ASALIYA

ASALIYA Discover a vast collection of books at ASALIYA, the leading online bookstore in Colombo.
(339)

අලෝක නිම්නය | The Valley of Light ❤️ Rs.1000/- | ✍ රසික ජයකොඩිWhatsApp - 077 1775 298 (මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)මම...
06/08/2026

අලෝක නිම්නය | The Valley of Light ❤️
Rs.1000/- | ✍ රසික ජයකොඩි

WhatsApp - 077 1775 298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

මම මේ කතාව කියන්නේ
කවදාවත් එන්නේ නැති ඇමතුමක්, පණිවුඩයක් එනකල් බලාගෙන ඉන්න මිනිස්සුන්ට..

මම මේ කතාව කියන්නේ
බලාපොරොත්තුවේ සියලු දොර කවුළු වසා දමා
ආයේ කවදාවත් ඒවා නාරින්නට හිත හදාගෙන
නිද්‍රාවකට ගිය මිනිස්සුන්ට..

මම මේ කතාව කියන්නේ
කාටවත් ඇතුළු වෙන්න බැරි විදියට
හදවත ඉබි යතුරු දාලා වසා දමලා ඉන්න මිනිස්සුන්ට..

ඔබ ඔය තදට වහගෙන ඉන්න අගුලු කැඩෙන්න,
ඉබි යතුරු ගැලවී විසි වෙන්න
යන්නේ එක නිමේෂයයි.
ඒක සිද්ධ වෙන්නේ ඔබ හීනෙන්වත් නොසිතූ වෙලාවක.
ඔබ වටා ඇති සියලු ආරක්ෂිත තාප්ප ඒ මොහොතේ බිඳ වැටෙනවා.

ඒක සිද්ධ වුණායින් පස්සේ
ඔබේ ජීවිතය යන්නේ
ඔබේ තුන් හිතකවත් නොතිබූ ගමන් පථයක.

කොටින්ම ඔබ ඒ ගැන සිනාසිය යුතුද, හැඬිය යුතුද කියලවත්
එයින් පසු තේරෙන්නේ නෑ.

"ආලෝක නිම්නය" කියන්නේ
හීනෙකින්වත් නොහිතූ වෙලාවක, අනාරාධිත සුළං රැල්ලක් වගේ
මගේ ජීවිතයට කඩා වැදුණු ඇය
මාව අරගෙන ගිය රෝලර් කෝස්ටර් චාරිකාවට..

ඒ රෝලර් කෝස්ටර් චාරිකාව තුළ සිද්ධ වුණේ
මම කවදාකවත් වෙයි කියලා හිතපු නැති දේවල්..

මට දැනට ඔබට කියන්න පුළුවන් එච්චරයි.

'ආලෝක නිම්නය' ඔබට අන්ධකාරය කොච්චර කළුවරද කියලා කියා දේවි..

ඒ වගේ ම ආලෝක තිතක් කොච්චර එළියයි ද කියලත් කියා දේවි..

WhatsApp - 077 1775 298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

💳 ගෙවීම් කරන ආකාරය:
• Bank Deposit or Transfer 🏦
• Cash on Delivery (COD) 🚚

✈️ International Delivery Available (විදේශයන්හි සිටින අයටද ලබාගත හැක)

Rasika Jayakody Novel | Aloka Nimnaya book | ආලෝක නිම්නය | online order book

28/07/2026

ජිවිතේ ගොඩ යන්න හීන දකින කෙනෙක්ද ඔයා කියවන්නම ඔනේ පොත් 10ක් 📚

පොත් 10ම Rs.10,300/- පමණයි.😍

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

Deep Work (Cal Newport)
Good Vibes, Good Life (Vex King)
The Psychology of Money (Morgan Housel)
Atomic Habits (James Clear)
Mindset (Carol S. Dweck)
The 5 AM Club (Robin Sharma)
Ikigai (Héctor García & Fr Miralles)
Zero to One (Peter Thiel)
Rich Dad Poor Dad (Robert T. Kiyosaki)
Business Pissuwa

WhatsApp - 077 1775 298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

💳 ගෙවීම් කරන ආකාරය:
• Bank Deposit or Transfer 🏦
• Cash on Delivery (COD) 🚚

✈️ International Delivery Available (විදේශයන්හි සිටින අයටද ලබාගත හැක)

sinhala translation business book | book online order | self help book sinhala | book store Development

හිනාවෙවී කියවන්න පුළුවන් සුපිරිම පොත් 4ක්! 😍😂📚 පොත් 4ම එකටම රු. 4,100/- යි! 🚚 දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ! (FREE DELIVE...
11/06/2026

හිනාවෙවී කියවන්න පුළුවන් සුපිරිම පොත් 4ක්! 😍😂

📚 පොත් 4ම එකටම රු. 4,100/- යි!
🚚 දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ! (FREE DELIVERY)

ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම, මහන්සියක්ම තත්පරයකින් අමතක කරලා බඩ පැලෙන්න හිනාවෙවී කියවන්න කියාපුම පොත් එකතුවක් මෙන්න! එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් නියම කතා 4ක්.

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️

අපෙයක්කා | apeyakka book | nandammage dairy book | නැන්දම්මා ඩයරිය | teacher book | ටීචර් | lemon & passion book | ලෙමන් ඇන්ඩ් පැෂන්

අපෙයක්කා 🫢 | රක්ෂිත දික්කුඹුර ✍වට්ටම් මිල Rs.810/-අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප ...
10/06/2026

අපෙයක්කා 🫢 | රක්ෂිත දික්කුඹුර ✍
වට්ටම් මිල Rs.810/-

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️

අපෙයක්කා | Apeyakka book | Raksh*tha Dikkumbura

Deep Work සිංහල පරිවර්තනය 💪 ⚡️Rs.1,250/- | අපේ මිල Rs.1,090/-ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සෙවකයන් වේවා, තම...
09/06/2026

Deep Work සිංහල පරිවර්තනය 💪 ⚡️
Rs.1,250/- | අපේ මිල Rs.1,090/-

ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සෙවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති.

සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල එකතුවක් වන DEEP WORK කෘතිය, අවධානය වෙනතකට යොමු කරන දේවල් වලින් පිරි ලෝකයක ඒකාග්‍රතාවයකින් යුත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිවැරදි මාවත පෙන්වා දෙනු ඇත.

දැඩි අවධානයක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රබල තර්ක ඉදිරිපත් කරන මෙම කෘතිය, ඒ සඳහා වහාම ක්‍රියාත්මක කළ හැකි පියවර ද පෙන්වා දෙයි.

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️

Deep Work sinhala translation | Cal Newport | Work sinhala book | කැල් නිම්පෝට්

කුවල්‍ය 🥀 Rs.1950/- | අපේ මිල Rs.1,650/-කුවල්‍ය අරුෂිකා ගුණවර්ධන අළුත්ම ආදරණීය නවකතාව 🌻"අත්වලින් අල්ලගෙන පපුවේ අස්සෙම ති...
08/06/2026

කුවල්‍ය 🥀
Rs.1950/- | අපේ මිල Rs.1,650/-

කුවල්‍ය අරුෂිකා ගුණවර්ධන අළුත්ම ආදරණීය නවකතාව 🌻

"අත්වලින් අල්ලගෙන පපුවේ අස්සෙම තියාගත්ත තැන්වලටත් වඩා... අත්වලින් අතහැරලා හිත්වලින් මහා ගොඩක් පරිස්සම් කරපු තැන්වලත් පුදුම තරම් ආදරය තියෙනවා. අත්වලින් අත ඇරුණාට.. සමහර බැඳීම් හිත්වලින් මහා ගොඩක් අල්ලන් ඉන්නවා. ඒ බැඳීම් සදාකාලිකයි. කවදාකවත්, මොනම හේතුවකටවත් ඒ බැඳීම් කඩන්න බැහැ. ආදරය කියන්නේ ඒකටයි. ආදරය හරි පිංකාරයි!

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️

Kuwalya book | කුවල්‍ය

08/06/2026

Atomic Habits 🌻 | දකින්න වෙනස්ව ජීවිතය 🍃

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️

පරිවර්තනය - නිරංජන චාමින්ද කරුණාතිලක
Dakinna Wenaswa Jeewithaya | දකින්න වෙනස්ව ජීවිතය | ජේම්ස් ක්ලෙයර් | Atomic Habits by James Clear | atomic habits sinhala book translation

🪷 සරල බසින් ලියන ලද 'පන්සිය පනස් ජාතක කතා පොත' වෙළුම් 5 ක් ලෙස! 🪷බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් පිළිබඳව කියවෙන උතුම්...
28/05/2026

🪷 සරල බසින් ලියන ලද 'පන්සිය පනස් ජාතක කතා පොත' වෙළුම් 5 ක් ලෙස! 🪷
බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් පිළිබඳව කියවෙන උතුම් ජාතක කතා මාලාව, දරුවන්ටත් වැඩිහිටියන්ටත් එකසේ පහසුවෙන් කියවා තේරුම් ගත හැකි අයුරින් සරල සිංහල භාෂාවෙන් දැන් ඔබට ලබාගත හැක. දෙමාපියන්ට හෝ ළඟම හිතවතෙකුට ආදරණීයයන්ට උතුම් ධර්ම දානයක් ලෙස මෙම පොත තිළිණ කරන්න.

📚 පොත් 5 ම විශේෂ වට්ටම් සමග ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

🔖 විශේෂිත මිල: රු. 4800/- පමණයි. (පොත් 5ම)

📞 මිලදී ගැනීමට: 077 1775 298 (Call / WhatsApp)
Link - wa.me/94771775298

✅ දිවයින පුරා විශ්වාසදායක ලෙස බෙදාහැරීමේ පහසුකම්.
✅ පොත් නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery).

pansiya panas jathaka katha poth | jathaka katha book #පන්සියපනස්ජාතකකතාපොත #ජාතකකතා #බෞද්ධපොත් #දහම්පොත් #ධර්මදානය #බෞද්ධකතා

Meet me Once - ඒක නිල් පාට වසන්තයක් 💙Rs.850/- (20% අඩුවේ)නිල් පාට වසන්තයක සැඟවුණු ඒ ආදරණීය මුණගැසීම... ✨"කඳු කියන්නේ ගැහ...
27/05/2026

Meet me Once - ඒක නිල් පාට වසන්තයක් 💙
Rs.850/- (20% අඩුවේ)

නිල් පාට වසන්තයක සැඟවුණු ඒ ආදරණීය මුණගැසීම... ✨

"කඳු කියන්නේ ගැහැනුන්ට..." ⛰️✨

ඒ මං ඔයා ගැන හිත ඇතුළේ ලියපු පළවෙනිම ලියවිල්ල. 📝 "ගැහැනියෙක්ට කන්දක්?" මං ආයෙමත් මගෙන්ම ඇහුවා. ඒත් දවසක් ඔයා "කන්දක් වගේ වෙන්න ඕනේ" කිව්වම, ඒක මට සන්තෝෂ පණිවිඩයක් වුණා. 🍃

"හතු පිපෙනවා වගේ ආදරේ හිතෙන්න බෑ... ඒක කාලයත් එක්ක ගල් පරයක් වගේ ශක්තිමත් වෙන්න ඕනේ." 🪨💙

ඔයා නිතරම කිව්වේ එහෙමයි. මං නිහඬව හිටියට, මට ඔයාට කියන්න දිගම දිග කතන්දරයක් තියෙනවා. ඉතින්... ඒ කතාව අහන්න එකම එක වතාවකට මුණගැහෙන්න...

WhatsApp - 077 1775 298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)

International Delivery Available ✈️ 📖

සදීප් චතුරංග | Sadeep Chathuranga

"ටීචර්" 🫣 | Teacher 👩‍🏫Rs.720/- (වට්ටම් මිල)"පොඩි කාලේ මගේ හීනය වුණේ පයිලට් කෙනෙක් වෙන්න. ඒත් ඉස්කෝලෙට ආපු ඉංග්‍රීසි මිස...
26/03/2026

"ටීචර්" 🫣 | Teacher 👩‍🏫
Rs.720/- (වට්ටම් මිල)

"පොඩි කාලේ මගේ හීනය වුණේ පයිලට් කෙනෙක් වෙන්න. ඒත් ඉස්කෝලෙට ආපු ඉංග්‍රීසි මිස්ගේ ලස්සන දැකලා මගේ හීන මාරු වුණා.
මට ඕන වුණා ලොකු වෙලා ටීචර් කෙනෙක්ව බඳින්න.ඔය ආසාව නිසා ම තමයි මම ඉස්කෝලයක් ළඟ බුක් ෂොප් එකක් දා ගත්තෙත්. මොකද මගේ වටේ හිටපු හැමෝගෙන්ම මට අහන්න වුණේ ටීචර් කෙනෙක්ව බැන්දා ම මට ලැබෙන බෙනිෆිට්ස්."
"ටීචර්ලා නම් මරු බං... ඉස්කෝලේ පාඩම වගේ ඊයේ නවත්තපු තැනින් පටන් ගනී බං.ඒ විතරක් ද උඹව පොඩි එකෙක් වගේ ආදරෙන් බලා ගනී. ආයේ ඉතින් සැප තමා."ඒ මගේ යාළුවා මහේල.
"දෙකට ගෙදර එන,අවුරුද්දට මාස හතරක් නිවාඩු තියෙන එක ම ජොබ් එක 'ටීචර් රස්සාව' බං... ඔන්න කොල්ලෝ ටීචර් කෙනෙක් බැන්දොත් උඹ ගොඩ ම තමා..."ඒ අපේ තාත්තා.
"ඔය ටීචර් රස්සාව ලෝන් ගන්න මරු ජොබ් එක බං" ඒ මගේ මචංලා සෙට් එකේ කතාව.
"මාත් ඉතින් ඔය කතාවලට රැවටිලා අන්තිමට ටීචර් කෙනෙක් බැන්දා.අප්පේ ඉතින් ... මේ හෑල්ල ලියන වෙලෙත් මං පරාණ බයෙන් ඉන්නේ මට මොන මරාලයක් කඩා පාත් වෙයි ද කියලා.හරි හරි ඒ බයිලා වැඩක් නෑ..... ටීචර් කෙනෙක් බැන්දා ම ලැබෙන 'සැප කන්දරාව' දැනගන්න ඔයාලට මේ පොත කියවන්න ම වෙනවා.

WhatsApp - 077 1775 298
Link - wa.me/94771775298
(මිලදි ගැනිමට මැසේජ් එකක් දාන්න)

ගෙවීම් කරන ආකාරය -
Bank Deposit or Transfer | Cash on Delivery (COD)
International Delivery Available ✈️ 📖

එරන්ද රත්නසේකර | Eranda Rathnasekara | ටීචර් Novel | Teacher book

Address

Athurugiriya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ASALIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category