Nelu Gift House

Nelu Gift House Gift House �
2024/01/05 business started day
0754048145 whatsap
තැගි යවන්න හොදම තැන
Nelu gift house තමයි ❤️😍
(1)

10/09/2026

ආදරනිය Bf කෙනෙක්ගෙන් එයාගේ Gf ගිය birth day gift එකක් තමා මේ තියෙන්නේ 🥹❤️‍🩹

ඒ පිරිමි ලමයා ඒ කෙල්ලට හුගාක් ආදරේයි කියලා තමා අපිට තෙරුනේ

ඔර්ඩර් එක දුන්නේ birtg day එකට දවස් දෙකකට කලින්

අනිවාර්යයෙන් අක්කේ ඒ දවසට දෙන්න හොදේ මගේ Gf birth day එකට මේක යවන්නේ කියලා අපිට ඔර්ඩර් එක දුන්නෙ ❤️‍🩹😍

ඉතින් හරිම ආදරනිය කපල් එකක් ඉතින් Nelu gift house අපි සුභ පතනවා මේ වගේ හැමදාම සතුටින් ඉන්න කියලා ❤️‍🩹😍

ඔන්න කෙල්ලේ ඒ කොල්ලා ඔයාට පැලෙන්න ආදරෙයි හොදේ ❤️‍🩹🙈

Nelu gift house අපි ඉතින් ආදරේත් අරන් තමයි හොදේ ගිෆ්ට් අරන් යන්නේ 🙈❤️‍🩹

හදිසි ඔර්ඩර් නම් ආයේ දෙන්න එපා කොල්ලො සතියකට කලින් වත් කියන්න

🇱🇰

Ready to go kalu aggala ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බාලකා පුහුනු පාසලට තමා මෙ ඔර්ඩර් එක ගියේ  ❤️‍🩹😍ආදරනිය Bf කෙනෙක්ගෙන...
10/09/2026

Ready to go kalu aggala

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බාලකා පුහුනු පාසලට තමා මෙ ඔර්ඩර් එක ගියේ ❤️‍🩹😍

ආදරනිය Bf කෙනෙක්ගෙන් එයාගේ ආදරනිය Gf birth day එකට තමා මේ ඔර්ඩර් එක ගියේ ❤️‍🩹😍

29/08/2026

ආදරනිය boyfriend කෙනෙක් වෙනුවෙන් හැදුනු ආදරනිය ඇනිවසරි ගුෆ්ට් එක 🥹❤️‍🩹

Happy anniversary කියලා nelu gift hoise අපි විශ් කරනවා ❤️‍🩹

රටවල් දෙකක ඉදලා ආදරේ කරනවා කියන්නේ හරිම අමාරු දෙයක් 🥹

ඒ වගේ රවටල් දෙකක ආදර කතාවක් තමා මේ

ආදරනිය Girlfriend කෙනෙක්ගෙන් තමා boyfriend 1st ඇනිවසරි එකට ගිෆ්ට් අපේන් යැව්වේ

ඉතින් කොල්ලො මේ කෙල්ල
ඔයාට හුගාක් ආදරේයි 🥰❤️‍🩹

🇱🇰

Happy anniversary  ආදරනිය girl friends එයාගේ ආදරවන්තයට ගිය ලස්සනම ලස්සන ඇනිවසරි ගිෆ්ට් එක 😍❤️‍🩹ආදරනියන්ට ආදරෙත් අරන් යවන...
22/08/2026

Happy anniversary

ආදරනිය girl friends එයාගේ ආදරවන්තයට ගිය ලස්සනම ලස්සන ඇනිවසරි ගිෆ්ට් එක 😍❤️‍🩹

ආදරනියන්ට ආදරෙත් අරන් යවන තැගි තමා මේ තියෙන්නේ 🥹❤️‍🩹

දෙන්නාම සතුටින් හැමදාම ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️‍🩹

21/08/2026

ඇස් පියාගෙන දකින හින හැබැ වෙන දවසක් එනකම් අතහරින්න එපා 🥹❤️‍🩹

කෙල්ලෙක්ට ජිවිතේ ජය ගන්නවා කියන හැගිම ආවොත් ඒ කෙල්ල ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා ❤️‍🩹

මේ මන් ආව ගමන මන් කොච්චර දෙවල් දරා ගන්න ඇතිද, ලාභ අලාභ විදින්න ඇතිද ඒත් මන් එ හැම දෙයක්ම දරාගෙන ආව මේ ගමන ගැන මට හුගාක් සතුටුයි ❤️‍🩹😍

මේ පෙජ් එක මේ තැනට ගෙන්න මන් වින්ද දුක දන්නේ මන්

අඩියෙන් අඩියට ඉස්සරට යන මට මේ හැමදෙම දරාගෙන ඉස්සරට යන්න හයිය හයිය හිතක් තියෙන කෙල්ලේක් මන් 💪❤️‍🩹

Nelu gift house අවුරුදු 2ක් පුරාවට ආව මේ ගමන මට ඇත්තටම සතුටුයි 😍

මාව විශ්වාස කරලා මට ඔර්ඩර් දුන්න හැම කස්ටමර් කෙනෙක්ටම හුගාක් පින්

Nelu gift house එකත් එක්ක හැමදාම ඉන්න කියලා මගේ ආදරනිය කස්ටමර්ලාගෙන් මම් ඉල්ලනවා

ආදරේයි 🥹❤️‍🩹

කොල්ලො ආසම පාට කලු පාටලු 😍❤️‍🩹ඒ වගේ පාටට ආස කරන Boy කෙනෙක්ට තමා මේ ගිෆ්ට් එක අපේන් ගියේ ඒ කෙල්ල නම් ඔයාට හුගාක් ආදරේයි ක...
08/08/2026

කොල්ලො ආසම පාට කලු පාටලු 😍❤️‍🩹

ඒ වගේ පාටට ආස කරන Boy කෙනෙක්ට තමා මේ ගිෆ්ට් එක අපේන් ගියේ

ඒ කෙල්ල නම් ඔයාට හුගාක් ආදරේයි කොල්ලො

කෙල්ලො ආදරේ කරන්න ගත්තම හරි ලස්සනයි
ඒ ආදරේ පරිස්සම් කර ගන්න කොල්ලොනේ ඔයාලා දැන ගන්න ඔනේ හොදේ 😍❤️‍🩹

Nelu gift house අපිව විශ්වාස කරලා ඔර්ඩර් දෙනවට ආදරේයි ඉතිම් 🥹❤️‍🩹

02/08/2026

කලු පාට ගිෆ්ට් තමා ලස්සනම

එයාවත් මෙන්ශන් කරලා ගිෆ්ට් එකක් ඉල්ල ගන්න කොල්ලනේ 🙈❤️‍🩹

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා 🤍🙏
29/07/2026

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා 🤍🙏

20/07/2026

ඔයත් එයාව mention කරලා ඉල්ල ගන්න 🙈❤️‍🩹

මේ ලස්සන brrathing Rabbit ඔනේ නම් වට්සප් මැසෙජ් එකක් දාන්න 🥹

ඔයාත් පෙජ් එකක් කරන කෙනෙක් නම් ඔයාට අපේන් wholesale උනත් ගන්න පුළුවන් දැන්ම අපිට වට්සප් මැසෙජ් එකක් දාන්න 😍❤️‍🩹

Limited stok available ❤️‍🩹

අපේ  ලස්සන cute කෙල්ලො ටිකට තමා මේ ලස්සන Bag එක ගෙනාවේ ❤️‍🩹😍ලස්සනට Fashion  කරන්න කැමති කෙල්ලො ටික ඉක්මන් කරලා ඔර්ඩර් කර...
17/07/2026

අපේ ලස්සන cute කෙල්ලො ටිකට තමා මේ ලස්සන Bag එක ගෙනාවේ ❤️‍🩹😍

ලස්සනට Fashion කරන්න කැමති කෙල්ලො ටික ඉක්මන් කරලා ඔර්ඩර් කරන්න ❤️‍🩹🥰

Nelu gift house එකට දැන්ම මැසෙජ් එකක් දාන්න

Address

Colombo

Telephone

+94740063729

Website

Alerts

Be the first to know and let us send you an email when Nelu Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nelu Gift House:

Shortcuts

Share

Category