💎🥺❤️

ඔයාලගේ ආදරයයි, මගේ මහන්සියයි එකතු වෙලා හදන මේ ලස්සන ගමන — Happy Place. 💗🫶 ඔයාට මන් හරි ආදරෙයි...🥺❤️🌎

Thank you for being a part of our little dream. 🫶✨

Ready to go kaduwela...🫶🍫❤️Thank you for order malli...💖🎀ඔයාටත් ඔයාගේ ආදරණීයන්ට chocolate යවන්න ඕනි නම් එන්න Happy Place...
15/08/2026

Ready to go kaduwela...🫶🍫❤️

Thank you for order malli...💖🎀

ඔයාටත් ඔයාගේ ආදරණීයන්ට chocolate යවන්න ඕනි නම් එන්න Happy Place එකට 😎❤️
අතේ තියෙන ගානට package එකක් හදාගමු...🎀🤎

Address

Awissawella
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Place posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category