Sithu Fashion

Sithu Fashion ඔබට අවශ්‍ය සියලුම දෑ එකම තැනකින් පහසු මිල ගනන් යටතේ ලබා ගත හැක 😍👉👈

whatsapp : 074 367 2084
(148)

ඔන්න winner තෝරන්නයි යන්නෙ අපි... 🙈❤️free dress එකක් ගන්න ඔයාට මේ හොදම අවස්ථාව 😌 දැනට අපේ store එකේ තියෙන මේ Sweater  එක...
22/08/2026

ඔන්න winner තෝරන්නයි යන්නෙ අපි... 🙈❤️

free dress එකක් ගන්න ඔයාට මේ හොදම අවස්ථාව 😌 දැනට අපේ store එකේ තියෙන මේ Sweater එක free

Reply නැතිව වැඩිම වෙලාවක් තිබුන comment එකට තමා මේ gift එක..

Rules : 👇

🌚 අනිත් comment වලට reply කරලා තියෙන්න ඕනේ..

🌚 අපේ page එක follow කරලා තියෙන්න ඕනේ..

🌚 පේජ් එකට ඔයගේ යාලුවන්ට invite දාලා තියෙන්න ඕන

🌚 Fake account නොසකලා හැරේ ❌❌

Winner announce කරනවා හෙට...

Game Start 2026.08.22 11.00 PM ❤️

Game End 2026.08.23 05.00 PM ❤️

Good Luck Guyz 😚♥️

Ladies High Waist Wide Leg Denim Trouser 🔥❤️Color : Acid Wash Light Blue            Acid Wash Black 28 30 32 34 36Resell...
22/08/2026

Ladies High Waist Wide Leg Denim Trouser 🔥❤️

Color : Acid Wash Light Blue
Acid Wash Black

28 30 32 34 36

Resell Price Rs.3290/=
(Add Extra Rs.150 for black denims)

Cash On Delivery Available

Delivery Within 3-7 Days

Good Morning හලෝ ❤️😍💫Sithu Fashion
22/08/2026

Good Morning හලෝ ❤️😍💫

Sithu Fashion

✨Trendy Look • Premium Feel • Super ✨මේක නම් daily wear එකටත් outings වලටත් perfect 😍🫶🏻👕 MATERIAL – Cotton💎 GSM – 200 GS...
21/08/2026

✨Trendy Look • Premium Feel • Super ✨

මේක නම් daily wear එකටත් outings වලටත් perfect 😍🫶🏻

👕 MATERIAL – Cotton
💎 GSM – 200 GSM
📏 SIZES – M | L | XL
🎨 COLOUR – Photo Colour

🔥 PRINT SIZE අනුව PRICE 🔥
🩷 A4 SIZE STICKER – Rs. 1490/=
🩷 A3 SIZE STICKER – Rs. 1650/=

Whatsapp - 074 367 2084

🚚 DELIVERY – Rs. 480/=

💳 CASH ON DELIVERY | ONLINE TRANSFER | BANK DEPOSIT

📦 Delivery Time – 5–7 Days

💌 ඔයාටත් මේ trendy look එක ඕනේ නම් දැන්ම Order කරන්න!
⚡ Limited Pieces • Fast Moving • Pre-order Now! ⚡

❤️ Like | Share | Save කරලා ඔයාගේ bestie ටත් tag කරන්න! 👭✨

🌸✨ YOUR NEW FAVOURITE TEE IS HERE! ✨🌸💗 Cute • Comfy • Trendy • Oversized Fit 💗👕 Premium Cotton | 200 GSM📏 Available Size...
21/08/2026

🌸✨ YOUR NEW FAVOURITE TEE IS HERE! ✨🌸

💗 Cute • Comfy • Trendy • Oversized Fit 💗

👕 Premium Cotton | 200 GSM
📏 Available Sizes: S | M | L | XL
➕ 2XL – Rs.150 extra

🎨 Colour: Photo Colour

🔥 ONLY Rs.1450/=
🚚 Delivery – Rs.450/=

💳 COD | Online Transfer | Bank Deposit

📦 Delivery in 5–7 Days

📲 WhatsApp Orders: 074 367 2084

✨ DM / WhatsApp NOW to Order! ✨

💌 Girls, this one is a MUST-HAVE!
ඔයාගේ everyday look එකට perfect match එකක් 😍✨

🩷 Thank you for always supporting us! 🩷
ඔයාලගේ ආදරේට ගොඩක් ස්තූතියි! 🥹🌷

🌷💗 NEW DROP ALERT! 💗🌷👚 LADIES DTF PRINT BAGGY T-SHIRT ✨ඔයාගේ everyday outfit එකට cute + trendy + comfy look එකක් 😍🫶🏻Over...
20/08/2026

🌷💗 NEW DROP ALERT! 💗🌷

👚 LADIES DTF PRINT BAGGY T-SHIRT ✨

ඔයාගේ everyday outfit එකට cute + trendy + comfy look එකක් 😍🫶🏻
Oversized style එකට කැමති girls ලාට නම් මේක MUST HAVE! 💕🔥

🧸 200 GSM | PREMIUM COTTON
📏 S • M • L • XL
➕ 2XL – +Rs.150

🎨 5 TRENDY COLOURS 🌈
💗 Pink | 💛 Lemon | 🩵 Sky Blue | 🖤 Black | 💚 Apple Green

💰 ONLY Rs.1450/=

Whatsapp - 074 367 2084

🚚 DELIVERY – 5–7 DAYS
💵 CASH ON DELIVERY
💳 ONLINE TRANSFER / BANK DEPOSIT

🔥 STOCK LIMITED!
ඔයාට ඕන colour එක comment/Inbox කරලා දැන්ම ORDER කරන්න! 🛍️💗

✨ SITHU FASHION ✨

✨ TRENDY • COMFY • PREMIUM LOOK ✨ඔයාගේ everyday outfit එකට cute & stylish look එකක් එකතු කරගන්න 😍💕🩷 MATERIAL – Cotton🩷 G...
19/08/2026

✨ TRENDY • COMFY • PREMIUM LOOK ✨
ඔයාගේ everyday outfit එකට cute & stylish look එකක් එකතු කරගන්න 😍💕

🩷 MATERIAL – Cotton
🩷 GSM – 200 GSM
🩷 SIZE – S | M | L | XL
🩷 2XL – T-shirt price එකට +Rs.150

🎨 COLOURS AVAILABLE
🤍 White | 🖤 Black | 💜 Lemon Purple | 🩵 Sky Blue | 💛 Lemon Yellow | 🍷 Maroon

💰 PRICE – Rs.1450/=
🚚 DELIVERY – Rs.480/=
📦 CASH ON DELIVERY AVAILABLE
💳 ONLINE TRANSFER / BANK DEPOSIT

Whatsapp - 074 367 2084

⏰ DELIVERY TIME – 5–7 DAYS

🔥 LIMITED STOCK!
💌 කැමති Colour + Size එක දැන්ම INBOX / WhatsApp කරන්න!

🌷 SITHU FASHION 🌷
✨ Wear Your Vibe • Own Your Style ✨

🥹💗 කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ආදරණීය අයට පොඩි තෑග්ගක්! 🎁👕ගොඩක් වෙලාවට Page එකේ Giveaway එකක් තියෙනවා කියලා Gift එකක් ...
16/08/2026

🥹💗 කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ආදරණීය අයට පොඩි තෑග්ගක්! 🎁👕

ගොඩක් වෙලාවට Page එකේ Giveaway එකක් තියෙනවා කියලා Gift එකක් දුන්නම, Gift එක අරගෙන ගියාට පස්සේ Page එකේ Post එකකටවත් Like එකක් දාන්නේ නැහැ ගොඩක් අය, කලින් ගිෆ්ට් ගත්ත අය දැන් හොයාගන්නවත් නෑ
🥹💔

ඒ නිසා මේ පාර මම කාලයක් තිස්සේ අපේ , Page එකත් එක්ක Active වෙලා ඉන්න ආදරණීය අය කවුද කියලා බලන් හිටියා. 🥰

ඉතින් අද , මාත් එක්ක දිගටම ඉඳපු මගේ පේජ් එකට support එකක් දෙන Point ලිස්ට් එකේ උඩින්ම ඉන්න ආදරණීයයන් 3 දෙනෙක් තෝරගෙන T-Shirts 3ක් Gift කරන්න හිතුවා. 🥹💗🎁

✨ ඒ Gift එක දිනාගත් ආදරණීයයන් 3 දෙනා තමයි… ✨

🥇 01. Asheni Vihanga
🥈 02. Nandasena Liyanage
🥉 03. Sanuu Vitharana

🎁💗 ඔයාලා තුන්දෙනාම මට Inbox Message එකක් දාන්න.
ඔයාලගේ Gift එක ගෙදරටම එවන්න කටයුතු කරන්නම්. 🥰📦

මේ වගේම ඉදිරියටත් අපේ Page එකත් එක්ක ආදරයෙන් දිගටම ඉන්න. 🥹❤️

පේජ් එකත් එක්ක ඉන්න අයට ඉදිරියත් වටිනා තෑගි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍

ඔයාලා දෙන පුංචි Like එකක්, Comment එකක්, Share එකක් පවා අපිට ලොකු හයියක්. 🫶🏻✨

හැමදාමත් අපිත් එක්ක ඉන්න ආදරණීය හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🥹

Sithu Fashion 👗💗
ඔයාලගේ ආදරයට පුංචි තෑග්ගක්… 🎁🥰

💗✨ NEW ARRIVAL – LADIES T SHIRT ✨💗🌸 TRENDY & COMFY LOOK 🌸💰 PRICE – Rs.1350/=🚚 COD AVAILABLE 📦👕 190 GSM✅ GOOD QUALITY🩷 Pe...
16/08/2026

💗✨ NEW ARRIVAL – LADIES T SHIRT ✨💗

🌸 TRENDY & COMFY LOOK 🌸
💰 PRICE – Rs.1350/=
🚚 COD AVAILABLE 📦
👕 190 GSM
✅ GOOD QUALITY

🩷 Perfect for your everyday cute & stylish look!
🔥 LIMITED STOCK – Grab yours before it’s gone!

📲 ORDER NOW VIA WHATSAPP
👉 074 367 2084

🛍️ SITHU FASHION
💗 Wear Your Style • Love Your Look 💗

New Limited Fullkit Offer 🦋💜දෙකම රු.4490/= 🥰❤️අපේ black color heart denim එකේම blue denim එක මේ 😍❤️Whatsapp - 074 367 20...
15/08/2026

New Limited Fullkit Offer 🦋💜

දෙකම රු.4490/= 🥰❤️

අපේ black color heart denim එකේම blue denim එක මේ 😍❤️

Whatsapp - 074 367 2084

Order now guyz 😘❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share