09/06/2025
⭕Der ma roller .. කොන්ඩේට , රැවුලට , මුහුණට ⭕
දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය Micro Needling ඝනයේ ප්‍රතිකාරයකි.
මයික්‍රොනීඩ්ලින්, බොහෝ විට ඩර්මරෝලිං හෝ කොලජන් ප්‍රේරක ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබන අතර, එය පෙරළීමේ හෝ සිදුරු කිරීමේ උපකරණයක් භාවිතයෙන් කුඩා ඉඳිකටු දහස් ගණනක් සම මතුපිටට ඇතුළු කරන රූපලාවණ්‍ය ක්‍රියාවලියකි.
Derma Roler භාවිතයෙ දැන් ඔබට තනිවම පහසුවෙන් මෙම ප්‍රතිකාරය නිවසේ සිටම කරගත හැක.
සමේ ආරක්ෂාවට Skin care Oil හෝ Serum සමඟ Derma roller භාවිතා කල යුතුය.
0.5mm ක් දිග needles සහිත මෙය තනිවම භාවිතා කල හැක. එය භාවිතා කිරීමට ගතවන්නේ ඉතාමත් සුලු කාලයකි.
භාවිතා කරන්නේ කෙසේද ?
❤භාවිතයට පෙර සහ පසු ඇල්කොහොල් ද්‍රාවණයක Derma roller විෂබීජහරණය කළ යුතුය.
❤ඔබේ මුහුණ හෝ ඔබ භාවිතා කරන ප්‍රදේශය නිසි පරිදි පිරිසිදු කරීම අනිවාර්යයෙන්ම කල යුතුය.
❤එය භාවිතා කිරීමට පෙර ඔබේ සම මත serum යොදන්න (උදා: Vitamin C, Hyaluronic Acid, Retinol) , Derma roller හි ඇති Needles මඟින් ඔබේ සම මත ඇති සිදුරුවල ගැඹුරින් ක්‍රියා කරයි, එම නිසා වඩා හොඳින් එය අවශෝෂණය කර වේගයෙන් ක්‍රියා කර සාර්ථක ප්‍රතිපල ලබා දෙයි.
❤ Derma roller සමඟ ඔබේ සමට මෘදු පීඩනයක් යොදා සිරස් ව, තිරස් ව සහ හරස් අතට ඉදිරියට සහ පසුපසට 5-6 වතාවක් භාවිතා කරන්න.(විනාඩියක් පමණ)
❤ සතියකට 2 වතාවක් භාවිතා කරන්න.
❤අවශ්‍ය නම් භාවිතයෙන් පසු නැවත මොයිස්චරයිසර් ක්‍රීම් හෝ serum, ශීට් මාස්ක් භාවිතා කල හැක.
Derma roller භාවිතය මගින් ඔබට ලැබෙන ප්‍රතිලභ...
- සමෙහි ඇති අඳුරු ලප ඉවත් කරයි.
- රුධිර සංසරණය වේගවත් කර සමේ රැලි ගතිය අවම කරයි.
- කුරුලෑ නිසා හට ගන්නා ලප කැළැල් වලට ප්‍රතිකාර කරයි.
- සමේ තරුණ පෙනුම රැකගත හැකි අතර සම පැහැපත් කරයි.
- වයසට යාමත් සමඟ සමේ ඇතිවන රැලි ගතිය අවම කරයි.
-රැවුල සහ හිසකෙස් වල කෙස් වර්ධනය සදහා ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කල හැක.
- සමේ පවතින කුඩා සිඳුරු, හයිපර්පිග්මන්ටේශන් පැල්ලම් අඩු කිරීමට
මුහුණු පොතෙහි ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න . වගකීමක් සහිතව අපෙන් මිලට ගන්න.
⭕ඉක්මන් කරන්න තොග සීමිතයි
💯භාණ්ඩය ඔබගේ අතටම ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියාව* 🚛 ( Cash On Deliver 🚚 )
Standard delivery price - Island-wide Rs 350.00
Sign up බොත්තම Press කරලා Order කර